හොද වෙලාවටඔව් බන් උබ හරි මගේ අස්පයාට අද බඩේ අමාරුයි උන් එනකම් ඉමු!![]()


හොද වෙලාවටඔව් බන් උබ හරි මගේ අස්පයාට අද බඩේ අමාරුයි උන් එනකම් ඉමු!![]()


ඔව් බන් උබ හරි මගේ අස්පයාට අද බඩේ අමාරුයි උන් එනකම් ඉමු!![]()

මෙන්න මෙහේ හිටපල්ලා බං... අන්තිමට ඌට ට්රැෆික් වැඩිවෙන එක තමයි ඕකෙන් වෙන්නේ... ඕක අතෑරලා දාපල්ල... කොහොම කරත් ඉතිං ඕවා කවුරුත් බලන්නේ නේ.. අනිත් එක ඕවගේ ඉන්නේ ඒකෙ ඇඩ්මින් කාරයගේ යාලුවෝ ටික විතරයි.. අපි මොනවා කිව්වත් උන්ට ගානක් නෑ..
.ඒ නංගි කෙනෙක් නෙවෙඉ බන් කොන්ඩේ වවපු මල්ලි කෙනෙක්මල සේකර මොකද මේ මාව ඉවසන්නෙ මාව ඉවසන්න කෙනෙක් ඉන්නව නොවැ ඔයා මාව ඉවසන්න එපෝ
වෙලවට මම එහා බිල්ඩිමේ නංගියව දන්නෙ නෑ

උන් මෙහෙට එන එකක් නැහැ බන්. site එක හීනයක් කරන්නේ කොහමයි?![]()

හොද ප්රශ්ණයක්..BTW Takurz උබට කොහොමද මේ සයිට් එක සෙට් වුනේ......

ඔයා ඉතින් කෙල්ලෙක් කියල හිතන්න ඇති සුවර් එකටමඒ නංගි කෙනෙක් නෙවෙඉ බන් කොන්ඩේ වවපු මල්ලි කෙනෙක්![]()
අනේ හපොඉ මගේ කවි ටික මූ නයිට් ශිෆ්ට් ගහල හොරකම් කරයිද ..හැබැයි මගේ එක කවියක් හරි ඉස්සොවොත් උගේ site එක හීනයක්ම කොරනවා මම![]()
මම බං මල්කවි ගැන දාපු ත්රෙඩ් එකක ලින්ක් එකක් යාලුවෙක් දුන්න උඹද දැම්මෙ කියල අහල , පස්සෙ මං විපරං කොරල බැලුවම තමයි වැඩේ මාට්ටුවුනේBTW Takurz උබට කොහොමද මේ සයිට් එක සෙට් වුනේ......


බුම්ම් !! ඔන්න ඔහොම ..උන් මෙහෙට එන එකක් නැහැ බන්. site එක හීනයක් කරන්නේ කොහමයි?![]()

