උඹෙ කෙල්ල උබට හොර කරනවද? :(

Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
uba mudda dagena pare yana kellanwa video karapan....:P

Ah ow ne. Meda agillata daagena menna me wage hamotama pennagena giyoth hama kellama aniwaaryen man diha balay ne.. ethakota mata happy videoing..

ist2_430062-middle-finger.jpg
 
Jul 13, 2010
160
6
0
උඹෙ කෙල්ල උබට හොර කරනවද? ඒකි හොරෙන් වෙන කොල්ලොන්ට කථා කරනවද?

මෙන්න ඒක හොයා ගන්න එල ගැජට් එකක්... මේක සිල්වර් පාට මුද්දක්.. මේක උඹෙ කෙල්ලට දාපන්.. ඊට පස්සෙ උබට තියෙන්නෙ උඹ ගාව තියන අනිත් ගැජට් එකෙන් මේක ඔන් කරපන්... ඊට පස්සෙ මේකෙ මෙමරි එක ෆුල් වෙන කල්ම විඩියො/ඕඩියෝ රෙකෝඩ් වෙනවා.... මේකෙ මෙමරි එක ගිගාබයිට් 2/8/16/64/120/180 වෙනකල් තියෙනවා... උඹලාට ඕන නම් වොයිස් විතරක් රෙකෝඩ් වෙන්නත් හදන්න පුලුවන්.. ඊට පස්සෙ ඊලග දවසක මීට් උනාම උඹලාට පුලුවන් කෙල්ලට දනෙන්නෙවත් නැති වෙන්න අර ෆයිල්ස් ටික උඹෙ ගාව තියෙන ගැජට් එකට ට්‍රාන්ස්ෆර් කර ගන්න.. ගෙදර ගිහින් යූ.එස්.බී එකෙන් කොම් එකට ගහලා නිදහසෙ අහන්න/බලන්න


2Gb = Rs. 3700
180Gb = Rs. 19,000

Ubalata ona price ahapalla

මගේ ගාව තියෙන්නෙ ගිගාබයිට් 2කේ එකක්.. එකේ තිරයක් නැහැ... අනිත් ඒවාවල LCD තිරයක් තියෙනව... මම හෙට ඒවා දාන්නම්


dsc00960x.jpg

dsc00961zn.jpg
 

Ethical_World

Member
Mar 15, 2009
2,036
90
0
#! /bin/sh
btw dude dont mind !

dsc00960x.jpg


මම මේ මුද්ද මගේ කෙල්ලට දැම්මොත් . කෙල්ල මට මුද්දේන් දමලා ගහලා අහයි . කොහෙන්ද ඔයි මේ බම්බුව ඔස්සන් ආවෙ ? පන්ච්කා වත්තෙන්ද ?

Dont u got a better ring ?