උඹෙ කෙල්ල උබට හොර කරනවද? :(

Jul 13, 2010
160
6
0
btw dude dont mind !

dsc00960x.jpg

මම මේ මුද්ද මගේ කෙල්ලට දැම්මොත් . කෙල්ල මට මුද්දේන් දමලා ගහලා අහයි . කොහෙන්ද ඔයි මේ බම්බුව ඔස්සන් ආවෙ ? පන්ච්කා වත්තෙන්ද ?

Dont u got a better ring ?

ලස්සන මුදු තියෙනව කොල්ලා.. හැබැයි ගාන වැඩි... ලස්සන මුද්දකට තව රුපියල් 300ක් විතර යාවි
 
Jul 13, 2010
160
6
0
muddata power eka lebenne kohomada??

වැදගත් ප්‍රශ්නයක්.. මචන් මේකට බලය ලැබෙන්නෙ තාපයෙන්.. උඹෙ කෙල්ල කූරියා ගහන කල්ම මුද්දට කරන්ට් එක ලැබෙනවා
 
Jul 13, 2010
160
6
0
ඔක දානකොට වැරදිලාවත් අත් හොදන්නේ නැති නාන්නේ නැති එකියකට දාපන් නැත්නම් වතුර යනවා

අනේ උබලත් මෙවාට අහුවෙනවානේ

WaterProof කියන එකේ සිංහල තේරුම වතුර යන්නෙ නැහැ කියන එක බන්
 
Jul 13, 2010
160
6
0
කුල් වේච්ච ගමන් බැට්ටි බහිනවා ඇති නේද මම කිවුවේ නාන කෙල්ලකට නම් මෙන දාන්න එපා කියලා

දවස් 3ක් එක දිගට නෑවත් මේකෙ බැටරි එක බහින්නෙ නැහැ...! මචන් ඇවිල්ලා චෙක් කරලා ගනින්.... උඹලා වගෙ උන් එක්ක කතා කරලා වැඩක් නැහැ
 
Jul 13, 2010
160
6
0
කෙල්ලට මට්ටු උනොක් මුද්දත් නැ කෙල්ලත් නැ සල්ලිත් නැ විකුනපු එකාත් නැ

ඇයි උඹෙ කෙල්ලගෙ ඇස් වලට සිල්වර් විනිවිද පේනවද? නිකම් පු* දෙන්නෙ නැතුව පලයන් හිගන්නො
 
rstr

Member
Jun 17, 2008
106
18
0
Machan podi awlak..... Dont think that girls are dumb ok, Maybe yours bt not mine. So owa karala nikan grlta ahuwela afair eka nathi karagannawata wadiya hodai nikan inna eke, another thing can you please stop advertising your nonsenses in EK .. its really disgusting.. mewata ahu wenna epa banz.
 
Jul 13, 2010
160
6
0
අනේ අම්මෝ,,තමන්ගේ කෙල්ලට මෙච්චර වද දෙන පිරිමිත් ඉන්නවද බන් ඔය වගේ වෑඩ කරන

මොකක්ද වදෙ? මුද්දක් දාන්නෙ ආදරේටනෙ බන්... මේවා ගොඩක් වෙලාවට ගන්නෙ කෙල්ලො බන්.... පෙරේදා 17ක්ම ගත්තෙ කෙල්ලො... කොල්ලො ඇවිත් ගත්තෙ 2කයි
 
Jul 13, 2010
160
6
0
Machan podi awlak..... Dont think that girls are dumb ok, Maybe yours bt not mine. So owa karala nikan grlta ahuwela afair eka nathi karagannawata wadiya hodai nikan inna eke, another thing can you please stop advertising your nonsenses in EK .. its really disgusting.. mewata ahu wenna epa banz.

kellata ahuwenne naha.. 100% sure..... ubata ඇම්ම නම් මේවා බලන් නැතුව ඉදපන්
 
suse

Member
Dec 24, 2009
264
15
0
ඔය මුද්ද දාපු ඇගිල්ල කොහේ හරි ගහගෙන හොර වැඩක් කලොත් මොකද කරන්නෙ
 
suse

Member
Dec 24, 2009
264
15
0
මොකක්ද වදෙ? මුද්දක් දාන්නෙ ආදරේටනෙ බන්... මේවා ගොඩක් වෙලාවට ගන්නෙ කෙල්ලො බන්.... පෙරේදා 17ක්ම ගත්තෙ කෙල්ලො... කොල්ලො ඇවිත් ගත්තෙ 2කයි

එකෙන්ම පේනව වැඩිපුරම හොර වැඩ කරන්නෙ කොල්ලො කියල