උඹේ අම්මත් මෙහෙමද? 18+

මෙහෙමද?

  • Total voters
    16

Xione

Banned
Jan 10, 2014
301
16
0
උඹේ අම්මත් මෙහෙමද? 18+

අපේ රත්තරං මහත්තයා කියනවා
එයාගෙ අම්ම ගැන තාත්තා දන්නෙත් නැහැලු
උඹලගෙත් මෙහෙමද බන්?

රත්තරං;19697549 said:

අනික තමන්ගේ අම්ම ගැනත් තමන් දන්නේ කොහොමද? ඒක හරියටම දන්නේ අම්මා විතරයි. තාත්තා දන්නෙත් නෑ

ලෝකේ කොයි ගැහැනිය උනත් එහෙමයි

තිත්ත උනත් ඇත්තක්

කට්ටිය කියයි මේ කියන්නෙ අම්මගෙ ක්සදෙට කලින් ජීවිතෙ කියලා
ඒත් ළමයෙක් ලැබුනට පස්සෙයි ගෑනියෙක් අම්මෙක් වෙන්නෙ
ඉතින් අම්මා කරපුවා කියන්නෙ
එයා අම්මෙක් වෙලා ඉන්න කොට කරපුවා
නැතුව අම්මෙක් වෙන්න කලින් ජීවිතේ කරපුවා නෙමේ
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    baby-emerson-fear.jpg
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එඩරු ගස් කපලා බිම දාපුවාම ඒවාගේ දලු හැදෙනවා .මල් පිපෙනවා .ගෙඩිත් හැදෙනවා .හැබැයි මුල් නැහැ .මේක එඩරු දඩු සමාජයක් .
    .-ගුනදාස අමරසේකර -

    ඕක තාම ඇත්ත

    දැන් මේ poll එක බලපන් .දෙන්නේ පොර ටෝක් එත් vote කරන්ට පන නැ .
    opt one බලපන් 1යි .
    ඕක තාම ඇත්ත .

    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ගොඩක් උන් පොර වෙන්නයි, මම හරි සෝෂල් කියල පෙන්නන්නයි, මම හරි වැඩ්ඩ කියල පෙන්නන්නයි තමන්ගෙ අම්මල තාත්තල උගස් කරන එක අවුලක් නෙමෙයි.
    සමහරු තමන් ගැන අධිතක්සේරුවෙන් කතා කරනවා. සමහරු කියනවා අම්ම කෙනෙක් හෙලුවෙන් පින්තූරයක් සෝෂල් නෙට්වර්ක් එකක දැම්මත් ඒක සාධාරණයි කියල. ඒක සාමාන්‍ය දෙයක් කියල. ඒකට විරුද්ධව කවුරු හරි කතා කරොත් ඌ ඉවරයි. ඌ ගොඩයා වෙනවා. අරූ පොර වෙලා කියනවා අපිට ඕවා සාමාන්‍ය දේවල් කියල. ඒ කියන්නේ උන්ගෙ අම්මලත් හෙලුවෙන් එහෙම එක එක ඉන්ටර්නෙට් වලට පින්තූර දානව ඇති. ඒක නිසා උන්ට ඒවා සාමාන්‍ය දේවල්. අපි හැදිච්ච පරිසරේ නන් අපිට ඒවා ඇත්තටම මැජික්.. (මම බස්නාහිර පළාතේ කොළඹ දිස්තිරික්කයේ හරියැ) අපේ අම්මල හෙලුවෙන් තමන්ගේ පොටෝ ඉන්ටර්නෙට් දැම්මෙ නැහැ. ඉතින් අපිට ඒවා මැජික්... ඒක නිසා අපි මෝඩ සිංහලු වෙනවා. අනිත් අය පොරවල් වෙනවා.

    ඒ අය තව තවත් පොරවල් වෙන්න තමන්ගෙ අම්මවත් උකස් කරනවා. ඒ කියන්නේ ඒ අම්මල තාත්තලාටත් හොරෙන් කොටු පැනපු සීන් නොකිය කියනවා. අම්මගෙ පැටිකිරිය තාත්තවත් දන්නෙ නැහැලු. ඔවා කතා කරොත් අපි මෝඩ සිංහලු වෙනවා...

    දැන් ඉතින් දුවගෙන ඇවිත් දිග ලොකු හෑල්ලක් ගහයි සමහරු...
     
    • Like
    Reactions: ruwantheekshana

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    එඩරු ගස් කපලා බිම දාපුවාම ඒවාගේ දලු හැදෙනවා .මල් පිපෙනවා .ගෙඩිත් හැදෙනවා .හැබැයි මුල් නැහැ .මේක එඩරු දඩු සමාජයක් .
    .-ගුනදාස අමරසේකර -

    ඕක තාම ඇත්ත

    ;)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    aththa bn uu kiyala tiyenne. api danne api ipaduna dawase idan amma gana witharai. eeta kalin api hitiye naane bn.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    do you know everything about your girl friend or wife? things she done before you've met her?

    people who married or are still with their childhood sweethearts may not bother answering.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ අම්මල තාත්තල අපි වෙනුවෙන් ගොඩක් කැප කිරිම් කරනවා ... එහෙම එකේ ඒගොල්ලන්ගේ ලිංගික ජිවිව්තෙත් අපිට ඕන විදියටම ගෙනියන්න ඕනේ කියල අපි හිතනවා නම් එක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්... හැමෝටම පුද්ගලික ජිවිතයක් තියනවා.. එත් අම්ම, තාත්ත නොදැන කරන දේවල් කියල අදහස් කරලා තියෙන්නේ වෙනත් සම්බන්දයක් වගේ දෙයක් නම් එක වැරදි... ඒක කෙනෙක් තව කෙනෙක්ට කරලා තියන වංචාවක්...

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    තොගෙ තාත්තයි තෝයි කියන්නෙ එක්කෙනෙක්ද? :baffled:

    ඇයි ඉපදුන දවසෙ ඉදන් අපි ලෝකෙ ගැන ඉගන ගන්නේ නැද්ද ? උබ ඉපදිච්ච ගමන් සිහි නැතුවද හිටියේ ? අර ලේන් පැටව් වගේ ඇස ඇරියෙත් නැද්ද උබ ? නිකන් මෝඩ කතා කියන්න එපා බන්
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපේ අම්මල තාත්තල අපි වෙනුවෙන් ගොඩක් කැප කිරිම් කරනවා ... එහෙම එකේ ඒගොල්ලන්ගේ ලිංගික ජිවිව්තෙත් අපිට ඕන විදියටම ගෙනියන්න ඕනේ කියල අපි හිතනවා නම් එක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්... හැමෝටම පුද්ගලික ජිවිතයක් තියනවා.. එත් අම්ම, තාත්ත නොදැන කරන දේවල් කියල අදහස් කරලා තියෙන්නේ වෙනත් සම්බන්දයක් වගේ දෙයක් නම් එක වැරදි... ඒක කෙනෙක් තව කෙනෙක්ට කරලා තියන වංචාවක්...

    true..

    we are a species with complex feelings and desires..the moment one becomes a mother, she doesn't cease to be human like the rest of us..

    but so much are expected from a mother that society forgets she's a normal human being with a tendency to make mistakes.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ආදරය සහ රාගය ,කාමය යන්නේ හරි තේරුම නොද්දනා කම .
    මේ වචන 3න හරියට දන්නවානම් රහත් වෙලා .
    එත් පොඩි හරි අවබෝදයක් තියනවානම් සමාජයට කරදර නොකර ඉන්ට පුළුවන් .
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඌ ඒ කියාපු එකට උඹ හිත රිදෝගන්න එපා බං ත්‍රෙඩ් දාන්න තරම් :dull:;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්තකුත් තියෙනවා බන් මූ කියන එකේ...අපි කාවවත් 100% සර්ව සම්පූර්ණව දන්නේ නැහැ...නිකමට හිතහන්...උබ කරන කුපාඩි වැඩ සේරම උබව උපන් දා සිට හැදුවත් උබේ අම්ම තාත්ත දන්නේ නැහැනේ? උබත් එක්ක එකට ඉන්න සහෝදරය ගැන උබ 100%ක් දන්නේ නැහැනේ...

    ඉතින් කසාද බඳින වයසේදී එකිනෙකා හමුවෙච්ච අම්මයි තාත්තයිත් එකිනෙකා ගැන 100%ක් සර්ව සම්පූර්ණව දන්නවා වෙන්න බැහැ..එහෙම දන්න අය ඉන්නවද කියල ඉතින් හරියටම මම දන්නේ නැහැ...

    මොක උනත් ඕක උබ කියවන විදිහ අනුව තමා උබ තේරුම් ගන්නේ...සමහර විට මේක කොටු පනින සීන් ගැනම කිව්ව එකක් නොවෙන්න පුළුවන්..ඒ උබල තේරුම් ගත්තු හැටි වෙන්නත් පුළුවන්...

    100%ක් දන්නේ නැති නිසානේ පවුල් වල පොඩිම හරි රණ්ඩු වෙන්නේ...
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    do you know everything about your girl friend or wife? things she done before you've met her?

    people who married or are still with their childhood sweethearts may not bother answering.
    ළමයෙක් ලැබුනට පස්සෙයි අම්මෙක් වෙන්නෙ
    ඉතින් අම්මා කරපුවා කියන්නෙ
    එයා අම්මෙක් වෙලා ඉන්න කොට කරපුවා
    නැතුව අම්මෙක් වෙන්න කලින් ජීවිතේ කරපුවා නෙමේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපේ අම්මල තාත්තල අපි වෙනුවෙන් ගොඩක් කැප කිරිම් කරනවා ... එහෙම එකේ ඒගොල්ලන්ගේ ලිංගික ජිවිව්තෙත් අපිට ඕන විදියටම ගෙනියන්න ඕනේ කියල අපි හිතනවා නම් එක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්... හැමෝටම පුද්ගලික ජිවිතයක් තියනවා.. එත් අම්ම, තාත්ත නොදැන කරන දේවල් කියල අදහස් කරලා තියෙන්නේ වෙනත් සම්බන්දයක් වගේ දෙයක් නම් එක වැරදි... ඒක කෙනෙක් තව කෙනෙක්ට කරලා තියන වංචාවක්...

    අන්න පොයින්ට් එක :yes: