උඹේ~කෙල්ලට

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ කෙල්ලට බොක්කෙන් ම ආදරේද.. එහෙනම් හිතේ තියෙන හැම දෙයක් ම උඹලා මම වගේ වමාරලා ඇති නේ.
    මම නම් කලින් ආශ්‍රය කරපු කෙල්ලෝ ගැන වුනත් කිසිම දෙයක් හංගන්නේ බලන්නේ නැතිව කියලා දැම්මා. ඒ වෙන මොනවාත් හින්දා නෙවෙයි.
    පස්සේ දවසකදි මේ වගේ කාරණා ගැන දැන ගන්න වුනත් අවුලක් නැති හින්දා. උඹලාත් එහෙමද.

    ඒත් පස්සේ මට තේරුම් ගියා මම හදිසි වුනාවත් ද කියලා.

    මට තියෙන අත් දැකිම් අනුව නම් කෙල්ලොන්ට හැම දෙයක් ම නොකියන තරමටයි හොද. උඹලාට මේ ගැන මොනවාද කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: kasun757

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    එක පාර හැම දේම කියන්නෙපා බොල.මුලින්ම ටිකක් ආශ්‍රය කරල දෙන්නම හොඳින් තේරුම් අරන් ඉන්න ඔනේ.මොකද කෙල්ලො කියන්නේ කාලගුණය වගේ දෙයක් පුතෝ.එක පාර වෙනස් වෙනවා.ඒ හැටි.මුලින්ම තමන් ගැන විශ්වාසයක් ඇතිවෙන්න ඔනේ.ඒ නිසා ටික කාලයක් ගියාට පස්සෙ ඒ හැම දෙයක්ම තේරුම් කරන්න පුලුවන්.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    hama daykma kiyanna epa machan..kawadahari dana gani kiyala hethana de vitarak kiyahan..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    එක පාර හැම දේම කියන්නෙපා බොල.මුලින්ම ටිකක් ආශ්‍රය කරල දෙන්නම හොඳින් තේරුම් අරන් ඉන්න ඔනේ.මොකද කෙල්ලො කියන්නේ කාලගුණය වගේ දෙයක් පුතෝ.එක පාර වෙනස් වෙනවා.ඒ හැටි.මුලින්ම තමන් ගැන විශ්වාසයක් ඇතිවෙන්න ඔනේ.ඒ නිසා ටික කාලයක් ගියාට පස්සෙ ඒ හැම දෙයක්ම තේරුම් කරන්න පුලුවන්.

    අත්දැකීම...:D:rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    මම නම් බැන්දට පස්සේ කිව්වේ. ඒ කිව්වෙත් 50%ක් වගේ.:rolleyes: බරපතල කාරනා ඉතාමත් රහස්‍ය දේවල් කියන්න ගියේ නෑ. ඒවා කිව්වා නම් කිව්ව දවසෙම වයිපරේ මාව දාලා යනවා මූ හෙන අන්ඩපාලයා කියලා.:P ඔක්කොම කියන්න යන්න එපා. බැදපු දවසක කියපන්. ඒ කිව්වත් ඔක්කොම කියන්න එපා උඩින් පල්ලෙන් කියපන්.:yes: හැම දෙයක්ම කියන්න ගිහින් කෙලව ගන්න එපා :baffled::lol:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    :D
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    machan man nan kasada bandala inne a unata wifeta unath kawadawath man hamadema kiyanne na. kiyanda one ewa thiyei nathi ewa thiyei ahala karanda one thiyei kiyanne nathuwa karanda one ewa thiyei ( eth kawadawath wanchawak karanda epa ban. a kiyanne wena ewun ekka yalu wena wage jara wada)

    eth ban hamadema kiyala ganuth ekka amarui jeewath wenda.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    හැමදේම කියන නැතිව wife/gf ගෙනුත් හැමදේම බලාපොරොත්තු වෙන්න එපා. ;)

    කලින් love එකේ විස්තර හැම දෙයක්ම නම් කියල තියෙන්නේ. :yes: බරපතල වැඩ මොකුත් කරලා නැති නිසා shape. :P
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එක පාර හැම දේම කියන්නෙපා බොල.මුලින්ම ටිකක් ආශ්‍රය කරල දෙන්නම හොඳින් තේරුම් අරන් ඉන්න ඔනේ.මොකද කෙල්ලො කියන්නේ කාලගුණය වගේ දෙයක් පුතෝ.එක පාර වෙනස් වෙනවා.ඒ හැටි.මුලින්ම තමන් ගැන විශ්වාසයක් ඇතිවෙන්න ඔනේ.ඒ නිසා ටික කාලයක් ගියාට පස්සෙ ඒ හැම දෙයක්ම තේරුම් කරන්න පුලුවන්.

    hama daykma kiyanna epa machan..kawadahari dana gani kiyala hethana de vitarak kiyahan..

    අපෝ කෙල්ලොන්ව බදිනකන් විශ්වාස කරන්න එපා මචන්, නැත්තන් උබටත් මට වගේ එළකිරියේ විරහා ත්‍රෙඩ් දාන්න වෙයි :yes:

    මහනුවර සිට ආදරයෙන්... (The End)

    උඹලාගේ කතාව හරි මම කෙල්ලව හොදට තේරුම් ගත්තාට පස්සේ තමයි හැම දෙයක් ම වමාරුවේ. ඒ ඇවිත් ඒ කෙල්ලට හේතු ගන්වන්න ඕන වුනා මගේ හිතේ කිසිම හොරයක් බොරුවක් නැති විත්තිය.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අවන්කව කියපන් උබ කරපු ඔක්කොම කියන්න පුලුවන්ද..?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම නම් බැන්දට පස්සේ කිව්වේ. ඒ කිව්වෙත් 50%ක් වගේ.:rolleyes: බරපතල කාරනා ඉතාමත් රහස්‍ය දේවල් කියන්න ගියේ නෑ. ඒවා කිව්වා නම් කිව්ව දවසෙම වයිපරේ මාව දාලා යනවා මූ හෙන අන්ඩපාලයා කියලා.:P ඔක්කොම කියන්න යන්න එපා. බැදපු දවසක කියපන්. ඒ කිව්වත් ඔක්කොම කියන්න එපා උඩින් පල්ලෙන් කියපන්.:yes: හැම දෙයක්ම කියන්න ගිහින් කෙලව ගන්න එපා :baffled::lol:

    මම හිතාගෙන හිටියේ මචන් ඇත්ත කිව්වාම කෙල්ල ඒ දේ පිළි අරන් ඉදිරියට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    machan man nan kasada bandala inne a unata wifeta unath kawadawath man hamadema kiyanne na. kiyanda one ewa thiyei nathi ewa thiyei ahala karanda one thiyei kiyanne nathuwa karanda one ewa thiyei ( eth kawadawath wanchawak karanda epa ban. a kiyanne wena ewun ekka yalu wena wage jara wada)

    eth ban hamadema kiyala ganuth ekka amarui jeewath wenda.

    ඔව්, ඇත්ත බං. මටත් තේරුම් ගියේ පරක්කු වේලා. මමත් බැදලා ඒත් මම ආශ්‍රය කරන කාලේ කියපු කතා දැන් එළියට ඉස්මතු කරලා පෙන්නන්න උත්සහා කරනවා. ඒ වගේ වේලාවල් වලදි තමයි එපා වෙන්නේ.