උඹේ~කෙල්ලට

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
මම නම් බැන්දට පස්සේ කිව්වේ. ඒ කිව්වෙත් 50%ක් වගේ.:rolleyes: බරපතල කාරනා ඉතාමත් රහස්‍ය දේවල් කියන්න ගියේ නෑ. ඒවා කිව්වා නම් කිව්ව දවසෙම වයිපරේ මාව දාලා යනවා මූ හෙන අන්ඩපාලයා කියලා.:P ඔක්කොම කියන්න යන්න එපා. බැදපු දවසක කියපන්. ඒ කිව්වත් ඔක්කොම කියන්න එපා උඩින් පල්ලෙන් කියපන්.:yes: හැම දෙයක්ම කියන්න ගිහින් කෙලව ගන්න එපා :baffled::lol:

:yes::yes::yes::yes:
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හැමදේම කියන නැතිව wife/gf ගෙනුත් හැමදේම බලාපොරොත්තු වෙන්න එපා. ;)

    කලින් love එකේ විස්තර හැම දෙයක්ම නම් කියල තියෙන්නේ. :yes: බරපතල වැඩ මොකුත් කරලා නැති නිසා shape. :P

    ඔව්, බරපතල වැඩ නම් මොකුත් කරලා නෑ. ඒත් ඒවා තියාගෙන මොනවා හරි අමනාපයක් වුනාම ඒ දේවල් කියලා පෙන්නනවා. එතකොටයි එපා වෙන්නේ. මොන මගුලක්වත් කරන්නේත් නැතිව මේ වගේ කතා අහන කොට.
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    මම නම් බැන්දට පස්සේ කිව්වේ. ඒ කිව්වෙත් 50%ක් වගේ.:rolleyes: බරපතල කාරනා ඉතාමත් රහස්‍ය දේවල් කියන්න ගියේ නෑ. ඒවා කිව්වා නම් කිව්ව දවසෙම වයිපරේ මාව දාලා යනවා මූ හෙන අන්ඩපාලයා කියලා.:P ඔක්කොම කියන්න යන්න එපා. බැදපු දවසක කියපන්. ඒ කිව්වත් ඔක්කොම කියන්න එපා උඩින් පල්ලෙන් කියපන්.:yes: හැම දෙයක්ම කියන්න ගිහින් කෙලව ගන්න එපා :baffled::lol:

    මොනවද බන් කියන්න එපා කියන්නේ... යාලු වෙලා ඉන්න කාලෙ බඩු ගහපු සීන් ද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    කලින් කෙල්ලො හිටියනං හිටියා කියල කියල තියපං ඒත් ඒ කෙල්ලො ගැන කලින් affairs ගැන හැම මගුලම කියන්න යන්න එපා...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කලින් කෙල්ලො හිටියනං හිටියා කියල කියල තියපං ඒත් ඒ කෙල්ලො ගැන කලින් affairs ගැන හැම මගුලම කියන්න යන්න එපා...

    මම කිව්වා බං, ඒකයි අවුල.
    ඒත් දැන් නම් ඒ කනෙක්ෂන් මොනවාත් නෑ, ඒ හින්දා නේ මගුල මම කිව්වේ.ඒත් මොනවා හරි පොඩි රණ්ඩුවක් ආවාම ඒ කෙල්ලොන්ව ගාවාගෙන එක එක දේවල් කියනවා. එපා වෙනවා ඒ වගේ වේලාවල් වලදි.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    APOO ,Hama Dema Kiyanna yanna epa ban..mokak podi waraddak Unath Uba E kiyapu ewa allagena Dagallannna Gannawa.. Marenakan Eka athi Waliyak dura diga geniyanna.. Eka nisa One nathi dewal Kiyanna one na. Ube hitha Dannawanan Thawath e waradda Karan na kiyala echcharai. Kellata Kiyala Thawa ana ganna epa.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    APOO ,Hama Dema Kiyanna yanna epa ban..mokak podi waraddak Unath Uba E kiyapu ewa allagena Dagallannna Gannawa.. Marenakan Eka athi Waliyak dura diga geniyanna.. Eka nisa One nathi dewal Kiyanna one na. Ube hitha Dannawanan Thawath e waradda Karan na kiyala echcharai. Kellata Kiyala Thawa ana ganna epa.

    උඹේ කතාව හරි. පොඩි රණ්ඩුවක් ගියාත් ඒ දේවල් කියාගෙන දගලනවා. ඒ කෙල්ලොත් එක්ක සම්බන්ධයක් තිබ්බාත් අවුලක් නෑ, ඒ වගේ කතාවක් කිව්වාට. අනික මොනවා හරි දැක්කාත් කමක් නෑ. ඒ සම්බන්ධය ගැන කියාගෙන ප්‍රශ්නය දුර දිගට ගෙනියන්න උත්සහ ගන්නවා.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    අපෝ කෙල්ලොන්ව බදිනකන් විශ්වාස කරන්න එපා මචන්, නැත්තන් උබටත් මට වගේ එළකිරියේ විරහා ත්‍රෙඩ් දාන්න වෙයි :yes:

    මහනුවර සිට ආදරයෙන්... (The End)

    බැන්දත් විශ්වාස කරන්න එපා මචන් කෙල්ලො නම්
    තනියම lyf එක enjoy කරපන් පුලුවන් තරම්
     
    • Like
    Reactions: C h o p p e

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai

    මම හිතාගෙන හිටියේ මචන් ඇත්ත කිව්වාම කෙල්ල ඒ දේ පිළි අරන් ඉදිරියට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා.

    මොකද බන් හැම කෙල්ලොම එකයි. ආදරේ වැඩි උනාම අපි ඔක්කොම කිව්වම හොදයි කියලා අපිට හිතෙනවා. මොන හෝ යම් මොහොතක කතාවක් ඇතිවෙලා රණ්ඩුවක් ඇති උනොත් අනිවා කෙල්ලගේ කටින් පනිනවා ඔයා මෙහෙම කෙනෙක්. මෙහෙම කෙල්ලෝ එක්ක රවුම් ගහලා තියෙනවා. මම එහෙම නෑ ඔන්න ඔය වගේ දේවල්. කෙල්ලෝ 10ක් එක්ක යාලුවෙලා හිටියට කවදවත් ඒ 10ක් එක්ක යාලු වෙලා හිටියා කියලා කියන්න එපා. එකෙක් දෙන්නෙක් කියපන්. ඒ ඇර එහේ මෙහේ ගිය තැන් ඕනවට වඩා කියන්න එපා. අනිවා කෙල්ල අහනවා ඔයා කිස් එහෙම දුන්නද අරෙහේ මෙහේ ගියාද කියලා. ඒවට විතරක් අහු වෙන්න එපා පුතෝ. තව දෙයක් තමන් පදින්චි වෙලා ඉන්න ගමේ කාගේ එක්ක හරි යාලු වෙලා හිටියා නම් අනිවා ඒක ගැන කියලා තියපන්. ඒ වගේම ගමේ කාට හරි නෝන්ඩි උන ගෙදරට නෝන්ඩි උන ලව් ගැන කියලා තියපන් උඩින් පල්ලෙන්. මෙහෙම යාලු වෙලා හිටියා මාසයක් එක්කො මාස දෙකක් වගේ. මොකද කෙල්ල බැන්දට පස්සේ ගමේ කට්ටිය එක්ක හිතවත් වෙනවා. ඒ හිතවත් උනාම ගමේ ඉන්න කෙල්ල එක්ක හිතවත් උන කෙනෙක් කෙල්ලගේ කනේ තිබ්බොත් බඩුනේ. එතකොට කෙල්ල කියයි ඔයා මට මේවා කිව්වේ නෑ කියලා. ඔන්න ඒ නිසා ඒ වගේ දේවල් කියලා තියපන් දුර ලව් කේස් වලට වඩා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මම නම් බැන්දට පස්සේ කිව්වේ. ඒ කිව්වෙත් 50%ක් වගේ.:rolleyes: බරපතල කාරනා ඉතාමත් රහස්‍ය දේවල් කියන්න ගියේ නෑ. ඒවා කිව්වා නම් කිව්ව දවසෙම වයිපරේ මාව දාලා යනවා මූ හෙන අන්ඩපාලයා කියලා.:P ඔක්කොම කියන්න යන්න එපා. බැදපු දවසක කියපන්. ඒ කිව්වත් ඔක්කොම කියන්න එපා උඩින් පල්ලෙන් කියපන්.:yes: හැම දෙයක්ම කියන්න ගිහින් කෙලව ගන්න එපා :baffled::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නොකිය ඉන්න තරමට හොඳයි... දැන් ඉන්න කෙල්ලට කලින් කරපු බරපතල වැඩ මුකුත් කියලා නෑ...:no: අදහස් ගැලපුනේ නෑ ඉතින් වෙන් උනා කිව්වා... :dull:කොල්ලෙක් විදියට ඉතින් කිස් හග් කරලා තියෙනවා....:P ඔයා එක්ක තමයි ඉතින් මුලින්ම බරපතල වැඩ කලේ කියලා කිව්වා......:lol::lol::lol: (යන්න අපායවලුත් නෑ බන් කරපුවා කිව්වොත්...:baffled: )
     
    • Like
    Reactions: rudr@ and netsurfer

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Eka ithin kella Anuwa thamai. :yes: kohomath Nokia inna eka hodai kello ewage ape deyak denagaththa kiyanne Api Wisin Walakapagannawa wage wedak. :rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නොකිය ඉන්න තරමට හොඳයි... දැන් ඉන්න කෙල්ලට කලින් කරපු බරපතල වැඩ මුකුත් කියලා නෑ...:no: අදහස් ගැලපුනේ නෑ ඉතින් වෙන් උනා කිව්වා... :dull:කොල්ලෙක් විදියට ඉතින් කිස් හග් කරලා තියෙනවා....:P ඔයා එක්ක තමයි ඉතින් මුලින්ම බරපතල වැඩ කලේ කියලා කිව්වා......:lol::lol::lol: (යන්න අපායවලුත් නෑ බන් කරපුවා කිව්වොත්...:baffled: )

    ඒකි දන්නවා මම ලස්සන අගයන කෙනෙක් කියලා. ඒ හින්දා ලස්සන කෙල්ලෙක් ලගින් ගියාත් ඒ දේ මේ කෙල්ලට දිරවන්නේ නෑ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොකද බන් හැම කෙල්ලොම එකයි. ආදරේ වැඩි උනාම අපි ඔක්කොම කිව්වම හොදයි කියලා අපිට හිතෙනවා. මොන හෝ යම් මොහොතක කතාවක් ඇතිවෙලා රණ්ඩුවක් ඇති උනොත් අනිවා කෙල්ලගේ කටින් පනිනවා ඔයා මෙහෙම කෙනෙක්. මෙහෙම කෙල්ලෝ එක්ක රවුම් ගහලා තියෙනවා. මම එහෙම නෑ ඔන්න ඔය වගේ දේවල්. කෙල්ලෝ 10ක් එක්ක යාලුවෙලා හිටියට කවදවත් ඒ 10ක් එක්ක යාලු වෙලා හිටියා කියලා කියන්න එපා. එකෙක් දෙන්නෙක් කියපන්. ඒ ඇර එහේ මෙහේ ගිය තැන් ඕනවට වඩා කියන්න එපා. අනිවා කෙල්ල අහනවා ඔයා කිස් එහෙම දුන්නද අරෙහේ මෙහේ ගියාද කියලා. ඒවට විතරක් අහු වෙන්න එපා පුතෝ. තව දෙයක් තමන් පදින්චි වෙලා ඉන්න ගමේ කාගේ එක්ක හරි යාලු වෙලා හිටියා නම් අනිවා ඒක ගැන කියලා තියපන්. ඒ වගේම ගමේ කාට හරි නෝන්ඩි උන ගෙදරට නෝන්ඩි උන ලව් ගැන කියලා තියපන් උඩින් පල්ලෙන්. මෙහෙම යාලු වෙලා හිටියා මාසයක් එක්කො මාස දෙකක් වගේ. මොකද කෙල්ල බැන්දට පස්සේ ගමේ කට්ටිය එක්ක හිතවත් වෙනවා. ඒ හිතවත් උනාම ගමේ ඉන්න කෙල්ල එක්ක හිතවත් උන කෙනෙක් කෙල්ලගේ කනේ තිබ්බොත් බඩුනේ. එතකොට කෙල්ල කියයි ඔයා මට මේවා කිව්වේ නෑ කියලා. ඔන්න ඒ නිසා ඒ වගේ දේවල් කියලා තියපන් දුර ලව් කේස් වලට වඩා

    උඹේ කතාව හරි. අනික මචන්. කොච්චර හොද කලාත් වැඩක් නෑ, ඒවා වල වටිනාකම ඒ මොහොතට විතරයි. අනික බං, ෆිට් එකේ විහිළුවක් එහෙම කරගෙන ෆන් එකේ ඉදි. එක පාරටම හෙණ ගැහුවා වගේ මොනවා හරි කේස් එකක් අදි.
    මගේ ජිවිතයේ මම විදපු නැති දුක් කන්දරාවක් තියෙනවා මචන්.
    ඒ ගැන මගේ වෙනම ත්‍රේඩ් එකකින් බලාපොරොත්තු වෙන්න.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    dennekge adare kal pawathinne dennage thiyena wishwasaya matha thamai...nikan kola wahala gahanna gihin ala wenawata wada hodai atta kiyala konda kelin thiyan jiwath wena eka....(ehemei kiyala yalu wena yaluwena hama kellath ekkama thamange hema reddama kiyanne natiwa thamanta hariyana kenata pamanak atta kiyanna waga balaganna!!!)hari kena thora ganeema thama sathu hakiyawa thamai....
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    අන්තිමට ඔක්කොම අහගත්තට පස්සෙ... :P

    vlEk8uO.gif
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මම නම් බැන්දට පස්සේ කිව්වේ. ඒ කිව්වෙත් 50%ක් වගේ.:rolleyes: බරපතල කාරනා ඉතාමත් රහස්‍ය දේවල් කියන්න ගියේ නෑ. ඒවා කිව්වා නම් කිව්ව දවසෙම වයිපරේ මාව දාලා යනවා මූ හෙන අන්ඩපාලයා කියලා.:P ඔක්කොම කියන්න යන්න එපා. බැදපු දවසක කියපන්. ඒ කිව්වත් ඔක්කොම කියන්න එපා උඩින් පල්ලෙන් කියපන්.:yes: හැම දෙයක්ම කියන්න ගිහින් කෙලව ගන්න එපා :baffled::lol:

    Ado sirawatama
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    dennekge adare kal pawathinne dennage thiyena wishwasaya matha thamai...nikan kola wahala gahanna gihin ala wenawata wada hodai atta kiyala konda kelin thiyan jiwath wena eka....(ehemei kiyala yalu wena yaluwena hama kellath ekkama thamange hema reddama kiyanne natiwa thamanta hariyana kenata pamanak atta kiyanna waga balaganna!!!)hari kena thora ganeema thama sathu hakiyawa thamai....

    අන්න උඹ ඕය කියපු සිතුවිල්ල හේතුවෙන් තමයි මගේ හිතේ තියෙන හැම දෙයක් ම හෙළි කලේ. ඒත් අන්තිමේදි මම කලේ වැරැද්දක් කියලා මටම දැන් වැටහිලායි තියෙන්නේ.