උඹේ බොස්ට කියපන්...

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    උඹේ බොස්ට කියපන්...

    "කුන්කුම දුම රට පුරා පැතිරෙනවා කියලා උඹේ බොස්ට කියපන්."
    සහෝදරයා 2018/01/21
    මෙකෙ තේරුම දන්න එකෙක් කියහල්ලකො ?
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔය කියන බොසා මන් හිතන්නේ අර පෙන්නන පන්සල් වල ඉන්න ඇමති කාරයා වෙන්න ඕන , උගේ පින් අතේ වැඩ ගැන කියලා ඊයේ ගහන්න ආපු උන් එව්වේ කව්ද කියල අරු දන්නවා කියලා අගවන්න වෙන්න ඇති කියලා හිතෙනවා එහම කිව්ව්වේ බන්
     
    • Like
    Reactions: Batman963

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ඔය කියන බොසා මන් හිතන්නේ අර පෙන්නන පන්සල් වල ඉන්න ඇමති කාරයා වෙන්න ඕන , උගේ පින් අතේ වැඩ ගැන කියලා ඊයේ ගහන්න ආපු උන් එව්වේ කව්ද කියල අරු දන්නවා කියලා අගවන්න වෙන්න ඇති කියලා හිතෙනවා එහම කිව්ව්වේ බන්

    කුන්කුම දුම kiyanne monawatada,wachane ahala thibbata theruma danne ne
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය කියන බොසා මන් හිතන්නේ අර පෙන්නන පන්සල් වල ඉන්න ඇමති කාරයා වෙන්න ඕන , උගේ පින් අතේ වැඩ ගැන කියලා ඊයේ ගහන්න ආපු උන් එව්වේ කව්ද කියල අරු දන්නවා කියලා අගවන්න වෙන්න ඇති කියලා හිතෙනවා එහම කිව්ව්වේ බන්

    baluwa, matath therunne na bn :baffled: meka thama matath hithune, e unata oita wada meaning ekak kunkuma dumata thiyenawa kiyala dannawa mokakda kiyala danne na :D
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    තේරුම හරියට තේරුනේ නෑ . :D

    මට හිතුනේ බොසාගේ වැඩ දැන් රටම දන්නවා වගේ කතාවක් ඌ කිව්වේ
     
    • Like
    Reactions: Batman963

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ඔය කියන බොසා මන් හිතන්නේ අර පෙන්නන පන්සල් වල ඉන්න ඇමති කාරයා වෙන්න ඕන , උගේ පින් අතේ වැඩ ගැන කියලා ඊයේ ගහන්න ආපු උන් එව්වේ කව්ද කියල අරු දන්නවා කියලා අගවන්න වෙන්න ඇති කියලා හිතෙනවා එහම කිව්ව්වේ බන්

    kunkuma kiyanne rath pata deyak ! maara vatinvalu !

    :D:D:D:D:D