උඹේ වයස කියද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    30 ට අඩු චු කොල්ලොනේ ඉන්නේ පොර ටෝක් දුන්නට. සමහර උන්ට චන්දෙත් නැහැ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    30 ට අඩු චු කොල්ලොනේ ඉන්නේ පොර ටෝක් දුන්නට. සමහර උන්ට චන්දෙත් නැහැ

    මම 30 ට අඩුයි තමයි නමුත් මට ජන්දේ තියෙනවා බන්. අනික 30 ට අඩුයි කියලා බුද්ධියේ අඩුවීමක් නෑ. උබ නාකියෙක් නේ? :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම 30 ට අඩුයි තමයි නමුත් මට ජන්දේ තියෙනවා බන්. අනික 30 ට අඩුයි කියලා බුද්ධියේ අඩුවීමක් නෑ. උබ නාකියෙක් නේ? :P

    :lol::lol: චු කොල්ල :lol: රිදිලද මන්ද :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    30 ට අඩු චු කොල්ලොනේ ඉන්නේ පොර ටෝක් දුන්නට. සමහර උන්ට චන්දෙත් නැහැ

    මු නිකන් 35 එකා වගේ කතාව :P