උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,807
    1
    9,692
    113
    colombo
    KasunKDP:21143343 said:
    ඉන්දියන් කථා තහනම්

    නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරනවා

    කොල්ලො ගැහීම.? :baffled:

    සම සේවනය නීතිගත කරනවා, හැබැයි විවාහ බෑ nonono
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    1) මේ තියන පාර්ලිමේන්තුව විසුරවනවා

    2) මගේ මූලිකත්වයෙන් විද්වත් කමිටුවක් පත්කරනවා පාර්ලිමේන්තු අපේක්ෂකයින් තෝරන්න.

    3) එම කමිටුව මගින් රටේ ඉන්න උගත්,වැරදි නොකරන ලද,රට ගැන හිතන බුද්ධිමත් පිරිසක් ඉතාමත් විනිවිද භාවයකින් තෝරාගන්නවා(ටීවී එකේ සජීවී විකාශය කරනව තෝරන විදිය)

    4) ජනතාව අමතලා කියනවා මේ රට හදන්න ඕන මන් මේ තෝරාගත්ත අය පාර්ලිමේන්තුවට එවන්න ඊලග මැතිවරනෙන් මෙතෙක් කල් මේ පාර්ලිමේන්තුවේ හිටපු කිසිම කෙනෙක් ආපහු එවන්න එපා කියලා ඉල්ලා සිටිනවා...

    5) තෝරාගත් අපේක්ෂකයින්ගෙන් ලියවිල්ලකට අත්සන් ගන්නවා,

    *සෑම වර්ෂයකම ආදායම් වාර්තා ජනතාවට ඉදිරිපත් කල යුතුයි.
    *ඇමති ධූරයක් නොමැතිව පාලක පක්ෂයේ සිටීමට කැමති විය යුතුයි.
    *ඇමති ධූරයෙන් අවශය අවස්ථාවක ඉල්ලා අස්වීය යුතුයි.
    *තව ගොඩක් තියනවා ලියන්න බෑ...

    6) ජනතාව තෝරාගත් අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට එවුවොත් මම මේ රට අවුරුදු 5න් හදනවා...
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    මම මහරජා වෙනවා.... උඹලා ඔක්කොම වහල්ලු කරලා වැඩ ගන්නවා.....
    :cool: :cool: :cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සම සේවනය නීතිගත කරනවා, හැබැයි විවාහ බෑ nonono

    1655944.gif

    ඒකනම් දැනටමත් කොරන්න හදන්නෙ...
    මමත් දැක්කෙ පත්තරෙන්....

    snjcBQ.jpg
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හම්බයොන්ගේ පල්ලි කඩනවා
    ඉස්ලාම් ආගම තහනම් කරනවා
    ඔක්කොම මැති ඇමතිවරු එකෙක් නෑර හිරේට දානවා
    ලොකු වැරදි තියෙන උන් ජීවිතාන්තය දක්වා හිරේ දානවා
    පාර මැද්දවල අර කටුබැද්ද - මොරටුව අතර තිබ්බා වගේ ගස් වවනවා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මොනෝ රේල් හදනවා හැම තැනටම
    දැනට හදාගෙන යන කතරගම කෝච්චි පාර ඉක්මනට හදලා trinco වලට දික්කරනවා
    කැළනිවැලි පාර දික්කරනවා ආයෙත් රත්නපුරේටම
    උඩුපුස්සැල්ලාව පාර ආයෙත් හදනවා
    අලුතෙන් හදන හයිවේ වල බයික් ත්‍රීවිල් වලට යන්න වෙනම කොටසක් හදනවා
    සිගරට් තහනම් කරනවා මත්පැන් මිල අඩු කරනවා
    :D:D:D:D
    බයික් වල බදු 50% අඩු කරනවා
    පිටරටින් බඩු ගේන එක අඩු කරලා රටේම නිෂ්පාදනාගාර ඇතිකරනවා
    ඉන්දියන් කොරියන් නාට්‍ය පෙන්වීම තහනම් කරනවා
    හැමතැනම ආයෙත් පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ව්‍යාපෘති ආරම්භ කරනවා
    ටෙලි නාට්‍යයක් කොටස් 20-40 අතර සීමා කරනවා
    මේ ඔක්කොම කරන්න කලින් කෝටි 50ක විතර සල්ලියක් ගසාකනවා මුලින්ම
    ඊට පස්සේ තමයි වැඩ කරන්න පටන් ගන්නේ
    :dull::dull::dull::dull::dull:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හම්බයොන්ගේ පල්ලි කඩනවා
    ඉස්ලාම් ආගම තහනම් කරනවා
    මුස්ලිම් අය සෞදියට ගිහින් උන්ගේ දුක කියනවා. මුස්ලිම් රටවල් ඔක්කොම ලංකාවට තෙල් එවන එක නතර කරනවා.. සතියක් තෙල් නැතිවුනාම රට්ටු උද්ගෝෂණය කරනවා.. උඹව ජනාධිපතිකමෙන් එලවනවා..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුස්ලිම් අය සෞදියට ගිහින් උන්ගේ දුක කියනවා. මුස්ලිම් රටවල් ඔක්කොම ලංකාවට තෙල් එවන එක නතර කරනවා.. සතියක් තෙල් නැතිවුනාම රට්ටු උද්ගෝෂණය කරනවා.. උඹව ජනාධිපතිකමෙන් එලවනවා..

    ජනතාවට හුකාගන්න කියනවා
    උද්ඝෝෂන කරන උන්ට කදුලු ගෑස් ජල ප්‍රහාර කුරුදු පොලු ගුටි දෙනවා
    වාහන ඉන්ධන වලට විකල්පයක් හොයන්න නියම කරනවා විද්‍යාඥයින්ට
    ලංකාවේ එකෙක් හදලා තිබ්බේ අර වතුර දාලා දුවන කාර් එකක්
    එහෙම බැරි උනොත් සෝලර් පැනල් එකක් හරි වාහනේ උඩ ගහලා දුවන්න කියනවා
    වැඩි සල්ලියක් දීලා හරි එතකන් ඉන්දියාවෙන් තෙල් ගන්නවා
    :rofl::rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හම්බයොන්ගේ පල්ලි කඩනවා
    ඉස්ලාම් ආගම තහනම් කරනවා
    ඔක්කොම මැති ඇමතිවරු එකෙක් නෑර හිරේට දානවා
    ලොකු වැරදි තියෙන උන් ජීවිතාන්තය දක්වා හිරේ දානවා
    පාර මැද්දවල අර කටුබැද්ද - මොරටුව අතර තිබ්බා වගේ ගස් වවනවා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මොනෝ රේල් හදනවා හැම තැනටම
    දැනට හදාගෙන යන කතරගම කෝච්චි පාර ඉක්මනට හදලා trinco වලට දික්කරනවා
    කැළනිවැලි පාර දික්කරනවා ආයෙත් රත්නපුරේටම
    උඩුපුස්සැල්ලාව පාර ආයෙත් හදනවා
    අලුතෙන් හදන හයිවේ වල බයික් ත්‍රීවිල් වලට යන්න වෙනම කොටසක් හදනවා
    සිගරට් තහනම් කරනවා මත්පැන් මිල අඩු කරනවා
    :D:D:D:D
    බයික් වල බදු 50% අඩු කරනවා
    පිටරටින් බඩු ගේන එක අඩු කරලා රටේම නිෂ්පාදනාගාර ඇතිකරනවා
    ඉන්දියන් කොරියන් නාට්‍ය පෙන්වීම තහනම් කරනවා
    හැමතැනම ආයෙත් පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ව්‍යාපෘති ආරම්භ කරනවා
    ටෙලි නාට්‍යයක් කොටස් 20-40 අතර සීමා කරනවා
    මේ ඔක්කොම කරන්න කලින් කෝටි 50ක විතර සල්ලියක් ගසාකනවා මුලින්ම
    ඊට පස්සේ තමයි වැඩ කරන්න පටන් ගන්නේ
    :dull::dull::dull::dull::dull:

    :baffled::baffled: මගුලක් කියනව .ඕව කරන්න කලින් උබ හිතන්නෙ මේ රටේ සල්ලි තියනව කියලද ?
    අනික උබ ඕව කරනකොට විපක්ශෙ උන් කෑගහනව පාරවල් හදනව මිනිස්සුන්ට කන්න නෑ කියල .
    කන්න දෙනකොට කෑ ගහනව රටේ කිසිම දියුනුවක් නෑ නිකන් ඉන්නව කියල .දෙකම කරනකොට කෑගහනව තොපි නය අරන් අපේ දරුවොත් නය කරනව කියල .
    කර්මාන්ත ශාල දානකොට පරිසරය විනාශ කරනව කියනව .කැන්සල් කරහම රස්සා කෝ කියල කෑ ගහනව .කොරයි ඕව මේ රටේ
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    හන්දියක් හන්දියක් ගානේ බ්ලෝ ජොබ් සෙන්ටර්ස් දානවා ... නාකියො සරම් උස්සන් පෝලිමේ ඉදි ..ඉස්කර්වියා වගේ එවුන්ට රෑකියා ලැබෙයි

    අසා සිටි ඔබ සැමට ඉස්තුති
    Dude ur mentally ill
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    :baffled::baffled: මගුලක් කියනව .ඕව කරන්න කලින් උබ හිතන්නෙ මේ රටේ සල්ලි තියනව කියලද ?
    අනික උබ ඕව කරනකොට විපක්ශෙ උන් කෑගහනව පාරවල් හදනව මිනිස්සුන්ට කන්න නෑ කියල .
    කන්න දෙනකොට කෑ ගහනව රටේ කිසිම දියුනුවක් නෑ නිකන් ඉන්නව කියල .දෙකම කරනකොට කෑගහනව තොපි නය අරන් අපේ දරුවොත් නය කරනව කියල .
    කර්මාන්ත ශාල දානකොට පරිසරය විනාශ කරනව කියනව .කැන්සල් කරහම රස්සා කෝ කියල කෑ ගහනව .කොරයි ඕව මේ රටේ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ළමයි හදන්න ආණ්ඩුවෙන් අවසර ගන්න වෙනවා...අඩු ආදායම් ලාභීන්ට බෑ..දෙවැනි ළමයට ලක්ෂ 15ක් tax එකක්..declare කරන් නැතුව හදපු ළමයින්ට ලක්ෂ 50ක් දඩයක්....ඔව් තම්බින්ටට එකයි..:rofl::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිකරට් එකක ටැක්ස් 0 කරනව
    ගල් බෝත්ලේ ටැකස් 0 කරනව
    ගන්ජ ලීගලයිස් කරනව
    පාලිත තත්ව යටතේ කෙනෙක්ට මාසෙට සැරයක් කොකේන් , හෙරොයින් ශොට් එකක් දෙනව.
    සමලින්ගිකත්වය ප්‍රවර්දනය
    කරනව. සමලින්ගික නාට්‍ය පෙන්නනව.
    සියදිවි හානි කරගැනීමේ මද්‍යස්තාන ඇති කරනව.
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    විල්පත්තුවේ හදපු ගෙවල් ඔක්කොම කඩලා දානවා.ඒ හම්බයෝ රටින් පිටුවහල් කරනවා.
    වන සංහාර කරලා හදලා තියෙන හැම ගොඩනැගිල්ලම කඩනවා.
    ලවුඩ්ස්පිකර් දාගෙන අල්ලා හුවක්බර් කියන්න තහනම්
    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුස්ලිම් ආගම අදහන අයට අවුරුද්දකට ලක්ශ 50ක බදු ගහනව...