මචං දේසපාලුවන්ට කැට තියන්න යන්න එපා කියල අපි එදා ඉඳංම කියන්නෙ ඕකයි. උඹ දැන් මොනා දැම්මත් රෙදි ඉල්ලෙයි උඹේ... දාන එකෙකුට කතිරෙ ගහලා පාඩුවේ ඉන්න තිබ්බෙ උඹට... අර පිංගොනා ඇරෝසනයා පේන්ඩවත් නෑ..
මචං දේසපාලුවන්ට කැට තියන්න යන්න එපා කියල අපි එදා ඉඳංම කියන්නෙ ඕකයි. උඹ දැන් මොනා දැම්මත් රෙදි ඉල්ලෙයි උඹේ... දාන එකෙකුට කතිරෙ ගහලා පාඩුවේ ඉන්න තිබ්බෙ උඹට... අර පිංගොනා ඇරෝසනයා පේන්ඩවත් නෑ..

ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....
Kisima therumak nathi chandayak dila dipu eka gana sathutu wena ekada therumak thiyana option 2n hodama option eka ganna ekada hoda?මම දන්න ගොඩක් උන්ගේ ප්රශ්නය උනේ අනුරද ගෝඨාභයද කියන එක.අන්තිමට උන් අනුරට දිනන්න බෑ ඒ නිසා ඊලඟ හොඳම විකල්පය ගෝඨාභය කියලා පොරට දුන්නා. පැරදුනත් හොඳම එකාට දෙනවා කියල මම අනුරට දුන්නා. අද ගෝඨාභයට දුන්න අය ඇටිකෙහෙල් කෑව රිලව් වගේ ඉන්නවා. ඒ දවස් වල උන්ගේ ෆේස්බුක් වෝල් පුරා තිබ්බේ අර ඔරකල් ඩේටා සීන් කතායි ගෝඨාභයගෙ වැඩ කිඩයි. උන් මටත් ඒ පම්පෝරි ගැහුවා. එකෙක් කීවා ගෝඨාභය රැස්වීම් වලට ආවම වියත් මගේ උන් පොර වටේට වාඩි වෙනවලු ඒ පලාතෙ දේශපාලකයිට ලං වෙන්න බැරි වෙන්න. ඒ තරම් පොරව ආරක්ෂා කරනව කියලා. පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් කරාම උන්ගෙ සද්දෙ ටිකක් අඩු උනා. ඇමති මණ්ඩලේ පත් කරාම තවත් අඩු උනා. මහ මැතිවරණෙ වෙද්දි හීන් කෙඳිරියක් විතරයි තිබ්බෙ. ඒකෙන් පස්සෙ ඒ කෙඳිරියත් නැති උනා. දැන් උන්ගෙ වෝල් වල දේශපාලන පෝස්ට් එකක් වත් නෑ.
මම මේ කියන්නෙ පරම්පරා ගත ගූ බයියො ගැන නෙවෙයි. පාවෙන ඡන්ද ගැන.
ඕක තමා මගෙ අත්දැකීම.
අනුරට දීලා 3% එකෙක් උන මම රටට උන දේ වෙන දේ ගැන දුකෙන්, ඒත් අනුරට දීපු එක ගැන සතුටින් ඉන්නවා.
අරුන් මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ හොඳ කියන්නත් බැරුව බනින්නත් බැරුව කටු අස්සට වෙලා ඉන්නවා ගොළුබෙල්ලෝ වගේ.
ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....
Ahhh hari hari hariරාජපක්ශ පවුලට වඩා අනිත් ඕනම කෙනෙක් හොදයි බන්. දැන් බලපන් හිටන්ට හිනා උනාට උ හොදයිනෙ ගෝටට වඩා. යුද්ද කරපු හැටිත් හිතාගන්න පුලුවන්. රාජපක්ශ පවුල ගත්තොත්, මහින්ද විතරයි වැඩ්ඩ. අනිත් එව්න් ඔක්කොම පොර නිසා ඉන්නෙ ඔය තත්වෙන්. පොර නැති දවසට පවුලම හබක්
Ekenmaහිටපු උන්ගෙන් ගෝටට නැතුව අර බූරු පුතාට දෙන්ඩද?![]()
මගේ තර්කය උනේ මචන් ගෝඨාභය සහ සජිත්ගේ වෙනසක් නෑ කියන එක. යූඑන්පී එකට පුලුවන් ලබ්බක් නෑ කියලා ආසන්නම අවුරුදු පහේ හොඳට පෙන්නලා තිබුනා. ගෝඨාභයත් වංචාකාරයෙක්, හොරෙක්. හොරු හදපු රටවල් ලෝකෙ නෑ. ඒ හොරකම් නවත්තලා හොඳ මිනිහෙක් උනා කියල හිතමු. ඒත් අගමැති මහින්ද. කැම්පේන් එකට ලොකුවටම සපෝට් කරේ විමල් බැසිල් ගම්මන්පිල ප්‍රසන්න මහින්දානන්ද ජොන්ස්ටන් නාමල් රෝහිත වගේ 2010-2015 ආණ්ඩුවේ හිටිය පට්ටම දූෂිතයො ටික. අනිවාර්යයෙන්ම දිනුවොත් කළගුණ සලකන්න වෙනවා හොඳම ඇමතිකම් දීලා. ඒ නිසා මේ රට එක ගූ වලකින් තව ගූ වලකට දාන්න ඡන්දෙ දෙනවට වඩා ගූ වලෙන් ගොඩ එන්න ඡන්දෙ දෙන එකේ මට වටිනාකමක් තිබ්බා.Kisima therumak nathi chandayak dila dipu eka gana sathutu wena ekada therumak thiyana option 2n hodama option eka ganna ekada hoda?
උබ කියන කතාව හරි. මම ගෝටට දුන්නෙ වෙන දෙන්න කෙනෙක් නැති හින්ද. සජිත් කියන බූරුව දින්න නම් මෙලහට රටෙන් බාගයක් වලේ. මේ තරමට හරි බේරිල ඉන්නෙ මේ ආන්ඩුව හින්ද. අනිත් පැත්තෙන් අර යකා ආව නම් මුස්ලිම් උන් නටන්නෙ මෙහෙම නෙවේ. අපිට පුකවල් පෙන්න පෙන්න. ඒකත් මේ තරමින් හරි බේරිල තියෙන්නෙ මේ ආන්ඩුව හින්ද. අනික 100% හොද මිනිස්සු කොහෙන්ද හොයන්නෙ? මෙතන බන කතා කරන අයට කියන්ඩ පුලුවන්ද එහෙම මිනිහෙක්? ජනාදිපති කෙනෙක් තෝරද්දි බලන්ඩ වෙන්නෙ සාපෙක්ශව හොද කෙනා කවුද කියන එක. ඒ වෙලාවෙ හිටිය එකම කෙනා ගෝට. 2025 ටත් ඉතින් වෙන විකල්පයක් නම් පේන්ඩ නෑ, මොකද බූරු පුතාට දීල තම්බියො ටික සින්හල එකාලට රෙද්ද උස්සල පෙන්න පෙන්න නටනව බලන්ඩ මම නම් ආස නෑ. කලවන් උන් ආස ඇති. මම කැමති නෑ. ඔය උබ කියනව වගේ අර වටේ ඉන්න සෙට් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්ඩ දේකුත් නෑ. ඒ වගේම ස.ජ.බෙ ඉන්න අවජාතකයො සෙට් එක ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ. කරපුව පහුගිය අවුදු 4ම බලාගෙන හිටිය හින්ද.කොටින්ම කියනවනම් ඔක්කොම එකයි. හෑබැයි මුන් ටිකක් හරි හොදයි. අර ගොබිලන්ට සාපේක්ශව.මගේ තර්කය උනේ මචන් ගෝඨාභය සහ සජිත්ගේ වෙනසක් නෑ කියන එක. යූඑන්පී එකට පුලුවන් ලබ්බක් නෑ කියලා ආසන්නම අවුරුදු පහේ හොඳට පෙන්නලා තිබුනා. ගෝඨාභයත් වංචාකාරයෙක්, හොරෙක්. හොරු හදපු රටවල් ලෝකෙ නෑ. ඒ හොරකම් නවත්තලා හොඳ මිනිහෙක් උනා කියල හිතමු. ඒත් අගමැති මහින්ද. කැම්පේන් එකට ලොකුවටම සපෝට් කරේ විමල් බැසිල් ගම්මන්පිල ප්‍රසන්න මහින්දානන්ද ජොන්ස්ටන් නාමල් රෝහිත වගේ 2010-2015 ආණ්ඩුවේ හිටිය පට්ටම දූෂිතයො ටික. අනිවාර්යයෙන්ම දිනුවොත් කළගුණ සලකන්න වෙනවා හොඳම ඇමතිකම් දීලා. ඒ නිසා මේ රට එක ගූ වලකින් තව ගූ වලකට දාන්න ඡන්දෙ දෙනවට වඩා ගූ වලෙන් ගොඩ එන්න ඡන්දෙ දෙන එකේ මට වටිනාකමක් තිබ්බා.

උබ කියන කතාව හරි. මම ගෝටට දුන්නෙ වෙන දෙන්න කෙනෙක් නැති හින්ද. සජිත් කියන බූරුව දින්න නම් මෙලහට රටෙන් බාගයක් වලේ. මේ තරමට හරි බේරිල ඉන්නෙ මේ ආන්ඩුව හින්ද. අනිත් පැත්තෙන් අර යකා ආව නම් මුස්ලිම් උන් නටන්නෙ මෙහෙම නෙවේ. අපිට පුකවල් පෙන්න පෙන්න. ඒකත් මේ තරමින් හරි බේරිල තියෙන්නෙ මේ ආන්ඩුව හින්ද. අනික 100% හොද මිනිස්සු කොහෙන්ද හොයන්නෙ?
ps. ඒ කොහොම උනත් කොහොම හරි මේකෙන් වෙන රටකට පැනගන්ඩ බලපල්ල. ඇගට ගුනයි.![]()
![]()
බඩුර්ඩීන් කැලෑ කපනව කියල ගෝටට චන්දෙ දුන්න. දැන් තොගේට කැලෑ එලි වෙනව. ෂෝකයට පත් ගෝටට චන්දෙ දුන්න කෙනෙක්.
කරන්න දෙයක් නෑ ඉතින්. එහෙමයි කියල සජිත් හෝ අනුර හොද වෙන්නෙ නෑ මච්න්. සාපේක්ෂව හොද එකාටනෙ චන්දෙ දෙන්නෙ.
හැබැයි උබවත් මමවත් බලාපොරොත්තු පොදි බැදන් හිටපු ගෝටෙක් දැන් නෑ නේද?. පුරුදු විදියටම රට යනව. එච්චරයි.
දේශපාලනේ ගැන ලොකු දැනුමක් නෑ. හැබැයි මහින්දල මිනිස්සුන්ව ලස්සනට අන්දනව.
කෝ දැන් හම්බ විරෝදය.
කෝ නොලිමිට් වර්ජන?
කෝ දැන් වද කොත්තු?
කෝ දැන් බදුර්ඩීන් කැලේ කපද්දි හිටපු පරිසර වේදියො.
මේ සේරම උන් අපේ ඔලු වලට දාල මිනිස්සුන්ව උන්ට ඕනෙ තැනට තල්ලු කරන්න ගහපු ගේම්.
උබේ කලින් ත්‍රෙඩ් කියවල තියෙනව බන්. හම්බ විරෝදය ගැන පට්ට ලිපි ලිව්වෙ උබනෙ. කේක් වලට වදබෙහෙත් දාල තිබ්බ මුස්ලිම් කඩයක් ගැනත් ලියල තිබුන.
සින්හල මිනිස්සුන්ගෙ හිත්වල දර්මපාල තුමාගෙ කාලෙ ඉදන් කියපු දේශප්‍රේමී කතා අහල මුස්ලිම් ආක්‍රමණ ගැන බයක් තියෙනව. මුස්ලිම් විරෝදයක් තියෙනව.
ඒක මහින්දල යූස් කරල ලොකු චන්ද පදනමක් හදා ගත්ත.
මිනිස්සුත් තනි සින්හල ආණ්ඩුවක් හදල දුන්න.
ඉතින් මිනිස්සු බලාපොරොත්තු වුන දෙවල් වෙනවද?
කාති උසාවි?
මද්රසා පාසැල්
එක විවාහ නීතියක්?
................................
දැන් කොවිඩ් මිනී ආදාහනය?
අපි බලාපොරොත්තු උනේ සින්හයෙක් වගේ ඔය දේවල් මර්දනය කරයි කියල නේද?
මම දන්න ගොඩක් උන්ගේ ප්රශ්නය උනේ අනුරද ගෝඨාභයද කියන එක.අන්තිමට උන් අනුරට දිනන්න බෑ ඒ නිසා ඊලඟ හොඳම විකල්පය ගෝඨාභය කියලා පොරට දුන්නා. පැරදුනත් හොඳම එකාට දෙනවා කියල මම අනුරට දුන්නා. අද ගෝඨාභයට දුන්න අය ඇටිකෙහෙල් කෑව රිලව් වගේ ඉන්නවා. ඒ දවස් වල උන්ගේ ෆේස්බුක් වෝල් පුරා තිබ්බේ අර ඔරකල් ඩේටා සීන් කතායි ගෝඨාභයගෙ වැඩ කිඩයි. උන් මටත් ඒ පම්පෝරි ගැහුවා. එකෙක් කීවා ගෝඨාභය රැස්වීම් වලට ආවම වියත් මගේ උන් පොර වටේට වාඩි වෙනවලු ඒ පලාතෙ දේශපාලකයිට ලං වෙන්න බැරි වෙන්න. ඒ තරම් පොරව ආරක්ෂා කරනව කියලා. පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් කරාම උන්ගෙ සද්දෙ ටිකක් අඩු උනා. ඇමති මණ්ඩලේ පත් කරාම තවත් අඩු උනා. මහ මැතිවරණෙ වෙද්දි හීන් කෙඳිරියක් විතරයි තිබ්බෙ. ඒකෙන් පස්සෙ ඒ කෙඳිරියත් නැති උනා. දැන් උන්ගෙ වෝල් වල දේශපාලන පෝස්ට් එකක් වත් නෑ.
මම මේ කියන්නෙ පරම්පරා ගත ගූ බයියො ගැන නෙවෙයි. පාවෙන ඡන්ද ගැන.
ඕක තමා මගෙ අත්දැකීම.
අනුරට දීලා 3% එකෙක් උන මම රටට උන දේ වෙන දේ ගැන දුකෙන්, ඒත් අනුරට දීපු එක ගැන සතුටින් ඉන්නවා.
අරුන් මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ හොඳ කියන්නත් බැරුව බනින්නත් බැරුව කටු අස්සට වෙලා ඉන්නවා ගොළුබෙල්ලෝ වගේ.

