උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං දේසපාලුවන්ට කැට තියන්න යන්න එපා කියල අපි එදා ඉඳංම කියන්නෙ ඕකයි. උඹ දැන් මොනා දැම්මත් රෙදි ඉල්ලෙයි උඹේ... දාන එකෙකුට කතිරෙ ගහලා පාඩුවේ ඉන්න තිබ්බෙ උඹට... අර පිංගොනා ඇරෝසනයා පේන්ඩවත් නෑ..
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මචං දේසපාලුවන්ට කැට තියන්න යන්න එපා කියල අපි එදා ඉඳංම කියන්නෙ ඕකයි. උඹ දැන් මොනා දැම්මත් රෙදි ඉල්ලෙයි උඹේ... දාන එකෙකුට කතිරෙ ගහලා පාඩුවේ ඉන්න තිබ්බෙ උඹට... අර පිංගොනා ඇරෝසනයා පේන්ඩවත් නෑ..

    එර‌ොසන්ගේ අම්මානම් හැමදාම මග‌ෙ ගෙදර එනවා මට කියලා කිම්බ ප‌ොලිෂ් කරගන්න :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....

    ඔය ප්‍රශ්නෙ අහන්න තිබුනෙ කොරෝනා ඉවරවෙලා අවුරුද්දක් වත් ගියාට පස්සෙ...
    ලෝකෙ හැම ආණ්ඩුවක්ම එරිල ඉන්නෙ කොරෝනා නිසා මේ දවස්වල
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම දන්න ගොඩක් උන්ගේ ප්‍රශ්නය උනේ අනුරද ගෝඨාභයද කියන එක.අන්තිමට උන් අනුරට දිනන්න බෑ ඒ නිසා ඊලඟ හොඳම විකල්පය ගෝඨාභය කියලා පොරට දුන්නා. පැරදුනත් හොඳම එකාට දෙනවා කියල මම අනුරට දුන්නා. අද ගෝඨාභයට දුන්න අය ඇටිකෙහෙල් කෑව රිලව් වගේ ඉන්නවා. ඒ දවස් වල උන්ගේ ෆේස්බුක් වෝල් පුරා තිබ්බේ අර ඔරකල් ඩේටා සීන් කතායි ගෝඨාභයගෙ වැඩ කිඩයි. උන් මටත් ඒ පම්පෝරි ගැහුවා. එකෙක් කීවා ගෝඨාභය රැස්වීම් වලට ආවම වියත් මගේ උන් පොර වටේට වාඩි වෙනවලු ඒ පලාතෙ දේශපාලකයිට ලං වෙන්න බැරි වෙන්න. ඒ තරම් පොරව ආරක්ෂා කරනව කියලා. පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් කරාම උන්ගෙ සද්දෙ ටිකක් අඩු උනා. ඇමති මණ්ඩලේ පත් කරාම තවත් අඩු උනා. මහ මැතිවරණෙ වෙද්දි හීන් කෙඳිරියක් විතරයි තිබ්බෙ. ඒකෙන් පස්සෙ ඒ කෙඳිරියත් නැති උනා. දැන් උන්ගෙ වෝල් වල දේශපාලන පෝස්ට් එකක් වත් නෑ.
    මම මේ කියන්නෙ පරම්පරා ගත ගූ බයියො ගැන නෙවෙයි. පාවෙන ඡන්ද ගැන.
    ඕක තමා මගෙ අත්දැකීම.
    අනුරට දීලා 3% එකෙක් උන මම රටට උන දේ වෙන දේ ගැන දුකෙන්, ඒත් අනුරට දීපු එක ගැන සතුටින් ඉන්නවා.
    අරුන් මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ හොඳ කියන්නත් බැරුව බනින්නත් බැරුව කටු අස්සට වෙලා ඉන්නවා ගොළුබෙල්ලෝ වගේ.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka

    Kisima therumak nathi chandayak dila dipu eka gana sathutu wena ekada therumak thiyana option 2n hodama option eka ganna ekada hoda?
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....

    රාජපක්ශ පවුලට වඩා අනිත් ඕනම කෙනෙක් හොදයි බන්. දැන් බලපන් හිටන්ට හිනා උනාට උ හොදයිනෙ ගෝටට වඩා. යුද්ද කරපු හැටිත් හිතාගන්න පුලුවන්. රාජපක්ශ පවුල ගත්තොත්, මහින්ද විතරයි වැඩ්ඩ. අනිත් එව්න් ඔක්කොම පොර නිසා ඉන්නෙ ඔය තත්වෙන්. පොර නැති දවසට පවුලම හබක්
     
    • Like
    Reactions: KDH

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හිටපු උන්ගෙන් ගෝටට නැතුව අර බූරු පුතාට දෙන්ඩද? :lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    රාජපක්ශ පවුලට වඩා අනිත් ඕනම කෙනෙක් හොදයි බන්. දැන් බලපන් හිටන්ට හිනා උනාට උ හොදයිනෙ ගෝටට වඩා. යුද්ද කරපු හැටිත් හිතාගන්න පුලුවන්. රාජපක්ශ පවුල ගත්තොත්, මහින්ද විතරයි වැඩ්ඩ. අනිත් එව්න් ඔක්කොම පොර නිසා ඉන්නෙ ඔය තත්වෙන්. පොර නැති දවසට පවුලම හබක්
    Ahhh hari hari hari
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජියටයි පලුමු මනපෙයි දෙවැනි මනාපෙයි ගහපු උන් වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන ඉඳල තියෙන්නේ ගෝට ගැනනේ ...respect sir 🤭
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම නන ගෝටාට ජන්දේ දුන්නේ නැහැ. හැබැයි ගෝටා ගැන බලාපොරොත්තුවක් තිබ්බ වැඩක් කරයි කියලා. ඒ නිසා පාර්ලි‌‌මේන්තු ජන්දේ පොහොට්ටුවට දුන්නා. දැන් නං පෞද්ගලිකව මේ ආණ්ඩුව නිසා මට යම් යම් වාසි සහගත තත්වයන් උදා වෙලා තියෙනවා.

    හැබැයි ජන්දේ දුන්නු මිනිස්සු බලාපොරොත්තු උන දේවල් උනේ නැහැ කියලා පේනවා. අනික තමයි ජන්දෙට කලින් ගෝටා සංසන්දනය කරේ පුටීන් වගේ නායකයෝ එක්ක. දැන් ගෝටා සංසන්දනය කරන්නේ සජිත්, සිරිසේන වගේ අය එක්ක. තාම ගෝටා ජනාධිපති වෙලා යන්තන් අවුරුද්දයි දින කිහිපයයි ගියේ. සිරිසේන ජනාධිපතිවත් ඒ වගේ අඩු කාලෙකින් මෙහෙම විවේචනයට ලක් උනේ නැහැ.

    ස්' ෆේල් කියලා දැන් කියනවනි. සිරිසේන ජනාධිපතිට එහෙම උනේ නැහැ අවුරුද්දක් ඇතුලත. සාමානයෙන් ඕනෑම ආණ්ඩුවක් බලයට ඇවිත් මුල් අවුරුද්දේ තමයි මොකක් හරි දැනෙන වැඩ කොටසක් කරන්නේ. යහපාලනේ මහබැංකුව හරි කැඩුවා වගේ, බලයට ඇවිත් දින ගානෙන්.

    මේ රජය නං ඉදිරියේදී උනත් මීට වඩා විවේච වලට ලක්වෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන එකක් නැහැ.

    කොහොම උනත් පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ ඒ ආණ්ඩුවට රට පාලනය කරන්නම ඉඩ නොදී, රටේ හැම තැනම වර්ජන, කඩාකප්පල් වැඩ කරලා කරලා තමයි මේ රජය බලයට ආවේ. ඒත් ඒ එක්කම කොරෝනාත් ආවා. දැන් ඉතිං මේ වගේ කාලවල බලයට පත්වන පාලකයන්ගේ අවාසනාවන්තකම කියලා තමයි කියන්න තියෙන්නේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Kisima therumak nathi chandayak dila dipu eka gana sathutu wena ekada therumak thiyana option 2n hodama option eka ganna ekada hoda?
    මගේ තර්කය උනේ මචන් ගෝඨාභය සහ සජිත්ගේ වෙනසක් නෑ කියන එක. යූඑන්පී එකට පුලුවන් ලබ්බක් නෑ කියලා ආසන්නම අවුරුදු පහේ හොඳට පෙන්නලා තිබුනා. ගෝඨාභයත් වංචාකාරයෙක්, හොරෙක්. හොරු හදපු රටවල් ලෝකෙ නෑ. ඒ හොරකම් නවත්තලා හොඳ මිනිහෙක් උනා කියල හිතමු. ඒත් අගමැති මහින්ද. කැම්පේන් එකට ලොකුවටම සපෝට් කරේ විමල් බැසිල් ගම්මන්පිල ප්‍රසන්න මහින්දානන්ද ජොන්ස්ටන් නාමල් රෝහිත වගේ 2010-2015 ආණ්ඩුවේ හිටිය පට්ටම දූෂිතයො ටික. අනිවාර්යයෙන්ම දිනුවොත් කළගුණ සලකන්න වෙනවා හොඳම ඇමතිකම් දීලා. ඒ නිසා මේ රට එක ගූ වලකින් තව ගූ වලකට දාන්න ඡන්දෙ දෙනවට වඩා ගූ වලෙන් ගොඩ එන්න ඡන්දෙ දෙන එකේ මට වටිනාකමක් තිබ්බා.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    ගෝටාට මේ පාර වැටුනේ පාවෙන චන්ද ටික..ගිය පාර සිරාට වැටුනා වගේ..දෙපැත්තෙම වහල්ලු ඉන්නවා. මේ පාර මම ගෝටා ට දුන්නේ තිබ්බ හොදම ඔප්ශන් එක ඒක නිසා. ලෝකෙටම බලපාපු ලෙඩකට ගෝටට බයින්න තරම් මොලේ අවුලක් නම් නෑ..අනික තාම අවුරුද්දයි..දැන්ම ඔය ස ෆේල් කිය කිය බයින්නේ..ජේවිපි සහ සජබ උන් විතරයි..උන් අර පැත්තට චන්දේ ගහලා නිකන් ගෝටාට දුන්න වගේ බැන බැන යනවා..අවුරුදු 5 බලල ගෝටාට සෙට් වෙන් නැත්තන් වෙන එකෙක්ට දෙනවා..සරලයි. ඒත් සජිත්ට නම් දෙන් නෑ.. මේ වගේ තත්වයක් උඩ සජිත් ජනාදිපති වෙලා හිටියනම් මේ වෙනකොට මොනා වෙලා තියෙයිද දන් නෑ :lol:
     
    • Like
    Reactions: KDH and $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මගේ තර්කය උනේ මචන් ගෝඨාභය සහ සජිත්ගේ වෙනසක් නෑ කියන එක. යූඑන්පී එකට පුලුවන් ලබ්බක් නෑ කියලා ආසන්නම අවුරුදු පහේ හොඳට පෙන්නලා තිබුනා. ගෝඨාභයත් වංචාකාරයෙක්, හොරෙක්. හොරු හදපු රටවල් ලෝකෙ නෑ. ඒ හොරකම් නවත්තලා හොඳ මිනිහෙක් උනා කියල හිතමු. ඒත් අගමැති මහින්ද. කැම්පේන් එකට ලොකුවටම සපෝට් කරේ විමල් බැසිල් ගම්මන්පිල ප්‍රසන්න මහින්දානන්ද ජොන්ස්ටන් නාමල් රෝහිත වගේ 2010-2015 ආණ්ඩුවේ හිටිය පට්ටම දූෂිතයො ටික. අනිවාර්යයෙන්ම දිනුවොත් කළගුණ සලකන්න වෙනවා හොඳම ඇමතිකම් දීලා. ඒ නිසා මේ රට එක ගූ වලකින් තව ගූ වලකට දාන්න ඡන්දෙ දෙනවට වඩා ගූ වලෙන් ගොඩ එන්න ඡන්දෙ දෙන එකේ මට වටිනාකමක් තිබ්බා.
    උබ කියන කතාව හරි. මම ගෝටට දුන්නෙ වෙන දෙන්න කෙනෙක් නැති හින්ද. සජිත් කියන බූරුව දින්න නම් මෙලහට රටෙන් බාගයක් වලේ. මේ තරමට හරි බේරිල ඉන්නෙ මේ ආන්ඩුව හින්ද. අනිත් පැත්තෙන් අර යකා ආව නම් මුස්ලිම් උන් නටන්නෙ මෙහෙම නෙවේ. අපිට පුකවල් පෙන්න පෙන්න. ඒකත් මේ තරමින් හරි බේරිල තියෙන්නෙ මේ ආන්ඩුව හින්ද. අනික 100% හොද මිනිස්සු කොහෙන්ද හොයන්නෙ? මෙතන බන කතා කරන අයට කියන්ඩ පුලුවන්ද එහෙම මිනිහෙක්? ජනාදිපති කෙනෙක් තෝරද්දි බලන්ඩ වෙන්නෙ සාපෙක්ශව හොද කෙනා කවුද කියන එක. ඒ වෙලාවෙ හිටිය එකම කෙනා ගෝට. 2025 ටත් ඉතින් වෙන විකල්පයක් නම් පේන්ඩ නෑ, මොකද බූරු පුතාට දීල තම්බියො ටික සින්හල එකාලට රෙද්ද උස්සල පෙන්න පෙන්න නටනව බලන්ඩ මම නම් ආස නෑ. කලවන් උන් ආස ඇති. මම කැමති නෑ. ඔය උබ කියනව වගේ අර වටේ ඉන්න සෙට් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්ඩ දේකුත් නෑ. ඒ වගේම ස.ජ.බෙ ඉන්න අවජාතකයො සෙට් එක ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ. කරපුව පහුගිය අවුදු 4ම බලාගෙන හිටිය හින්ද.කොටින්ම කියනවනම් ඔක්කොම එකයි. හෑබැයි මුන් ටිකක් හරි හොදයි. අර ගොබිලන්ට සාපේක්ශව.
    ps. ඒ කොහොම උනත් කොහොම හරි මේකෙන් වෙන රටකට පැනගන්ඩ බලපල්ල. ඇගට ගුනයි. :lol: :lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    උබ කියන කතාව හරි. මම ගෝටට දුන්නෙ වෙන දෙන්න කෙනෙක් නැති හින්ද. සජිත් කියන බූරුව දින්න නම් මෙලහට රටෙන් බාගයක් වලේ. මේ තරමට හරි බේරිල ඉන්නෙ මේ ආන්ඩුව හින්ද. අනිත් පැත්තෙන් අර යකා ආව නම් මුස්ලිම් උන් නටන්නෙ මෙහෙම නෙවේ. අපිට පුකවල් පෙන්න පෙන්න. ඒකත් මේ තරමින් හරි බේරිල තියෙන්නෙ මේ ආන්ඩුව හින්ද. අනික 100% හොද මිනිස්සු කොහෙන්ද හොයන්නෙ?
    ps. ඒ කොහොම උනත් කොහොම හරි මේකෙන් වෙන රටකට පැනගන්ඩ බලපල්ල. ඇගට ගුනයි. :lol: :lol:
    rishad_2_2.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගෝඨට දුන්න අයට ඒ කාලෙ ගේන්න තර්ක 100ක් විතර තිබ්බා.ඒත් දැන් තියෙන්නෙ දෙකයි.
    1. සජිත් හිටිය නම් මීට වඩා කෙලවෙනවා
    2.කොරෝනා නිසා තමයි චොර උනේ.නැත්තම් හොඳයි.

    සජිත් හිටිය නම් මීට වඩා කෙලවෙනවා කියන එක පේනයක් විතරයි.ඒක ඇත්ත වෙන්න ලොකු ඉඩක් වගේම බොරු වෙන්නත් පොඩි ඉඩක් තියෙනවා.

    දෙවනි එක කොරෝනා.කවුරුත් පිලිගන්නවා කොරෝනා පලවෙනි රැල්ල ගෝඨාභය නියමෙට කන්ට්‍රෝල් කරා. තවත් හොඳට කරන්න තිබුනා ටිකක් කලින් එයාපෝට් වහලා පිටරට කට්ටිය ගෙන්නන එක විධිමත් කරා නම්.හැබැයි දෙවනි රැල්ල ගෝඨාභය ෆේල්.කොරෝනා ඉවර කරා කියලා පම්පෝරි ගහලා මිනිස්සුන්ගෙ බය නැති කරපු එක තමා ඒකට හේතුව.ඒ වගේම ඒකට පිලියම් යොදපු හැටිත් ප්‍රාථමිකයි.
    හරි ඒත් කමක් නෑ අපි හිතමු කොරෝනා නෑ කියලා.එහෙනම් ගෝඨාභය පාස් වෙයිද?
    මම හිතන් නෑ.
    මේ එක අවුරුද්දට මොන තරම් ඩ්‍රාමා උනාද?
    පට්ට දූෂිතයො උපදේශක වරු,ලේකම්ලා විදියට පත් කරා,රටට හිතකර අඩු මුදලින් කරන්න තිබ්බ LRT එක කොමිස් නැති නිසා කැන්සල් කරා,වනාන්තර විනාශ කිරීම ඇරඹුවා,හෙංචයියො සහ කම්බ හොරු ලොකු තනතුරු වලට පත් කළා,තමන්ට හිතවත් අයට ඕන විදියට රටට මිලියන ගනන් පාඩු වෙන ගණුදෙනු කරා(මේක තමයි දරුණුම
    එක.පහුගිය ටිකේ අයවැය විවාදය බැලුව නම් දන්නවා) මේ වගේ දිගට ලිස්ට් එකක් කියන්න පුලුවන්. මේවයින් ගොඩක් ඒවා කලින් ආන්ඩුවෙ උනුත් කරා.පොහොට්ටුව ඒවා දරුණු විදියට විවේචනයත් කරා.ඒත් උන් ඇවිල්ලත් කරේ ඒවමයි.ගෝඨාභයට කලින් හිටිය ජනාධිපති අඩුම අවුරුදු දෙකක් ගියාට පස්සෙයි මහා පරිමාණ පිස්සු කෙලින්න ගත්තෙ.ඒ නිසා අර තර්ක දෙකත් එච්චරම වැලීඩ් නෑ.ඉස්සරහට ගෝඨාභය හොඳට කරන්නෙත් නෑ.මේ දෙන ඉඟි වලින් තේරෙන්න ඕන ඉස්සරහ මීට වඩා කුණු වෙනව මිසක් හොඳ වෙන්නැති බව.
     
    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    බඩුර්ඩීන් කැලෑ කපනව කියල ගෝටට චන්දෙ දුන්න. දැන් තොගේට කැලෑ එලි වෙනව. ෂෝකයට පත් ගෝටට චන්දෙ දුන්න කෙනෙක්.
    කරන්න දෙයක් නෑ ඉතින්. එහෙමයි කියල සජිත් හෝ අනුර හොද වෙන්නෙ නෑ මච්න්. සාපේක්ෂව හොද එකාටනෙ චන්දෙ දෙන්නෙ.

    හැබැයි උබවත් මමවත් බලාපොරොත්තු පොදි බැදන් හිටපු ගෝටෙක් දැන් නෑ නේද?. පුරුදු විදියටම රට යනව. එච්චරයි.

    දේශපාලනේ ගැන ලොකු දැනුමක් නෑ. හැබැයි මහින්දල මිනිස්සුන්ව ලස්සනට අන්දනව.

    කෝ දැන් හම්බ විරෝදය.
    කෝ නොලිමිට් වර්ජන?
    කෝ දැන් වද කොත්තු?
    කෝ දැන් බදුර්ඩීන් කැලේ කපද්දි හිටපු පරිසර වේදියො.

    මේ සේරම උන් අපේ ඔලු වලට දාල මිනිස්සුන්ව උන්ට ඕනෙ තැනට තල්ලු කරන්න ගහපු ගේම්.
    උබේ කලින් ත්‍රෙඩ් කියවල තියෙනව බන්. හම්බ විරෝදය ගැන පට්ට ලිපි ලිව්වෙ උබනෙ. කේක් වලට වදබෙහෙත් දාල තිබ්බ මුස්ලිම් කඩයක් ගැනත් ලියල තිබුන.

    සින්හල මිනිස්සුන්ගෙ හිත්වල දර්මපාල තුමාගෙ කාලෙ ඉදන් කියපු දේශප්‍රේමී කතා අහල මුස්ලිම් ආක්‍රමණ ගැන බයක් තියෙනව. මුස්ලිම් විරෝදයක් තියෙනව.
    ඒක මහින්දල යූස් කරල ලොකු චන්ද පදනමක් හදා ගත්ත.

    මිනිස්සුත් තනි සින්හල ආණ්ඩුවක් හදල දුන්න.
    ඉතින් මිනිස්සු බලාපොරොත්තු වුන දෙවල් වෙනවද?
    කාති උසාවි?
    මද්‍රසා පාසැල්
    එක විවාහ නීතියක්?
    ................................
    දැන් කොවිඩ් මිනී ආදාහනය?

    අපි බලාපොරොත්තු උනේ සින්හයෙක් වගේ ඔය දේවල් මර්දනය කරයි කියල නේද?
    මම දන්න ගොඩක් උන්ගේ ප්‍රශ්නය උනේ අනුරද ගෝඨාභයද කියන එක.අන්තිමට උන් අනුරට දිනන්න බෑ ඒ නිසා ඊලඟ හොඳම විකල්පය ගෝඨාභය කියලා පොරට දුන්නා. පැරදුනත් හොඳම එකාට දෙනවා කියල මම අනුරට දුන්නා. අද ගෝඨාභයට දුන්න අය ඇටිකෙහෙල් කෑව රිලව් වගේ ඉන්නවා. ඒ දවස් වල උන්ගේ ෆේස්බුක් වෝල් පුරා තිබ්බේ අර ඔරකල් ඩේටා සීන් කතායි ගෝඨාභයගෙ වැඩ කිඩයි. උන් මටත් ඒ පම්පෝරි ගැහුවා. එකෙක් කීවා ගෝඨාභය රැස්වීම් වලට ආවම වියත් මගේ උන් පොර වටේට වාඩි වෙනවලු ඒ පලාතෙ දේශපාලකයිට ලං වෙන්න බැරි වෙන්න. ඒ තරම් පොරව ආරක්ෂා කරනව කියලා. පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් කරාම උන්ගෙ සද්දෙ ටිකක් අඩු උනා. ඇමති මණ්ඩලේ පත් කරාම තවත් අඩු උනා. මහ මැතිවරණෙ වෙද්දි හීන් කෙඳිරියක් විතරයි තිබ්බෙ. ඒකෙන් පස්සෙ ඒ කෙඳිරියත් නැති උනා. දැන් උන්ගෙ වෝල් වල දේශපාලන පෝස්ට් එකක් වත් නෑ.
    මම මේ කියන්නෙ පරම්පරා ගත ගූ බයියො ගැන නෙවෙයි. පාවෙන ඡන්ද ගැන.
    ඕක තමා මගෙ අත්දැකීම.
    අනුරට දීලා 3% එකෙක් උන මම රටට උන දේ වෙන දේ ගැන දුකෙන්, ඒත් අනුරට දීපු එක ගැන සතුටින් ඉන්නවා.
    අරුන් මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ හොඳ කියන්නත් බැරුව බනින්නත් බැරුව කටු අස්සට වෙලා ඉන්නවා ගොළුබෙල්ලෝ වගේ.

    මේ අදහස් එක්ක මමත් 100%ක් එකඟයි.. ජනාධිපතිවරණෙදි තිබුණු තෝරාගැනීම් වලින් හොඳම අපේක්ෂකයට තමයි මමත් ඡන්දෙ දුන්නෙ.. ගෝඨට.. එත් මහමැතිවරණෙදි මම දුන්නෙ ජේවීපී එකට.. මොකද මට මහින්ද ගැන සහ වටේ ඉන්න වන්දිභට්ටයො ගැන සත පහක විශ්වාසයක් නෑ... මම ඇත්තටම සතුටු වෙනවා මහින්දට ඡන්දෙ නොදීපු එක ගැන.. ජේවීපී එකට රටක් පාලනය කරන්න තරමි අත්දැකීම් නෑ.. හිමදාම හිටියෙ විපක්ෂයෙ.. ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය පුරාවටම ප්‍රගුණ කලේ විවේචනය.. ඇත්තටම ඒ විවේචන තාර්කිකයි... මම අදටත් දුක්වෙනවා හඳුන්නෙත්ති ආපු නැති එකට.. පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනි චරිතයක්.. ඒ මනුස්සය නොහිටින්න (මම විශ්වාස කරන විදියට) පාර්ලිමේන්තුවෙ ඉන්න අයියල ටික (පක්ෂ විපක්ෂ භොදයකින් තොරව) බැඳුමකරේ යටගහනව දලමට..

    පොහොට්ටුවෙ ස්ට්‍රැටර්ජි එක බැලුවොත් එයාලා කරන්නෙ සෝෂල් මාකටින්.. ෆේස්බුක්, ජනමාධ්‍ය (දෙරණ වගේ) වගේ දේවල් වලින් ට්‍රෙන්ඩ් හදනවා.. ඩිස්ට්‍රැක්ෂන්ස් හදනවා.. මිනිස්සු ඒ ඒ කාලෙට පොප්අප් වෙන ඉන්සිඩන්ට් එක පස්සෙ යනවා.. ඇත්තටම මම හිතන්නෙ එයාලගෙ ප්‍රමෝෂන් ටීම් එකේ සෝෂල් සයන්ස්, මාස් මීඩියා වගේ කාරණා ප්‍රගුණ කරපු වැඩ්ඩො ටිකකක් ඉන්නවා.. එයාලා තමයි ප්ලෑන් කරන්නෙ මිනිස්සුන්ගෙ මතය කොයි කොයි විදියට ද හසුරුවන්න ඕනි කියල.. උදාහරණයක් කියන්නම්.. මතකද කොවිඩ් රැපිඩ් ඇන්ටිජන් කිට් එක ගැන කතාබහක් ඇතිඋණා මුලින්ම.. එතකොට රජයට ආපු චෝදනාව උණේ එයාලට පක්ෂපාතී ආයතනයකට මේ ටෙන්ඩර් එක දීලයි කියල.. එත් ඒ වෙලාවෙදි ආණ්ඩුවෙන් කිවුවෙ, අපි රජය විසින් කිසිම විදියකින් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් මිළදී ගත්තෙ නෑ.. පෞද්ගලික රෝහල් වලින් ටෙස්ට් කිට් ගෙන්නල තියෙනවයි කියලයි.. ඒ අතරතුරේදි මම දැක්ක දෙරණ ප්‍රයිම්ටයිම් නිවුස් වල හැම දාම වගේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එකේ හොඳ කියවෙන තත්පර 10-15ක වගේ නිව්ස් එකක් හැමදාම ගියා.. මිනිස්සුන්ට නොදැනිම ඒ මගින් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක ගැන පොසිටිව් අදහසක් ඇතිකරන්න වස්තු බීජය පැළ කරා.. ඊට පස්සෙ ඩිස්ට්‍රැක්ෂන් එකක් ආවා.. ඒ තමයි බන්ධනාගාරෙ කේස් එක... ඒකෙ උණුසුම අඩුවීගෙන යනකොට මම දැක්කා නිවුස් එකක දෙරණෙ, ලංකාව පුරා MOH වල හදිසි පරීක්ෂණ සඳහා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක භාවිතය සඳහා අනුමැතිය දුන්නයි කියලා.. ඒත් කවුරුවත් ප්‍රශ්ණ කලේ නෑ කවද්ද ටෙස්ට් කිට් එක ලංකාවට ගෙනාවෙ, මොන කොම්පැණියෙන්ද ගත්තෙ, NMRA අනුමැතිය ගත්තද කියන දේවල් ගැන. මොකද මිනිස්සුන්ගෙ ඔලු ඇතුලෙ ඒ වෙනකොට තිබුණෙ මහර කේස් එක.. ඔය වගේ සීන් එමටයි ටිකක් ඈතට වෙලා බලාගෙන හිටියොත්...

    ඊලඟ දේ, ගොඨා සහ මහින්ද ප්‍රමෝට් කලේම සිංහල ජාතිවාදෙ.. ඒත් අද කෙළ නැතුවම ඇරිය නේද මුස්ලිම් දේහයන් භූමිදානය කරන්න භූමියක් හොයන්න කියලා.. ඔන්න බලන්න වැඩි දවසක් යන්න කලින් ආයිත් ඩිස්ට්‍රැක්ෂන් එකක් එනවා.. ඒ අස්සෙ මුස්ලිම් මෘත දේහයන් භූමිදානය කරන්න අනුමැතිය දෙයි.. එහෙම නැත්නම් ඇත්තටම කොරෝනා වලින් මැරෙන මුස්ලිම් මිනිස්සුන්ගෙ PCR Report Negative කියල කියයි.. එතකොට භූමිදානය කරන්න පුළුවන් නේ.. (මමත් සෞඛ්‍ය සේවයෙ නිසා දැකපු දේවල් ගොඩාක් තියෙනවා.. මිනිස්සු අතරට යන්න දෙන්නෙ නැතුව පාලනය කරන කොයි තරම් COVID related incidents තියෙනවද කියලා.. ඒ ගැන කියන්න තහනම්)

    ඒත් අපි ඉදිරි මහමැතිවරණය ගැන හෝ ජනාධිපතිවරණය ගැන හිතුවොත්, අපි කාවද ගේන්න හොඳ?? එහෙම නායකත්වයක් මම දකින විදියට තාම නෑ රට ගොඩගන්න පුළුවන් දැක්මක් තියෙන.. සජිත් ගෙනැල්ල තේරුමක් නෑ.. ජේවීපී එකට වැඩ කරන්න පුළුවන් ඇමතිකම් කිහිපයක් අරන් දීලා, ඒ ඔස්සේ අත්දැකීම් ගන්න අවස්ථාවක් ලැබුණොත් මම හිතනවා තව අවුරුදු 15කින් විතර එයාලට ආණ්ඩුබලය දෙන එක හොඳයි කියල.. හැබැයි ජේවීපී එකේ දැනටට තියෙන චේ ගුවේරා ශේප් එකේ පෙනුම වෙනස් කරලා, මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් (රුසියාවෙ වචන අයින් කරලා) කතා කරන්න පුළුවන් ප්‍රතිරූපයක් හදාගන්න වෙනවා..

    දැනට මට තියෙන්නෙ බලාපොරොත්තු දෙකයි..
    01. තියෙන කැන්සර් එක වැඩිවෙලා ඉක්මණට යටියන්තොට ගියොත් අහවලා, පොඩි චාන්ස් එකක් තියෙනවා (මෙවුව කටකතා)
    02. හමුදා ආණ්ඩුවක්

    එච්චරයි..

    මේ මගේ අදහස.. කුණුහරුප කියාගන්න එන්නෙ නැතුව, සාකච්ඡාවක් විදියට කතා කරන්න ආවොත් මම උත්තර දෙන්නම්.. මට ඔන්ලයින් වලි ඕනි නෑ.. පුද්ගලික ජීවිතේ තියෙන ප්‍රශ්ණ ටික ඉහටත් උඩින්...;);)