උඹ මොකක්ද තෝරගන්නෙ ?
මනඃකල්පිත අවස්ථාවක්
ඔන්න උඹට හැදෙනව මොකක් හරි දරුණු ලෙඩක්. ඕකට බෙහෙත් කරන්න කෝටි ගානක් වියදම් කරන්න වෙනව. කොහොම උඹට අම්මට තාත්තට දරන්න බැරි වියදමක් කියමුකො
දැන් උඹ මොකක්ද කරන්නෙ ?
උඹට බෙහෙත් කල්ල හොඳ කලොත් අනික් හැමෝටම ණය වෙලා ඉන්න හිටින්න තැන් නැති වෙලා අනාථ වෙන්න සිද්ද වෙනව
එහෙම වුනොත් උඹ සරලවම අනික් අය ගැන හිතල එක පාර සියදිවි නසාගන්නවද ?
නැත්තං අනික් අයට මොනා වුනත් කමක් නෑ මොනා හරි කරල හොඳ කරගෙන ජීවත් වෙනවද ?
public poll එකක් නෙමේ vote කල්ල තියෙන්නෙ කව්ද කියල කාටවත් බලන්න බෑ ඒ නිසා භය නැතුව හිතේ තියෙන දේ vote කරන්න
මනඃකල්පිත අවස්ථාවක්

ඔන්න උඹට හැදෙනව මොකක් හරි දරුණු ලෙඩක්. ඕකට බෙහෙත් කරන්න කෝටි ගානක් වියදම් කරන්න වෙනව. කොහොම උඹට අම්මට තාත්තට දරන්න බැරි වියදමක් කියමුකො
දැන් උඹ මොකක්ද කරන්නෙ ?උඹට බෙහෙත් කල්ල හොඳ කලොත් අනික් හැමෝටම ණය වෙලා ඉන්න හිටින්න තැන් නැති වෙලා අනාථ වෙන්න සිද්ද වෙනව

Last edited: