උඹ වැඩකරන තැන ගැන උඹ Satis ද ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    මම දැකලා තියෙනවා .මේකේ සෑහෙන්න අවුල් අවුල් කියන සොෆ්ට්වෙයා කම්පැනි. මමත් සමහර ඒවායේ බෑඩ් රීවිව් දාලා තියනවා. අවුලක් නෑ. හැබැයි , මේකේ සමහර බෑඩ් රිව්ව් කම්පැනිවල මම වැඩකරලා තියනවා. සේරම සාමාන්‍ය්‍යි.ලොකු අවුලක් නෑහැ

    ඒත් මට තියෙන ප්‍රශ්නය.අපි වැඩ කරකරන තැන . හොදයි කියලා හිතාගන්න පුලුවන් Measurements මොනවද?
     
    • Like
    Reactions: jennt and Mr Bones

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    SE පැත්තේ නම් නෙවෙයි. ඕක කෙනාට අනුව වෙනස් වෙනවා නේ. සමහරු නිදහස හොයනවා. සමහරු පඩිය ගැන විතරක් ලොකුවට හිතනවා. සමහරු main concern එක working environment එක වෙන්න පුළුවන්. කොටින්ම team එකේ සෙට් එක හොඳ හින්දා full happy එකේ වැඩ කරන අය වුණත් ඉන්න පුළුවන්. වෙනස් වෙනස් හේතු ගොඩක් ඇති කෙනාගෙන් කෙනාට.

    වැඩේ තියෙන්නේ දැන් ඔය කියන parameters හොයාගත්තා කියලා ඕවා ඔක්කෝම තියෙන එකක් හරියටම හොයා ගන්න පුළුවන් ද කියන එක. එහෙම හොයා ගන්න සෑහෙන්න අමාරුයි නේ. කරන්න වෙන්නේ ඔය ටිකෙන් තමන්ට ගොඩක්ම අදාල ටික තෝරාගෙන එකට හරියන තැනකට join වෙන එක තමයි. එකත් එකවැර කරන්න වෙන්නේ නැති වෙන්න පුළුවන් ඒත් කීපයකට මාරු වෙන්න වෙයි සමහර විට ගැලපෙන තැනක් හොයා ගන්න. තමන් boss වුණොත් විතරයි බොහෝ විට තමන්ට ඕන විධියටම ඉන්න පුළුවන්. පුළුවන් නම් තමන්ගේ දෙයක් පටන් අරන් boss වෙන එක තමයි හොඳම දේ.

    P.s.පොඩි හෑල්ලක් type කරා. මගේ success නැති ගතිය එක්ක බලද්දී මෙහෙම දාන එක පොර talk හින්දා Post නොකර delete කරන්නත් හදලා ආයේ post කර ඔන්න ඔහේ 🙄
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946

    👉👉පුළුවන් නම් තමන්ගේ දෙයක් පටන් අරන් boss වෙන එක තමයි හොඳම දේ. 👈👈 100% true
     
    • Love
    Reactions: oxide and B.Chat

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    hamadema balanced environment thiyena company ekak.

    work-life balance
    reasonable salary
    good attitudes of Mngment & owners
    benefits for employees.

    toxic people la ona ekaka innwa. un ekka weda karaddi apita PR handling skills improve wenwa. habayi hariyata deal karanna one.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    Oya hata hutahamaarak thiyena software comapany wala monawada bun karanne? aluthin softwares hadanawada? nattam eka ekaage eawage bug fixing, maintenance wagey eawa karanawada?
    oya dekama karanawa. samahara company software products hadanawa, thawa samahara ewa consultancy denawa oya dekama karana compnayth thiyanwa
     
    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    For me..

    Salary
    Good Mentor
    Work Life Balance
    Career Growth

    It may be very difficult to find a one that satisfy all of the above. At my current place I'm having all except a good salary. Overall speaking, I'm satisfied with the workplace(for now).
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    වහල්ලු වගේ පුක දීගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ගොට්ට අල්ලන් වැඩ කරන්න පුලුවන් නම් මෙශමන්ට් එකක් නෑ බන් . ඒම බැරි උනාම මෙශමන්ට් එක තේරෙන්න ගන්නවා එතකොට අදාල එකාටම තේරෙනවා