Ado balla mokekda pavo hadunu?
kumbala malu + bala malu. saththu tikata deiyangema pihitai.
5kg C4 + grenade ekak gahuwa wage thiyei bada athule
mata literally meka kiyanna thiyenne "kumbala malu kaawanam widawapan balalo..."

Umbe ballage photo eka danndaඋගෙ වර්ගෙ නන් පැහැදිලි නෑ බන්. ඒ අහල පහල ගෙදරකින් හම්බෙල තියෙන්නෙ,
පොඩ්ඩක් මික්ස් ගතියකුත් තියනව. ක්‍රීම් පාට, දිග බූල් එකෙක්.
උස්නයි කියනව නෙහ්![]()
නිකම් ඉන්ඩ එපා උයලම තමයි පුරුදු වෙන්නෙ.මේ ලෝකෙ කෑම උයන්න බැරි එකම ජීවියා මම වෙන්න ඇතිකොච්චර ට්‍රයි කරත් බෑ
හත්පොලේ ගාගෙන ගූ කරගන්නවා හදන්න ගියාම. මේක ඉදිලා ඇතිද තැම්බිලා ඇතිද ඒක මෙශර් කරගන්නවත් තේරෙන්නෙ නෑ
![]()
වලන් හෝදන්න රෙදි හොදන්න කෑම උයන්න බබා බලා ගන්න ඔක්කොම මෙතුමා තමා කරන්නේඉදලා හිටලා උයනවා කියලා කාවද මේ රවට්ටන්නේ?
ඒ සොලෝ අක්කා ගැන කියන්නේඉදලා හිටලා උයනවා කියලා කාවද මේ රවට්ටන්නේ?
මොලේ ඇති පූසෙක් සහ මෝඩ @Solo Riderඔව් බන්
කැරියා දැන් 4 පාරක් උයන්න ගෙනාපු මාලු හොරා කෑව
අයිස් දියවෙන්න කියල එලියෙන් තියල තිබ්බ එව්ව, ආයෙ උයල ඉවර වෙච්ච එව්ව
කුස්සියෙ ජනෙල් ඇරල් තිබ්බොත් මූ ගෙට පනිනවා
මරන්න තරන් යක්ස කේන්තිය් මට
ඉවසල ඉන්නවා
අඩෝ උඹත් දන්නවද සීන් එක....මම මේකෙ කිව්වෙ නෑ හරි නැති හින්දමුගේ මේ බොරු ඔය හිටපු ගමන් උයනවයි කියන්නේ.. හැමදාම උයල වළං ඔක්කොම හෝදනවා මු ගැනිට බයයි..