හැමොම දානව බන්, මාත් දානව ඔන්න හෑල්ලක්.
මගෙ පවුලගෙ මහ ගෙදර ඉන්නව බව්වෙක්. ඌට සනීප නෑ. පාර්වො හැදිල. නැන්දම්ම කුනු කමට වැක්සින් දීල නෑ.
අපි ඇහුවම කීවෙ වැක්සින් දුන්න කියල, බැලින්නන් දීල තියෙන්නෙ රේබීස් විතරයි.
ඉතින් ඌට අසනීප උනා කියල දැන ගත්ත ගම්න්, පවුල ගියා ඌට සාත්තු කරන්න.
අවුලක් උනෙ නැ, මුලදිම අදුර ගත්ත නිසා, බව්ව ගොඩ යාගෙන එන්නෙ. දැන් හොදට කනව බොනව
ගිය බදාදා වෙද්දි නැගිට ගන්න බෑ, වමනෙ දානව, ලූස් මෝසන් වෙනව. දැන් අවුලක් නෑ, සනීපයි.
ගෑනි ගියාත් හරි, දැන් හරි ප්රශ්නෙ. කඩෙන් කන්න බෑ, මෙතන බඩවල් 4ක්. මමයි, අපෙ බල්ලයි, රෑට කන්න එන බල්ලයි. කොහ්ද යන හොර වේසිගෙ පූසෙකුයි.
උයන්න උනා ඉතින්.
ගැහුව ගේමක්. අවුලක් නෑ කන්න පුලුවන් උනා.
උබලට කොහෙන්ද මේවා
බීට් හොද්දක්, අල ගෙඩියකුත් දාල
මාලු මිරිස් හොද්දක්, අල ගෙඩියකුත් දාල
කුම්බලා මාලු කිරි හොද්දක්
චිකන් හොද්දක්
බලයා මාලු ඇබුල් තියල්
------ Post added on Feb 11, 2023 at 11:56 PM

Last edited: