උයන්න පුලුවන්ද

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හැමොම දානව බන්, මාත් දානව ඔන්න හෑල්ලක්.

    මගෙ පවුලගෙ මහ ගෙදර ඉන්නව බව්වෙක්. ඌට සනීප නෑ. පාර්වො හැදිල. නැන්දම්ම කුනු කමට වැක්සින් දීල නෑ.
    අපි ඇහුවම කීවෙ වැක්සින් දුන්න කියල, බැලින්නන් දීල තියෙන්නෙ රේබීස් විතරයි.

    ඉතින් ඌට අසනීප උනා කියල දැන ගත්ත ගම්න්, පවුල ගියා ඌට සාත්තු කරන්න.
    අවුලක් උනෙ නැ, මුලදිම අදුර ගත්ත නිසා, බව්ව ගොඩ යාගෙන එන්නෙ. දැන් හොදට කනව බොනව
    ගිය බදාදා වෙද්දි නැගිට ගන්න බෑ, වමනෙ දානව, ලූස් මෝසන් වෙනව. දැන් අවුලක් නෑ, සනීපයි.

    ගෑනි ගියාත් හරි, දැන් හරි ප්‍රශ්නෙ. කඩෙන් කන්න බෑ, මෙතන බඩවල් 4ක්. මමයි, අපෙ බල්ලයි, රෑට කන්න එන බල්ලයි. කොහ්ද යන හොර වේසිගෙ පූසෙකුයි.
    උයන්න උනා ඉතින්.

    ගැහුව ගේමක්. අවුලක් නෑ කන්න පුලුවන් උනා.

    උබලට කොහෙන්ද මේවා

    බීට් හොද්දක්, අල ගෙඩියකුත් දාල

    මාලු මිරිස් හොද්දක්, අල ගෙඩියකුත් දාල

    කුම්බලා මාලු කිරි හොද්දක්

    චිකන් හොද්දක්

    බලයා මාලු ඇබුල් තියල්

    ------ Post added on Feb 11, 2023 at 11:56 PM
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    හැමොම දානව බන්, මාත් දානව ඔන්න හෑල්ලක්.

    මගෙ පවුලගෙ මහ ගෙදර ඉන්නව බව්වෙක්. ඌට සනීප නෑ. පාර්වො හැදිල. නැන්දම්ම කුනු කමට වැක්සින් දීල නෑ.
    අපි ඇහුවම කීවෙ වැක්සින් දුන්න කියල, බැලින්නන් දීල තියෙන්නෙ රේබීස් විතරයි.

    ඉතින් ඌට අසනීප උනා කියල දැන ගත්ත ගම්න්, පවුල ගියා ඌට සාත්තු කරන්න.
    අවුලක් උනෙ නැ, මුලදිම අදුර ගත්ත නිසා, බව්ව ගොඩ යාගෙන එන්නෙ. දැන් හොදට කනව බොනව
    ගිය බදාදා වෙද්දි නැගිට ගන්න බෑ, වමනෙ දානව, ලූස් මෝසන් වෙනව. දැන් අවුලක් නෑ, සනීපයි.

    ගෑනි ගියාත් හරි, දැන් හරි ප්‍රශ්නෙ. කඩෙන් කන්න බෑ, මෙතන බඩවල් 4ක්. මමයි, අපෙ බල්ලයි, රෑට කන්න එන බල්ලයි. කොහ්ද යන හොර වේසිගෙ පූසෙකුයි.
    උයන්න උනා ඉතින්.

    ගැහුව ගේමක්. අවුලක් නෑ කන්න පුලුවන් උනා.

    උබලට කොහෙන්ද මේවා

    ------ Post added on Feb 11, 2023 at 11:56 PM

    ape ekata masa 3ta kalin haduna doka kiwwa masa 3ta kain hadunoth marenawa kiyl hamadama genihin saline dunna wadak na mala peredata auruddai
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    හෙට නිවුස් වලට කියයිද දන්නේ නෑ
    පවුලේ සැමියයි බිරිදයි බල්ලෝ දෙන්නයි පූසයි සියලු දෙනාටම
    අධික ලූස් මෝෂන් තත්වයක් ඇතිවීම හේතුවෙන් වැසිකිලි ගත කෙරේ කියලා 🤣
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    මේ ලෝකෙ කෑම උයන්න බැරි එකම ජීවියා මම වෙන්න ඇති 🥲 කොච්චර ට්‍රයි කරත් බෑ 😟 හත්පොලේ ගාගෙන ගූ කරගන්නවා හදන්න ගියාම. මේක ඉදිලා ඇතිද තැම්බිලා ඇතිද ඒක මෙශර් කරගන්නවත් තේරෙන්නෙ නෑ 😒
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    @Solo Rider ayyaas daily routing

    skill cooking GIF
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Muda hora wesige pusa

    ඔව් බන්
    කැරියා දැන් 4 පාරක් උයන්න ගෙනාපු මාලු හොරා කෑව

    අයිස් දියවෙන්න කියල එලියෙන් තියල තිබ්බ එව්ව, ආයෙ උයල ඉවර වෙච්ච එව්ව
    කුස්සියෙ ජනෙල් ඇරල් තිබ්බොත් මූ ගෙට පනිනවා

    මරන්න තරන් යක්ස කේන්තිය් මට
    ඉවසල ඉන්නවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    මෙතන මේ තියෙන කෑම පොටෝ වල හැටියට නන් මේ අහම්බෙන් උයන හැඩක් පේන්නෙ නෑ. හැමදම උයල හොදට ප්‍රැක්ටිස් උන හොදි මාලු ටිකක් පේන්නෙ.

    කෝම උනත් නෝන හොද ප්‍රැක්ටිස් එකක් දීල තියෙනව වගේ කොල්ලට
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Ado oya lede hadunama goda danna pluwanda.mn hituwe aniwa marenw kyla

    මුල් අවසතාවෙම බෙත් කරොත් පුලුවන් බන්
    දැන් මූ කන බොන අඑක නැවැත්තුවෙ අගහරුවාදා, අපි බදාදම අරන් ගිය වෙට් ගාවට

    බදාද ඉන්ජෙක්සන් 5යි
    බ්‍රහස්පතින්ද 3යි

    බදාද - බ්‍රහස්පතින්ද ( එලවලු/ චිකන් සුප් හදලා, පෙව්ව
    සිකුරාද - අද බත් මාලු බෙල්න්ඩර් කරලා කැව්ව

    දැන් සනීපයි, ඩොක් කීව ආයෙ ඉන්ජෙක්සන් ගහන්න ඔන නැ, ටික ටික ඝන ආහාර දෙන්න කියලා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මෙතන මේ තියෙන කෑම පොටෝ වල හැටියට නන් මේ අහම්බෙන් උයන හැඩක් පේන්නෙ නෑ. හැමදම උයල හොදට ප්‍රැක්ටිස් උන හොදි මාලු ටිකක් පේන්නෙ.

    කෝම උනත් නෝන හොද ප්‍රැක්ටිස් එකක් දීල තියෙනව වගේ කොල්ලට

    කලින් උයල තියනව බන්
    හැමදාම එකම විදියට එන්නෙ නෑ හැබැයි

    පරිප්පු දවස් 10ක් ඉව්වොත්, රස 10ක් එන්නෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පූසා නම් පට්ට ලස්සනයි. බල්ලාව දැක්කම මතක් උනේ අයිස් ඒජ් එකේ මූව

    Sid_in_Ice_Age-_Continental_Drift-0.jpg

    බල්ල පට්ටම අහින්සකය බන්
    රෑ 9 වගෙ වෙද්දි එනව, කන්න දුන්නම කාල ඉස්තොප්පුවෙ නිදාගන්නව
    ආයෙ පාන්දර යනව, අපි නැගිටිද්දි ඌ ගිහිල්ල

    අර වේස පූස නන් මහ මූසලයෙක්
    මාව කන්ඩම ආපු එකෙක්