ඒව හරියනව තව කොස්සක් දෙකක් අලුතෙන් ගන්න වෙලා පුටු සැටියේ නිදාගන්න සෙට් උනාමකලින් උයල තියනව බන්
හැමදාම එකම විදියට එන්නෙ නෑ හැබැයි
පරිප්පු දවස් 10ක් ඉව්වොත්, රස 10ක් එන්නෙ
ඒව හරියනව තව කොස්සක් දෙකක් අලුතෙන් ගන්න වෙලා පුටු සැටියේ නිදාගන්න සෙට් උනාමකලින් උයල තියනව බන්
හැමදාම එකම විදියට එන්නෙ නෑ හැබැයි
පරිප්පු දවස් 10ක් ඉව්වොත්, රස 10ක් එන්නෙ
මාලු මිරිස් හොද්දක්, අල ගෙඩියකුත් දාල
------ Post added on Feb 11, 2023 at 11:56 PM
ඉතින් උඹ මොන මගුලකටද අනුබිස් දෙවියන්ගේ හතුරව ගෙදරට ගත්තේ.ඔව් බන්
කැරියා දැන් 4 පාරක් උයන්න ගෙනාපු මාලු හොරා කෑව
අයිස් දියවෙන්න කියල එලියෙන් තියල තිබ්බ එව්ව, ආයෙ උයල ඉවර වෙච්ච එව්ව
කුස්සියෙ ජනෙල් ඇරල් තිබ්බොත් මූ ගෙට පනිනවා
මරන්න තරන් යක්ස කේන්තිය් මට
ඉවසල ඉන්නවා
ඔව් බන්
කැරියා දැන් 4 පාරක් උයන්න ගෙනාපු මාලු හොරා කෑව
අයිස් දියවෙන්න කියල එලියෙන් තියල තිබ්බ එව්ව, ආයෙ උයල ඉවර වෙච්ච එව්ව
කුස්සියෙ ජනෙල් ඇරල් තිබ්බොත් මූ ගෙට පනිනවා
මරන්න තරන් යක්ස කේන්තිය් මට
ඉවසල ඉන්නවා
පූසට ආදරෙන් කතා කරලා කන්න දෙන්න එතකොට හොරා කන එකක් නෑබල්ල පට්ටම අහින්සකය බන්
රෑ 9 වගෙ වෙද්දි එනව, කන්න දුන්නම කාල ඉස්තොප්පුවෙ නිදාගන්නව
ආයෙ පාන්දර යනව, අපි නැගිටිද්දි ඌ ගිහිල්ල
අර වේස පූස නන් මහ මූසලයෙක්
මාව කන්ඩම ආපු එකෙක්
ehema thama ban puso.ඔව් බන්
කැරියා දැන් 4 පාරක් උයන්න ගෙනාපු මාලු හොරා කෑව
අයිස් දියවෙන්න කියල එලියෙන් තියල තිබ්බ එව්ව, ආයෙ උයල ඉවර වෙච්ච එව්ව
කුස්සියෙ ජනෙල් ඇරල් තිබ්බොත් මූ ගෙට පනිනවා
මරන්න තරන් යක්ස කේන්තිය් මට
ඉවසල ඉන්නවා
ඕ මේබී, බල්ලා තරම් තමන්ගෙ මිනිහා වටින්නෙ නැති උනාමකන්න නැතත් සතුටු වෙයන් උබට ඉන්නේ රත්තරන් ගෑණියෙක් අම්මා තාත්තාවත් පාරට ඇදලා දාන දරුවෝ ඉන්න කාලෙක බල්ලට අසනීපයි කිව්වම සේරම පැත්තකට දාලා ඌට සලකන්න යන්න බෑ හැමෝටම.