උයන්න පුලුවන්ද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    කලින් උයල තියනව බන්
    හැමදාම එකම විදියට එන්නෙ නෑ හැබැයි

    පරිප්පු දවස් 10ක් ඉව්වොත්, රස 10ක් එන්නෙ
    ඒව හරියනව තව කොස්සක් දෙකක් අලුතෙන් ගන්න වෙලා පුටු සැටියේ නිදාගන්න සෙට් උනාම

    tired dog GIF
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කන්න නැතත් සතුටු වෙයන් උබට ඉන්නේ රත්තරන් ගෑණියෙක් අම්මා තාත්තාවත් පාරට ඇදලා දාන දරුවෝ ඉන්න කාලෙක බල්ලට අසනීපයි කිව්වම සේරම පැත්තකට දාලා ඌට සලකන්න යන්න බෑ හැමෝටම.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔව් බන්
    කැරියා දැන් 4 පාරක් උයන්න ගෙනාපු මාලු හොරා කෑව

    අයිස් දියවෙන්න කියල එලියෙන් තියල තිබ්බ එව්ව, ආයෙ උයල ඉවර වෙච්ච එව්ව
    කුස්සියෙ ජනෙල් ඇරල් තිබ්බොත් මූ ගෙට පනිනවා

    මරන්න තරන් යක්ස කේන්තිය් මට
    ඉවසල ඉන්නවා
    ඉතින් උඹ මොන මගුලකටද අනුබිස් දෙවියන්ගේ හතුරව ගෙදරට ගත්තේ.
    පූසෝ ඔහොමමයි, උන් බලන් ඉන්නේ බල්ලන්ව පරද්දල ඒ තැන ගන්න.
    ඊටත් පස්සේ මිනිස්සුන්ව විනාශ කරලා ලෝකයේ අධිපතිකම ගන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන්
    කැරියා දැන් 4 පාරක් උයන්න ගෙනාපු මාලු හොරා කෑව

    අයිස් දියවෙන්න කියල එලියෙන් තියල තිබ්බ එව්ව, ආයෙ උයල ඉවර වෙච්ච එව්ව
    කුස්සියෙ ජනෙල් ඇරල් තිබ්බොත් මූ ගෙට පනිනවා

    මරන්න තරන් යක්ස කේන්තිය් මට
    ඉවසල ඉන්නවා

    ඕකට රතු සාටකයක් දාපිය.
    හැබැයි @2osama ට පේන්න තියන්න එපා, මාලු කෑල්ලකට හොර පූසව උනත් සුද්ද කරයි. 🤦‍♂️
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    මට නම් පොඩි කාලේ ඉදලා ඉව්වෑකි.ඒත් අම්මා කැමති නෑ මම නාස්ති කරනවා කියලා.සතියක් කන එවා දවසින් ඉවර කරනවා කියලා

    බල්ල පට්ටම අහින්සකය බන්
    රෑ 9 වගෙ වෙද්දි එනව, කන්න දුන්නම කාල ඉස්තොප්පුවෙ නිදාගන්නව
    ආයෙ පාන්දර යනව, අපි නැගිටිද්දි ඌ ගිහිල්ල

    අර වේස පූස නන් මහ මූසලයෙක්
    මාව කන්ඩම ආපු එකෙක්
    පූසට ආදරෙන් කතා කරලා කන්න දෙන්න එතකොට හොරා කන එකක් නෑ
    ------ Post added on Feb 12, 2023 at 2:40 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔව් බන්
    කැරියා දැන් 4 පාරක් උයන්න ගෙනාපු මාලු හොරා කෑව

    අයිස් දියවෙන්න කියල එලියෙන් තියල තිබ්බ එව්ව, ආයෙ උයල ඉවර වෙච්ච එව්ව
    කුස්සියෙ ජනෙල් ඇරල් තිබ්බොත් මූ ගෙට පනිනවා

    මරන්න තරන් යක්ස කේන්තිය් මට
    ඉවසල ඉන්නවා
    ehema thama ban puso.

    pare hadenakota ehemai .ape gedara inna puso ekekvath malu ekata paninne na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    කන්න නැතත් සතුටු වෙයන් උබට ඉන්නේ රත්තරන් ගෑණියෙක් අම්මා තාත්තාවත් පාරට ඇදලා දාන දරුවෝ ඉන්න කාලෙක බල්ලට අසනීපයි කිව්වම සේරම පැත්තකට දාලා ඌට සලකන්න යන්න බෑ හැමෝටම.
    ඕ මේබී, බල්ලා තරම් තමන්ගෙ මිනිහා වටින්නෙ නැති උනාම 😍😍
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider