උයන්ව බන් දැන් මම

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,173
    1,218
    113
    මේ දවස් ටිකට මම රතු අල , අල curry , හල්මස්සෝ බැදුම , බිත්තර බැදීම , පරිප්පු curry , මුකුණුවැන්න මැල්ලුම , pol sambola hodata gammiris daaala.ඔක්කොම හැදුව බන් . YOutube බලල . ඉතුරු ඒවත් හදන්න ඉන්නේ
    හිතුවොත් කරන්න බේරී නැහැ
     
    Last edited: