උරුමය.......

sanhitha123

Member
Jan 18, 2010
6
1
0
උරුමය.......

සඳට උරුම රැය විතරද,
හිරුට උරුම දහවලමද,
නෙතට උරුම කඳුලම පමණද,
හඬන කඳුලු මට විතරද,
පතන පැතුම් මම විතරද,
දුක් දුන්නේ මම විතරද,
නුඹ දෙන්නේ දුක් විතරද.....
....
සජී...
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
කවියක්ද ප්‍රශ්න පත්තරයක්ද?
මේවට පිළිතුරැ හොයා ගත්තද?
(විහිලුවක් හොදේ)

වෙනස්ම විදිහෙ අපූරැ නිර්මාණයක්.
ඔබට ජය.