කෝ බං මුන්..
මෛත්‍රී දුන්නේ කියලා ඔක්කොම චූන් වෙලා හිටියේ. දැන් එක දෙශප්‍රේමියෙක් හොයාගන්න නෑ බෙහෙතකට. දැනගනින් බයියන්ට ජාත්‍යාලය එන්නේ බයියන්ට වාසි නම් විතරයි. මේක හොඳම උදාහරණය.

බයියෝ කවුද කියලා කාටකාටත් තේරුම් ගියා මේකෙන්..
වත්තේ කොටසක් දීල තියෙන්නෙත් මහින්ද බන්. දැන් පුළුවන් නම් මහින්දට බැනපන්කෝ






කෝ බං මුන්..
ඔන්න ගේ හදන්න ඉඩමයි ගේ හදන්න සල්ලියි දීලා තින්නේ එක්කෙනාමලු
වැඩිය නැ.. මිලියන 150 වටිනා ඉඩමක් එක්ක... රුපියල් වලින් 133070000000.00 ඔන්න ඔච්චරක් දීලා![]()
ආතක් පාතක් නැථි, දෙමව්පියන්ටත් බරක් උනු පොඩි එකා මොකෝ කියන්නේ දැන්![]()

පඬි ටෝක් දුන්නු එකෙක් වත් නෑ. මරු දේශප්‍රේමය

ටහිකෙනව යකෝ මුන් අන්වර් මනතුංගගේ blog එකත් unblock කරලනෙ.
http://www.anvermanatunga.net/
කොටියටයි හබ්බයටයි දෙකටම රට දෙයි වගේ.
අරූගේ ගේම් එකේ උබ පැථ්තෙන් ඉදගෙන දෙන්නෙ නැථිව හිටපන්. අපි ඉස්කෝලෙ යන කාලෙත් උබ වගෙ උන් හිටියා.අපි සෙට් එක වලියකට බැස්සම අපිත් එක්ක හිටපු චූ කොල්ලොත් ගේමට බැස්සා අපේ පස්සෙන් හැන්ගිලා. නෝන්ඩි නොවී හිටහන්![]()

එකට අදාලව කියවපන් වෙන මනස්ගාත කියවන් නැතුව 

දැන් උබ මට කිව්වා දෙටනේ උත්තරේ දුන්නේ...එකට අදාලව කියවපන් වෙන මනස්ගාත කියවන් නැතුව
![]()

නිව්ස් එක ඇත්ත නම් මෛත්‍රීට බනින්න රෙඩි. හැබැයි ඇත්තටම මහින්ද දුන්නත් කමක් නෑ බන්. පට්ට ටොක් එක. .අයියෝ උබ සුනක ආතල් එකක් නෙ අරන් තියෙන්නෙ.ආතල් එක ගනින්කො. ඒවගේම මගේ පලවෙනි කමෙන්ට් එකත් කියවපන්. ඒකෙ තියෙන්නේ නිව්ස් එක ඇත්තනම් කියලා. තේරෙන්නෙ නැථ්නම් 5 වසරෙ විභාගෙ ආයෙ කරල වරෙන්.
හා දැන් උබ කියන්නේ මහින්දට බනින්න කියලද? උබලගෙම තර්කෙ අනුව බොබසේ එක ගෝටගෙනේ.
එහෙනම් මොකො මහින්ද මෙහෙන් ඉඩම් දෙද්දි ගෝට එහෙන් හම්බයන්ට නෙලුවේ? දැන් තේරුනාද ගේම් එක?
හා ඒකත් වැරදි කියමුකෝ එහෙන බොබසේ ගෝටගෙ නෙමේනේ. එතනිනුත් ලිඳේ නේද?
දැන් බලමුකො මයි3 ගැන. මහින්දගෙ කාලේ හම්බයො ඇමතියො උනාට උන් කන්ට්‍රෝල් එකේ හිටියේ. අදනම් නැගිට්ටේ පහුගිය අවු2-3 කාලේ හම්බ විරෝදය ගැන හොයල බලපන්.
දැන් ඉන්නේ ආන්ඩුවේ සම කොටස් කාරයො.ඒ නිසා උන්ට පුලුවන් ආන්ඩුවට රිදෙන්න දෙන්න.
උබට ඉතින් ඕනේ මහින්ද මොනාඩ කලේ සහ මයි3 මොනාද කලේ කියල සන්සන්දනය කරල ලදරු ආතල් එකක් ගන්නනේ. අපි නම් එදද් හලාල් වලට, හම්බකරනයට විරුද්ද උනා. අදත් එහෙමයි.
ඔය කාරනේදි මහින්දට බනින්න බැරි හේතුව තමා මම දුන්නේ. බොබසේ එකෙන් කොච්චර හම්බයන්ට ගේම ඇද්දද? ඉස්සර උබලම කොච්චර හුරේ දැම්මද? පස්සේ උන්ගේ දේශපාලනේ නිසා කලකිරුමා මිනිස්සුන්ට.ඒත් එහෙමයි කියල උන් කලදේවල් යට ගහන්න බෑ. (උබල නම් ඉතින් කොහොමත් මිනිහෙක්ගේ වැරදි විතරනේ මාකට් කරන්නෙ )නිව්ස් එක ඇත්ත නම් මෛත්‍රීට බනින්න රෙඩි. හැබැයි ඇත්තටම මහින්ද දුන්නත් කමක් නෑ බන්. පට්ට ටොක් එක. .
අනික ගොංටාභයයේ කතාව මේකයි,
මහින්ද කරේ ඩබල් ගේමක්.
හම්බ චන්ද ගන්න හම්බයට හැම ලබ්බම දුන්න
1. සරියා බැංකු
2. රට පුරා කාති උසාවි
3 අන්තවාදි උළමාවරුන්ට කොලඹින් වටිනා ඉඩම්
4. සරියා නිතිය හිතේ හැටියට ගෙනියන්න අන්තවාදි හම්බයන්ට අධිකරණ ඇමතිකම්
5. බුර්කාවට ඉඩ
6 . උඹේයි මගේයි බදු සල්ලි වලින් අවුරුද්දක සැරයක් හම්බයන්ගේ බඩ පුරව නෝම්බි ඇරිල්ල
7. රටේ වතුර ඉල්ලන උන්ට වෙඩි දෙද්දි , පලස්තීනෙට ඩොලර් මිලියනයක්
සිංහලයව රවට්ටන්න බෝබසේ.
අන්තිමට බෝබසේට ගොඨා ඕඩර් දෙනවා හලාල් සටන නවත්තන්න කියලා
යහපාලන මීහරක් ට යහපලානේ දිරවා ගන්න බැරුව දඟලන හැටි
මහින්දගෙ කාලේ හම්බයො ඇමතියො උනාට උන් කන්ට්‍රෝල් එකේ හිටියේ.
මරු කොන්ට්‍රෝල් එක. අවුරුදු දෙකක්ම නිති විද්‍යාලය හලාල් කරා.
අධිකරනෙට ගල් ගැහුවා
ඔය කාරනේදි මහින්දට බනින්න බැරි හේතුව තමා මම දුන්නේ. බොබසේ එකෙන් කොච්චර හම්බයන්ට ගේම ඇද්දද? ඉස්සර උබලම කොච්චර හුරේ දැම්මද? පස්සේ උන්ගේ දේශපාලනේ නිසා කලකිරුමා මිනිස්සුන්ට.ඒත් එහෙමයි කියල උන් කලදේවල් යට ගහන්න බෑ. (උබල නම් ඉතින් කොහොමත් මිනිහෙක්ගේ වැරදි විතරනේ මාකට් කරන්නෙ )