උලමුන්ට_කොලඹින්_ඉඩම්

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කලින් පෝස්ට් එකේ සරලවන උත්තරේ දීලා තියෙනවා. ඔයිට වඩා සරල කරන්න මට බෑ. තේරෙන්නෙ නැත්නම් කියපන් මම අදුරන මොන්ටිසෝරි ටීච කෙනෙක් ඉන්නවා එයාට කියල තවත් සරල කරල දෙන්නම් උබට තේරුම් ගන්න පුලුවන් වෙන්න:lol:

    :rofl::rofl::rofl::rofl:

    උබේ වත්තෙන් කොටසක් හම්බයෙකුට දෙන එකද, එහෙම නැත්නම් හම්බයෙක්ගෙ කඩන් වැටුනු ගෙයක් හදන්න සිමෙන්ති කොට්ටයක් දෙන එකද වඩා හොද? දෙකම එකට දෙන එකද වඩා හොද

    උබල වගෙ මොලේ නැථි මිනිස්සු කට පියන් හිටිය නම් තමා රටට හොද

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහ ලොකු මාධ්ය නිදහස

    11091147_657988124302214_7503438487160885779_n.png

    මේක ඇත්තය කියලා පිලිගන්න තරම් උඹේ මොලේ පොඩිද බන්. එහෙනම් ඉතින් මොනවා කිව්වත් උඹට මහින්ද හරි. මේක ඇත්තයි කියලා පිලිගන්න තරම් ඔළුව නරක්වෙලා නම් කොහොමද අනිත් ඒවා පිලිගන්නේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    හෙන ගහපිය යහපාලනයට චන්දෙ දීපු බල්ලන්ට.. ((ආ නෑ නෑ මහින්දට දීපු උන්ට))

    වෙන සයිට් වල පොර ටෝක් දෙන එපා ප*ක් නැහැ මේ කේ හොයාගන්න

    :rofl::rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :rofl::rofl::rofl::rofl:

    උබේ වත්තෙන් කොටසක් හම්බයෙකුට දෙන එකද, එහෙම නැත්නම් හම්බයෙක්ගෙ කඩන් වැටුනු ගෙයක් හදන්න සිමෙන්ති කොට්ටයක් දෙන එකද වඩා හොද? දෙකම එකට දෙන එකද වඩා හොද

    උබල වගෙ මොලේ නැථි මිනිස්සු කට පියන් හිටිය නම් තමා රටට හොද

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl:

    මූද ඒ පඬි ටෝක් එක දුන්නේ . මහින්ද සිමෙන්තියි වත්තෙ ඉඩයි දුන්නා. අන්තිමට මුගේ වත්තේ හුළං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wednesday, 4 July 2007 නිවුස් එකක් අල්ලගෙන යහපාලන ටොයියෙක් දගලනව , අනේ මෙහෙමත් මිහරක්. මහින්ද ඉඩම් දුන්න වැරදිනම් හිටට කියපන්කො ඉඩම් ආයෙ පවර ගන්ඩ කියල වැඩේ ඉවරනෙ මොඩ ටොයියො
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Wednesday, 4 July 2007 නිවුස් එකක් අල්ලගෙන යහපාලන ටොයියෙක් දගලනව , අනේ මෙහෙමත් මිහරක්. මහින්ද ඉඩම් දුන්න වැරදිනම් හිටට කියපන්කො ඉඩම් ආයෙ පවර ගන්ඩ කියල වැඩේ ඉවරනෙ මොඩ ටොයියො

    මෝඩ බයියෝ මුළු ත්‍රෙඩ් එකම කියවපන් එතකොට තෙරෙයි බයියෝ නියුක් වුන හැටි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අපි චන්දෙ දුන්නේ මෛත්‍රීට. ඒත් දැන් ඒ ගැන පසුතැවෙනවා.මහින්දත් හම්බය ලගට ගත්තා.ඒ නිසා මහින්දට දුන්නේ නෑ.දැන් මූ ඉන්නේ හම්බයව ඔලුව උඩ තියාගෙන.හම්බය විතරක් නෙවි.දෙමලත්.මේ යකා බඩ ගන්නේ නැතුව ඇවිදින්නේ කොහොමද මන්දා.කොන්දක් තියෙන පාටක් නෑ.මූ විතරක් නෙවි ඊලග එකත් එහෙමයි.රන්න පොනිල්.මෝඩි ට පුදුම බයක් තියෙන්නේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ බයියෝ මුළු ත්‍රෙඩ් එකම කියවපන් එතකොට තෙරෙයි බයියෝ නියුක් වුන හැටි
    මට නම් පේන්නෙ ටොයියො නියුක් වෙලා වගේ, ඔහොම් ආතල් එකේ හිටo පොරො පාර වදිනකන්:lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මූද ඒ පඬි ටෝක් එක දුන්නේ . මහින්ද සිමෙන්තියි වත්තෙ ඉඩයි දුන්නා. අන්තිමට මුගේ වත්තේ හුළං

    :lol::lol::lol: මොඩ බයියෝනේ බං :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි චන්දෙ දුන්නේ මෛත්‍රීට. ඒත් දැන් ඒ ගැන පසුතැවෙනවා.මහින්දත් හම්බය ලගට ගත්තා.ඒ නිසා මහින්දට දුන්නේ නෑ.දැන් මූ ඉන්නේ හම්බයව ඔලුව උඩ තියාගෙන.හම්බය විතරක් නෙවි.දෙමලත්.මේ යකා බඩ ගන්නේ නැතුව ඇවිදින්නේ කොහොමද මන්දා.කොන්දක් තියෙන පාටක් නෑ.මූ විතරක් නෙවි ඊලග එකත් එහෙමයි.රන්න පොනිල්.මෝඩි ට පුදුම බයක් තියෙන්නේ.

    හිටo පබයෙක් :yes::yes::yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    ඔය කරේ රඟපැම. අන්තිමට කිසි හිරිකිටහක් නැතුව හලාල් සටන පවලා දුන්නා.

    ඔව් ඉතින් උන් කරනකන් හොදයි.ඊට පස්සෙ මහින්දගෙ තුරුලට ආවම උන් වැරදියි.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මූද ඒ පඬි ටෝක් එක දුන්නේ . මහින්ද සිමෙන්තියි වත්තෙ ඉඩයි දුන්නා. අන්තිමට මුගේ වත්තේ හුළං

    මොකක්ද කියපු දේ වැරද්ද? ඔතන මහින්දද මයිත්‍රීද කියල නෑනේ. උබලට සරල දෙයක් තේරුම් ගන්න බැරි තරමටම මොලේ මැටි:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අපි චන්දෙ දුන්නේ මෛත්‍රීට. ඒත් දැන් ඒ ගැන පසුතැවෙනවා.මහින්දත් හම්බය ලගට ගත්තා.ඒ නිසා මහින්දට දුන්නේ නෑ.දැන් මූ ඉන්නේ හම්බයව ඔලුව උඩ තියාගෙන.හම්බය විතරක් නෙවි.දෙමලත්.මේ යකා බඩ ගන්නේ නැතුව ඇවිදින්නේ කොහොමද මන්දා.කොන්දක් තියෙන පාටක් නෑ.මූ විතරක් නෙවි ඊලග එකත් එහෙමයි.රන්න පොනිල්.මෝඩි ට පුදුම බයක් තියෙන්නේ.

    ඔන්න ඕකයි වෙනස. මොලේ තියෙනවනම් තේරුම් යන්න ඕනේ:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හිටo පබයෙක් :yes::yes::yes:

    අන්තිමේදී මහින්ද ගැන කිව හැමදේම බොරු උනා.මහින්ද මීට වඩා දහස් ගුණයක් හොදයි.WIFI නෙවි මොන ල*බ දුන්නත් අපි ආයේ අහුවෙන්නේ නෑ.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රෙදි නැතුව.. රෙදි ගැන කතා කරනවා... ලොල් :lol::lol:

    බයියොන්ගේ ගෙදර ඉන්න ගෑනු ටික මහින්ද උස්සන් ගියත් ඒ උස්සන් ගියේ මහින්ද පැටව් හදලා රට රකින්න වෙන්නැති කියලා හිත හදාගන්න සෙට් එකක් මුන් . වැරැද්දට වැරදියි කියන්න කොන්ද පණ නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්තිමේදී මහින්ද ගැන කිව හැමදේම බොරු උනා.මහින්ද මීට වඩා දහස් ගුණයක් හොදයි.WIFI නෙවි මොන ල*බ දුන්නත් අපි ආයේ අහුවෙන්නේ නෑ.

    මොනාද බං බොරුවුනේ.

    මහින්දගේ මල්ලි බැසිල් කොමිස් පප්පා කියල කිව්වා බොරු වුනාද ?
    මහින්දගේ දළදාව ඉස්සරහ රේස් පැද්දයි කිව්වා බොරු වුනාද ?
    රතුපස්වල , මිගමුව වගේ තැන් වල මිනි මැරුවා බොරු වුනාද ?
    බොරු හමබ් විරොධයක් මවා පාන ගමන් සරියා නිතියට උදව් කරනවා කිව්වා බොරු වුනාද ?
    බොරු උත්සව තියලා රටේම සෙසතම නාස්ති කරනවා කිව්වා බොරු වුනාද ?
    තෞහිද් ජමාත් කරපු ඉල්ලිමට නැවිලා පලස්තිනෙට ඩොලර් මිලියනයක් දෙනවයි කිව්වා බොරු වුනාද ?

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    බයියොන්ගේ ගෙදර ඉන්න ගෑනු ටික මහින්ද උස්සන් ගියත් ඒ උස්සන් ගියේ මහින්ද පැටව් හදලා රට රකින්න වෙන්නැති කියලා හිත හදාගන්න සෙට් එකක් මුන් . වැරැද්දට වැරදියි කියන්න කොන්ද පණ නෑ.

    රට දෙමල්ලු ටිකයි, හම්බයො ටිකයි, යහපාලන නරුමයො ටිකයි විනාස කරත් උඩ බලාගෙන ඉන්න ටොයියෝ, දැන් තමා මුන්ට කට ඇවිත් තියෙන්නෙ වැරද්දට වැරදි කියන්න. හැබයි හරි දේට කට ශට්. යුද්දෙ කොහොමද දින්නේ.. ෆොන්සේකා, රට සන්වර්දනේ කලා නේද? කොමිස් ගැහුවා ඔන්න මුන්ගෙ මහලොකු කොඳු ටෝක්ස්.:lol:

    දැන් එනවා වැදි බන කියන්න. තේරෙන් සින්හලෙන්ම කිව්ව මහින්ද (ඇතුල් සැලසුමක් ණතුව ) ඔහොම කලා නම් වැරදී කියනව කියලා. ඒත් මුන්ට තේරෙන්නෙ නෑනේ. කියන්න පුලුවන්.මොලේ දෙන්න බෑ:lol: