මචන්ලා මම ඊයේ පිටරකට නිවුස් එකක දැක්කා චීනේ පරන අභ්‍යවකාශ මද්යස්ථානයක් කඩාගෙන වැටෙන්න යනවා කියලා.. අනිවාර්යයෙන්ම ඒක තම්යි වැටෙන්න ඇත්තේ. ඒක ටොන් 8 විතර බර එකක්. ශුවර් එකටම ඒකම තමයි මේ.
චීනෙ එකක්ද එහෙනන් ඉතින් අහන්න දෙයක් නැ

Tiangong 1: Out of control Chinese space station about to fall to Earth, expert says
Engineers lost contact with the space laboratory last year, and has been gradually falling back to Earth ever since
![]()
http://www.independent.co.uk/news/s...earth-china-cnsa-nasa-when-date-a7999526.html
8.30ta da? ehenam wenna ba. Man dekka hena ekliyak flasher ekak wage 7ta witara

View attachment 70124
මීට ස්වල්ප මොහොතකට පෙර දකුණු පලාතේ ගාල්ල අවට පෙදෙස් වලට ඇසුනු පිපිරුම් හඩ හදිසි අනතුරකට පත් පිලිපීන මගී ගුවන් යාත්‍රාවක අනතුරක් නිසා හට ගත් හඩක් බව මීට සුලු මොහොතකට පෙර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමන් මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් එවා තිබෙනවා. මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ යානය ඉන්ධන ටැංකියේ ඇති වූ දෝශයක් නිසා කොග්ගල ගුවන් තොටුපලට බෑමට උත්සහ කල නමුත් එහි ඉඩ ප්‍රමානය මදිවීම නිසා ආරක්ශක වැටෙහි ගැටීමෙන් යානයේ එක් පසක ඉන්දන ටැංකියක් පිපිරුනු බවයි එහි දිවි ගලවාගත් ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රකාශ කලේ..මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්ථා වී නොමැති අතර මේ වන විට ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා ඇති බවයි වාර්ථාවන්නේ...!

කොලබටත් පෙනිලා තියෙනවා සිද්දිය පැටලිලි සහිතයි ufo සිද්දියක් සම්බන්ධ දෙයක් වගෙ

මචන් ඕක තවම ලයිව් ට්‍රැකින්ග් සයිට් වල පෙන්නනවනේ...

කලබල වෙන්න එපා අද දීපාවලි දවස එහෙමත් නැත්නම් ආලෝකමත් දවස, රාවණ දෙවියන් ශත වර්ෂ ගණනක ගමන නිමකරලා නැවත රුහුණු රටට වැඩම කරුවා, hail මහා රාවණ.....![]()

කොලබටත් පෙනිලා තියෙනවා සිද්දිය පැටලිලි සහිතයි ufo සිද්දියක් සම්බන්ධ දෙයක් වගෙ
Matara paththe tamay ban wade wela tiyenne. eheta tamay hodatama ahila tiyenne.

මූට පිස්සුView attachment 70124