Ko dan aluth news monada?
Matara inna ewun sethapochchi welada?![]()

මොකක්ද බන් මේ සීන් එක? වීඩියෝ එහෙම නැද්ද? කොහාටද ඕක වැටිලා තියෙන්නේ? වැටෙන දෙයක් දියවන්නාව පැත්තට වැටුනා කොච්චර දෙයක්ද





දැන් ප්ලේන් වැටිලද. මිසයිල් ගහලද. උල්කාශ්මියක්ද මොන රෙද්දක්ද බන් වැටිලා තියෙන්නේ. තාම එක එක නිව්ස්.![]()

ulkapathayak nevei missile test ekak kiyala me kiyala thiyenne
http://www.adaderana.lk/news/43659/missiles-launched-over-the-southern-coast-of-sri-lanka-
dannema nathi welavaka lankava athugala dai da danne na kauruhari![]()
හරිනේ අපේ හිටන් තුමා
කිම් කාරයගෙන් ගෙන්
ගත්ත ටිකට් එක ඇදෙන්නයි යන්නේ.

උපකල්පනය කරන්න වෙන්නේ අර චීන ටියැංයොං1 ද ටියැංගොං1 ද කියන ස්පේස් ස්ටේශන් එක කඩාගෙන දකුනු මුහුදට වැටෙනකොට ඒ වැටෙන ඒරියා එකෙන් ගිය පිලිපීන ෆ්ලයිට් එකට කොන්ට්රෝල් නැතිවෙලා වැටිලා කියලයි...
![]()
![]()