උල්කාපාතයක් වැටුනා ද?

Sep 4, 2015
3,212
269
0
මීට සුළු මොහොතකට පෙර වහාම ක්‍රියාත්ක වන පරිදි දකුණු මුහුදේ ධීවර කටයුතු නැවැත්වීමට තීරණය කර ඇත. උල්කාශ්මයක් යැයි සිතිය හැකි නමුත් තහවරු නොවූ අහසින් පතිත වූ වස්තුව නිසා මුහුදු රළ තරමක් රළු වී ඇති බව කාළගුණ හා වෙරළ ආරක්ශක අංශ නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. මෙහි කිසි විටෙක සුනාමි අවධානම් තත්වයක් පැන නොනගින බව වැඩිදුරටත් අදහස් දක්වමින් සුප්‍රීම් සැට් ආයතනයේ සභාපති හා ගගන ගාමියෙකු වන චන්ද්‍රකුමාර මහතා කියා සිටියි. දෙවියන් අදහන බොහෝ දෙනා එම ශබ්ධය දේව පඩයක් යැයි විශ්වාස කරයි. :yes:
-ලංකා කැරි නිව්ස්-
 

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    මොකක්ද බන් මේ සීන් එක? වීඩියෝ එහෙම නැද්ද? කොහාටද ඕක වැටිලා තියෙන්නේ? වැටෙන දෙයක් දියවන්නාව පැත්තට වැටුනා කොච්චර දෙයක්ද

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොකක්ද බන් මේ සීන් එක? වීඩියෝ එහෙම නැද්ද? කොහාටද ඕක වැටිලා තියෙන්නේ? වැටෙන දෙයක් දියවන්නාව පැත්තට වැටුනා කොච්චර දෙයක්ද

    ඔව්.. දවල් වරුවක වැටෙන්න ඕනේ..:yes:
    මිනිස්සුත් දක්කේ නෑ වගේ ඉන්න ඕනේ..:rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    කෝ බං ලින්ක්ස් දාපල්ලකො

    මටනං මොකුත් ඇහුනෙ නෑ. හෙම්බිරිස්ස හැදිල කං හිරවෙලා තියෙන්නෙ
    මම මීගමුව ප්‍රාදේශීය වාරතාකරු අසරණ AnuradhaRa
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දැන් ප්ලේන් වැටිලද. මිසයිල් ගහලද. උල්කාශ්මියක්ද මොන රෙද්දක්ද බන් වැටිලා තියෙන්නේ. තාම එක එක නිව්ස්. :sorry:
     

    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    දැන් ප්ලේන් වැටිලද. මිසයිල් ගහලද. උල්කාශ්මියක්ද මොන රෙද්දක්ද බන් වැටිලා තියෙන්නේ. තාම එක එක නිව්ස්. :sorry:

    :sorry:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හරිනේ අපේ හිටන් තුමා
    කිම් කාරයගෙන් ගෙන්
    ගත්ත ටිකට් එක ඇදෙන්නයි යන්නේ.


    :dull:

    අපේ සිරිසේන ජනාදිපති තුමා ඕවට බය නෑ.. රට ඇහැට නොපෙනන සංවර්ධනය කරන අතරේ න්‍යෂ්ටික මිසයිලත් හදල තියෙන්නේ :yes:
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    උපකල්පනය කරන්න වෙන්නේ අර චීන ටියැංයොං1ටියැංගොං1 ද කියන ස්පේස් ස්ටේශන් එක කඩාගෙන දකුනු මුහුදට වැටෙනකොට ඒ වැටෙන ඒරියා එකෙන් ගිය පිලිපීන ෆ්ලයිට් එකට කොන්ට්‍රෝල් නැතිවෙලා වැටිලා කියලයි...

    22540120_955818994572260_3577385850889294846_n.jpg


    attachment.php

    http://www.philippineflightnetwork.com/2013/06/cebu-pacific-aircraft-overshoots-runway.html
    බොරු කියන එකේ සීමාවක් තියාගනින්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දකුණු වෙරළට දර්ශනය වුයේ දකුණු මුහුදේ ඇති සබ්මැරීනයකින් යැවූ බැලස්ටික් මිසයිලයක්

    source