උල්කාපාත_නිරීක්ෂණය

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,308
    113
    උල්කාපාත_නිරීක්ෂණය

    මේකෙන් කියල දෙන්නෙ කොහොමද වල්ගා තරුවක් හෝ ඇස්ටරොයිඩයක් Stellarium Software ඵක මගින් නිරික්ශණය කරන්නේ කියලා. ඔයාලා දුරේක්ශයකින් නිරික්ශණය කරනවා නමි නිවැරදිවම නිරික්ශණය කරන වස්තුව පිහිටා ඇති ස්ථානය මෙම Software ඵක මගින් දැක ගන්නේ කොහොමද කියල අපි දැන් බලමු.
    Stellarium Software ඵකේ නව අභ්‍යාවකාශය වස්තූන් පිලිබදව අපිම නව Updates ඇතුලු කරගැනිමක් කරන්න ඕනි .හොදයි පලමු රූපයේ දැක්වෙන ආකාරයට අපි මෙම Software ඵකේ Configuration box ඵකට ගිහින් Plugins ටැබි ඵකට යන්න ඕනි.


    7GBJb7Y.jpg


    Plugins ටැබි ඵකට ඔයාලා ගියට පස්සේ දැක ගන්න පුලුවන් Solar System Editor මෙනුව.ඵය ක්ලික් කරට පස්සේ ඔයාලට Configure බටන් ඵක දැක ගන්න පුලුවන්.මෙම බටන් ඵක ක්ලික් කරලා Solar System Objects BOX ඵකට යන්න පුලුවන්.මෙතන ටැබි ඵක්ක තියනවා Solar System ලෙස.දැන් ඵම ටැබි ඵකට ගිහින් Import Orbital Elements In MPC Format බටන් ඵක ක්ලික් කරන්න.

    hRONjGM.jpg


    ඵය සිදු කල පසු ඔයාලා යන්නේ Import Data Box ඵකට.මෙහි ටැබි 2ක් තියනවා.මුල්ම ටැබි ඵක Lists ටැබි ඵක මෙහි තියනවා Asteroids සහ Comets ලෙස.ඔබට අවශ්‍ය වස්තුව මත ට්ක් ඵකක් දලා දැන් යන්න දෙවැනි ටැබි ඵකට.ඵ් කිවේ Online Search ටැබි ඵකට.හොදයි දැන් උදාහරණයක් ලෙස ඔයා නිරික්ශණය කරන්නේ ඇස්ටරොයිඩයක් නමි.ඇස්ටරොයිඩය පිලිබදව විස්තර දැන් ගන්න නාසා ආයතනයේ NEO සයිට් ඵකට යන්න වෙනවා. http://neo.jpl.nasa.gov/ca/ මේ ලින්ක් ඵකෙන් ඔයාලට යන්න පුලුවන්.

    NEO සයිට් ඵකේ තියනවා ඇස්ටරොයිඩ නාමාවලිය.ඔයාට අවශ්‍ය ඇස්ටරොයිඩයේ නම copy කර ගෙන Online Search ටැබි ඵකේ ඇති Search බාර් ඵක මත යොදා Search කිරිමකින් ඵම වස්තුව ඔයාගේ Stellarium Software ඵක තුලට ඇතුලත් කරගන්න පුලුවන්.මෙන්න මේ විදියට ඇතුලත් කරගත්තට පස්සේ ඵම වස්තුව ඔයාගේ PC ඵකෙන් නිරික්ශණය කරන්න පුලුවන්.

    ZfSvFUN.jpg


    Bump එකක් දාගෙන යමන් ඈ පුතේ..... :nerd: :nerd: :nerd:
     
    • Like
    Reactions: WhiteWalker

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    mobile app එකක් තියෙනවා ISS tracker කියල :) . ගොඩක් features තියෙනවා එකේ . ISS එක , comets එහෙම phone එක මගින් හොයාගන්න පුළුවන්
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,308
    113
    mobile app එකක් තියෙනවා ISS tracker කියල :) . ගොඩක් features තියෙනවා එකේ . ISS එක , comets එහෙම phone එක මගින් හොයාගන්න පුළුවන්

    :yes::yes::yes::yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒත් ඕක ප්‍රායෝගික නෑනෙ බං :eek: :eek:
    හැම පොඩි උල්කාපාත කෑල්ලක්ම හොයාගෙන ඒවගෙ ගමන් මාර්ගය සිතියම් ගත කරන්නෑනෙ බං :eek: :eek:
    මං හිතන්නෙ ඕකෙන් කලින් බලන්න පුළුවන් ඇත්තෙ ලොකු ලොකු කෑලි විතරයි වෙන්න ඇති :eek: :eek:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,308
    113
    ඒත් ඕක ප්‍රායෝගික නෑනෙ බං :eek: :eek:
    හැම පොඩි උල්කාපාත කෑල්ලක්ම හොයාගෙන ඒවගෙ ගමන් මාර්ගය සිතියම් ගත කරන්නෑනෙ බං :eek: :eek:
    මං හිතන්නෙ ඕකෙන් කලින් බලන්න පුළුවන් ඇත්තෙ ලොකු ලොකු කෑලි විතරයි වෙන්න ඇති :eek: :eek:

    :baffled: :baffled: :baffled: :baffled:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    හැම පොඩි උල්කාපාත කෑල්ලක්ම හොයාගෙන ඒවගෙ ගමන් මාර්ගය සිතියම් ගත කරන්නෑනෙ බං :eek: :eek:

    උල්කාපාත radiate වෙන තැනක් තියෙනවා, ඔය වගේ software වලින් ඒ radiate වෙන තැන හොයන්න පුළුවන්.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    Gemindis උල්කාපාත වර්ෂාව තිබ්බා මේ ලඟදි බැලුවද? , දෙසැම්බර් 14 රෑ තමයි peak එක තිබ්බේ :) විනාඩි තුනකට හතරක සැරයක් විතර එකක් දැක්කා :yes:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,308
    113
    Gemindis උල්කාපාත වර්ෂාව තිබ්බා මේ ලඟදි බැලුවද? , දෙසැම්බර් 14 රෑ තමයි peak එක තිබ්බේ :) විනාඩි තුනකට හතරක සැරයක් විතර එකක් දැක්කා :yes:

    nane mchan. :sorry: :sorry: :sorry: 31 wenakan thiynawa. 22 nan dakka pandara 4k 5k watenawa.