උල්කාවකින්_බුද්ධ_ප‍්‍රතිමාවක් ?

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උල්කාවකින්_බුද්ධ_ප‍්‍රතිමාවක් ?

    වසර පහලොස් දහසකට පෙර කඩා වැටුනු උල්කාවකින් නිර්මාණය කළ බුද්ධ ප‍්‍රතිමාවක් හා සමාන ප‍්‍රතිමාවක් ජර්මනියෙන් සොයාගෙන තිබේ.

    නාසි පාලන සමයේදි මෙය නිර්මාණය කරන්නට ඇති බව ජර්මන් පර්යේෂකයෝ විශ්වාසය පළකරති.

    සෙන්ටිමිර් 24 ක් උස මෙම ප‍්‍රතිමාවේ බර කිලෝ ග‍්‍රෑම් 10 කි. ප‍්‍රතිමාවේ උදරයේ ස්වස්තිකය නිර්මාණය කර තිබේ. දුර්ලභ ගණයේ යකඩ සහ නිකල් වලින් ස්වස්තිකය සකසා ඇත.

    1938 වසරේදි ටිබෙට් රටින් ජර්මන් විද්‍යාඥයෙකු සොයාගත් ප‍්‍රතිමාව 2007 වසර දක්වා අතුරුදන්ව තිබූ අතර පසුව යළිත් එය සොයා ගැනිමෙන් අනතුරුව සිදුකළ පර්යේෂණ වලින් භෙළිව ඇත්තේ වසර පහලොස් දහසකට පමන පෙර පෘථිවියට කඩා වැටුනු උල්කාවකින් මෙම ප‍්‍රතිමාව නිර්මාණය කර ඇති බවය.


    afp-elmar-photo-buchner.n.jpg


    Source