මම ගිය සතියේ පත්තර වල දැක්කා විජේවීර පුතා කියනවා තමා නව පක්ෂයකින් දේශපාලනයට එනවා කියලා. ඒ එක්කම ඔහු කියලා තිබ්බා එම පක්ෂයට තියෙන්නේ සිංහල බෞද්ධ පදනමක් කියලා. මොනවා වුනත් මේ පුතණ්ඩියට නම් තාත්තට වඩා මොලේ තියනවා. 71% ක් තියන සිංහල බෞද්ධ ජන්ද පදනමට පයින් ගලහ කවුද බං29% ක් තියන සුළු ජාතික ජන්ද හුරතල් කරන්නේ... “ලප කුමාරට” වගේ මිනිහගේ අදහසක් නෑ මගේ හිතේ මාර රැඩිකල් පොරක් වෙන්න......විමල් වීරවංස උදය ගම්මන්පිල වගේ ජන්ද වල දී කප් ගහන්න ඕනේ නම් ඉතින් එක තමයි තියෙන්න ඕනේ බොරුවට හරි...ලපයා නම් මේ කපේ ගොඩ යන්නේ නැත්තේ ඕක තේරුම් ගන්නේ නැති නිසා නේද?....

