උසස් පෙලට IT කිරීම

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    උසස් පෙලට IT කිරීම

    උසස් පෙල විශයන් තොරා ගනිද්දි ,උසස් පෙලටඅර්ට් කරන කෙනෙක්ට (IT විශය ඇතුලුව )
    රජයේ විශ්ව විද්යාලයක IT සම්බන්ද උපාධියක් ලබා ගැනීමට අවස්තාවක් තියනවද?

    පුලුවන් නම් මොන කැම්පස් වලද පුලුවන් කියලා කියන්වද?
    ලොකු උදව්වක්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    IT කරනවා නම් Maths එක්ක කරන්න​. ඒත් කලා කියල ස්බ්ජෙක්ට් එක ඉගෙන ගන්න ලැබෙනව ඇරෙන්න වෙන වාසියක් නම් නැහැ. Z score එකට නම් වාසියි. වැඩිය කරන්නේ නැති නිසා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප්‍රෝග්‍රෑමිං වලට කලාත්මකව එලිසමය එලිවැට ගලපල ලියන්න නං එන්නෑ පුතේ :no: :no: :no: :no:
    මැත එක්ක අයිටී කරපං :yes: :yes: :yes:
    බම්ප්
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    උසස් පෙල විශයන් තොරා ගනිද්දි ,උසස් පෙලටඅර්ට් කරන කෙනෙක්ට (IT විශය ඇතුලුව )
    රජයේ විශ්ව විද්යාලයක IT සම්බන්ද උපාධියක් ලබා ගැනීමට අවස්තාවක් තියනවද?

    පුලුවන් නම් මොන කැම්පස් වලද පුලුවන් කියලා කියන්වද?
    ලොකු උදව්වක්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Uva Wellassa campus eke IIT degree eka karanna puluwan machan. Hoyala balahan.
    Arts ekka IT kala kiyala wisheshayen thoraganna puluwan degreenam na.IT nokarapu untath ewa thoraganna puluwan mama danna widihatanam.

    Habai Z eka sahenna wadi wenawa IT walata honda result ekak dammoth. :yes:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes:
    අයිටී කරොත් කැම්පස් යන්න හොද චාන්ස් එකක් තියනවා. නිකං කොමන් ආට් විශයයන් ගොන්නක් කරනවට වඩා අයිටී කරනවා කියන්නේ තමන්ගේ අනාගතයටත් හොදයි. ඔයා කිව්වා වගේ හොද ඉසෙඩ් අගයක් තියන විශයයක්. 2013 නේ කොමස් කරලා A 3 අරං කැම්පස් යන්න බැරුව ලමයි දුක් වෙද්දි කොමස් විහය 2 ක් එක්ක අයිටී කරපු අය B C C වලට කැම්පස් ගියා. ඔය C ගත්තේ IT වලට
     
    Aththa machan. Mage AL result eka AAS.Phy & IT A.maths S.Eth Z eka 1.7xx
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ප්‍රෝග්‍රෑමිං වලට කලාත්මකව එලිසමය එලිවැට ගලපල ලියන්න නං එන්නෑ පුතේ :no: :no: :no: :no:
    මැත එක්ක අයිටී කරපං :yes: :yes: :yes:
    බම්ප්
    එලිසමය එලිවැට කියන්නෙ මොකක්ද සින්හලු :oo::oo::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ තව දෙයක් කියන්න බැරි වුනා AL ICT වලටA,B තියනව නම් NVQ level 4 සහතිකයක් දෙන කතාවක් තිබුනා. ටිකක් හොයල බලන්න.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ආ තව දෙයක් කියන්න බැරි වුනා AL ICT වලටA,B තියනව නම් NVQ level 4 සහතිකයක් දෙන කතාවක් තිබුනා. ටිකක් හොයල බලන්න.

    Kohenda ganna puluwan?
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    Puluwan. Vavuniya campus ICT walata art aya gannwa. Eth Maths nathuwa IT krana eka amaru wedak. Adu gane Physics wath karn.