උසස් පෙළ ICT කරන්න උදව්වක් දෙන්න

SasId

Member
Aug 17, 2012
1
0
0
උසස් පෙළ ICT කරන්න උදව්වක් දෙන්න

මම එලකිරි එකට අලුත්. මේ පාර ඒ ලෙවෙල් මැත්ස් ලිව්ව ගමන් සේරම දේවල් එපා උනා. මම ආර්ට්ස් වලින් ඒ ලෙවල් කරන්න හිතුවෙ අයෙමත් . අනේ මට A level ICT නෝට් සෙට් එකක් තියන කෙනෙක් ඉන්නවනම් දෙන්න පුලුවන්ද? ෆොටෝ කොපි කරගෙන මම දෙන්නම්. ලොකුම ලොකු උදව්වක්. ෆුල් නෝට් සෙට් එකක්නම් වඩා හොදයි.. අනේ මේ උදව්ව කරන්න
 

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Magen mallita BUMP ekak:)
    athmawishwasaya kawadawath natikaraganna epaa :yes:
    mahansiwenawanam athatama mulu hithinma mahansiwenna :)
    mallita jayen jayama wewa:)
    hadawathinma suba pathanawa oyage idiri sarthakathwayata :):)

    Bump-620x303.png
    :):)
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    Poddak kalpana karapan A/L anune ae kiyala.. Pissu natalanam tho maha buuruwek.. aththatama Maths beinam ithin karanna deyak na.. Mulin kelawechcha hethuwa hoyapan.. Passe stream eka Change karapan.. 2nd shy ubata Privet karanna wenawa Stream change karanawanam..