උසස්_පෙළින්_පසු

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
kandy wala thiyanawa INFORTEC kiyala ekak.mata liyum wagayak nam awa xam ekak thiyanawa eka karala pass wuna aya thamai ganne kiyala..gen.test ekak.

T.P-0812202121

Mama eka liwwa result baluwe naa thama habai Chuu paper ekak ... ekath godak wadak thiyenawa nam witharai yanne naththam gihin wadak naha. eken kelinma BCS BIT karanna baa eke course eka iwara unamada koheda apiwa ewata include karanne. thama hariyata wisthara danne na....
 
Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
මම දන්න හැටියට ලංකාවේ ඉදලා කරනවා නම් මෙහේ ගොඩක් ඒවා තියෙනවා හැබැයි වැඩියෙන්ම IT සහා Business Management, Quantity Surveyor.
Private කරන ඕනම කෙනෙකුට යන්න පාරවල් දෙකක් තියෙනව එකක් higher national diploma එකක් හරහා අනික කෙලින්ම degree යක් කරන එක නමුත් degree යක් කරන එක cost නිසා ගොඩක් තැන් වල diploma එක හරහා යන්න අවස්ථාව දෙන්නේ. ඒක cover කරන්නේ 2nd year එක දක්වා විතරයි එතනින් ගන්න credits ටික ඇති නම් degree යක් කරන්න පුලුවන් හැබැයි සම්පුර්ණ degree එක්කට credits 115/120 වගේ ඕන වෙනවා. private කරලා government university එකක ඕන නම් masters කරන්නත් පුලුවන්. ඕන වෙන්නේ London හෝ Local A/L S 3ක් වගේ අවමය ලෙස.
S 2කින් යන්නත් පුලුවන් ඇති සමහර තැන්වල නමුත් ඒක හරියටම sure නෑ.
Open University එකත් බලන්න එතන ඕනම එකක් තියෙනවා නමුත් කාලේ වැඩියි
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
:baffled::baffled::baffled::baffled:

no.. nope...

මචං A/L Fail (ඒ කිව්වෙ S1 හෝ S2 තිබිල ෆේල් වෙච්ච) Maths/Bio කරපු එකෙක් නම් කීයටවත් SLIIT එකේ BIT කරන්න යන්න එපා..!! මොකද මචං පිටින් ඒ ඩිග්‍රි එකට හොද පිලිගැනීමක් තිබ්බත්, SLIIT එක ඇතුලෙ නම් BIT උන්ව බල්ලන්ට දාල සලකන්නෙ.. මමත් මචං Maths කරේ 1st Shy S1 යි අනික් දෙකම කෙල වුනා.. but මට IT වලට තියෙන ආසාව හා A/L නැවත නොකරනවාය කියන හිතුවක්කාර මතය නිසා දෙවනි සැරේ නොකර SLIIT එකේ BIT කියන ඩිග්‍රිය තෝරා ගත්ත.. නමුත් BIT එකට වඩා ස්ලිට් එකෙ උඩින්ම තීන Degree එක තමයි DIT කියන්නෙ.. Bsc.Special (Hons) IT කියන්නෙ ඒකටමයි... SLIIT එකෙ BIT Degree කරන අය (ඒ ගොල්ලන්ට ඇතුලෙ කියන්නෙත් BIT තමා.. මට නම් දැන් ඔය නම අහනකොටත් මල පනිනව..) SLIIT එක ඇතුලෙ උන් සත පහකට් ගණන් ගන්නෙ නෑ..(Staff ඉදල Lecturers, Adminla ඔකොම BIT උන්ට බෙදන්නෙ අඩු හැන්දෙන්) මචං BIT එකෙ පලවෙනි අවුරුද්ද නොදැනී ගානක් නැතුව යයි.. ඒ වුනත් පස්සෙ පස්සෙ උඹලට දෙවෙනි අවුරුද්ද වගෙ යනකොට තේරෙන්න ගන්නව අපිට වෙනම හැන්දකින් නේද යකො මුන් බෙදන්නෙ කියල.. මොකද අපි AL ෆේල්නෙ.. අරුන් පාස්නෙ.. අපි බූරුවොනෙ.. නමුත් ගෙවන්නෙ එකම ගාන.. කරන්නෙ එකම වගෙ අමාරු Subjects (Subjects වලත් ලොකු වෙනසක් නෑ..BIT vs DIT එකම දේ පොත් දෙකක් නම් දෙහෙකින් ගහල.. සමහර Subjects වල නම් BIT කට්ටියගෙ ගොඩක් වෙනස්..)

මේකයි DIT කියන SLIIT Special Degree එක කරන්න A/L Art වලින් හරි පාස් වුනාම ඇති.. අන්තිමේ උන් ටික කලක් ගියැන් පස්සෙ අපිට කෝ චෝක් දාන්නත් එනව.. අපො උඹල BIT ද අපිට ඔයිට වඩා උගන්නනව.. අරව මේව බයිල... ඉතිං Maths/Bio කරපු අපිට දිවි නහගන්න තමා හිතෙන්නෙ..

මචං මගෙ සාරාංශය මේකයි.. දැනට මමත් කරන්නෙ SLIIT එකෙ BIT (නමුත් මම ඉස්සරහට මගෙ ප්ලෑන් ඔක්කොම වෙනස් කරන්නයි ඉනෙ.. මට මේ ආර්ට් කරපු එවුන්ට සෙකන්ඩ් වෙන්න කිසිම වුවමනාක් නැත..) මට වෙච්ච වැරදීම මේ ඉන්න කාටවත් නොවෙන්නයි මම මේ දේවල් අපෙ එලකිරි කොල්ලොන්ට කියන්නෙ..

මචං A/L පාස් නැත්නම් අපි කොච්චර වැඩ්ඩෙක් උනට අපිව ගනන් ගන්නෙ නෑ මේ සමාජෙ.. ඒකයි අපෙ රටේ තාමත් ඇත්ත තත්වෙ.. විශේෂයෙන් මම කියන්නෙ Maths/Bio කරපු එකෙක්නම් මචං පලවෙනි පාර කෙල බව දැන දැන මං කරපු වැරැද්ද කරන්න යන්න එපා!! මොකද SLIIT - BIT කරන්න ගත්තෙයින් පස්සෙ ආයි මාරු විලි(Transfer නැත) බොරු.
උඹට මගක් යනකොට A/L කරන්න හිතෙයි....ඒත් කරත් වැඩක් නෑ.. ආයි උන් DIT වලට මාරු කරන්නෑ උඹ AL කරත්.. මොකද ස්ලිට් එකේ BIT එක බල්ලට දාල සලකන්නෙ.. ඒක නිසා BIT කට්ටියට පිටදි කොච්චර ලොකු සැලකිල්ලත් ලැබුනත් ඇතුලෙන් වෙන මේ තැම්බීම කොන්ද පණ තියෙන කොල්ලෙක්ට/කෙල්ලෙක්ට කීයටවත් ඉවසන්න බැරි වේවි..ඔන්න ඕකයි මචං SLIIT - BIT කියන Degree එකේ ඇත්ත තත්වෙ.. මම SLIIT එකට නින්දා කරනව නෙවෙයි.. ඇත්තටම SLIIT එක කියන්නෙ දැන් ලංකාවෙ තියෙන් හොදම උසස් අධ‍යාපන ආයතනයක් ...ඒවගේම ඉස්සරහට ලංකාවෙ ඉහලම විශ්ව විද්‍යාලයකුත් වෙනව අනිවාම...(Wso2, MIT වලත් දැන් ඉස්සරට වඩා SLIIT කට්ටියට ලොකු තැනක් තීනව) SLIIT එකෙ DIT කියන Degree එකට ඇත්තටම ගොඩාක් හොද තැනක් තියෙනව..ඒ ඔක්කොම හරි.. ඒත් වැරැද්ද තීන්නෙ පිටින් සාමාන‍ය හොද පිලිගැනීමක් තිබ්බත් SLIIT- BIT > Bsc.in IT (General) කියන Degree එකට SLIIT එකෙ ඇතුලෙ තීන මේ පහත් සැලකුම් තත්වය...(උඩින් ඔපෙ යටින් හපෙ වගෙ සීන් එකක් තීන්නෙ)

ඒක නිසා මම කියන්නෙ AL ෆේල් නම් මචං අනෙ මට ආයි කරන්න බෑ.. මට AL එපා.. යනාදී තාවකාලික හිතුවක්කාර සිතුවිලි ඇතිකරගෙන BIT වගෙ AL Fail අයට කරන්න පුලුවන් Degree කීයටවත් කරන්න යන්නෙ නැතුව.. SLIIT යනවානම් අනිවා DIT කරන්න.. Maths/Bio/Com/Art කිසි විෂය බාධාවක් නෑ.. 1st Shy A/L ෆේල් උනත් කමක් නෑ මචං Pending දාල DIT (Honours IT) කරන්න යන්න.. එතකොට ඔයාට දෙවෙනි පාර කරන ගමන් ස්ලිට් කරන්න පුලුවනි.. දෙවෙනි පාර බැරි උනොත් තුන්වෙනි පාරත් චාන්ස් එකක් දෙනව ස්ලිට් එකෙනුත්... ඒ කියන්නෙ කොහොම හරි තුන්වෙනි අවුරුද්ද පටන් ගන්නකම් SLIIT එකෙ Bsc. (Hons) IT කරන්න AL ඕනෑ නැත.. දෙවෙනි අවුරුද්ද අවසානයෙත් උන් AL තීනවද කියල බලල අන්න එතකොටත් උඹට AL නැත්නම් දානව උඹලව AL නැති උන් කරන SLIIT එකෙ බන්ධනාගාරය එහෙම නැත්නම් පුනරුතාපණ කදවුරට ඒ කියන්නෙ කලින් කියපු තැම්බීමේ වයාපාරය මොකක්ද SLIIT - BIT එකට දානව.. ඒක තීන්නෙ කොල්ලුපිටියෙ අර තනි එක් ටැම් ගෙයක් වගෙ බිල්ඩිමක..(SLIIT Metro) කිසිම ආතල් එකක් නැත..

ඇත්තම කතාව තමයි මචං Arts කරල AL නැතුව හරි කමක් නෑ pending දාල මාලබේ SLIIT - DIT Degree එක කරන්න යන්න... කිසි දේකට බය වෙන්න එපා.. ගිය එකෙක්ට ලේසියෙන් වරදින්නෑ මොකද ඒකෙ ඉන්නව සිරා ඩයල් ටිකක්.. උන් කෝම හරි කට්ටිය ගොඩ දාගෙන සෙට් එකම Degree එක ගන්න තමයි බලන්නෙ..(AL Math ෆේල් වෙලා ගිය උන්ට ඒකෙ ඉන්න සිරා පොරවල් ආර්ට් වලින් 2nd Shy කරන්න Classes හිටන් කරනව AL කිටිටු වෙද්දි)

ඒ නිසා කරනවනම් මචං AL නැතත්, AL ආයි කරන්න ආස නැතත්, Art කලත් කමක් නෑ IT වලට ආස කෙනෙක් නම් pending දාල SLIIT එකෙ BSc.Hons Degree (DIT) එක කරන්න යන්න... කීයටවත් මං කරගත්ත මෝඩ කම නම් කරගන්න එපා.. පසුතැවෙන්න වෙයි පසුවට... මම මේක කිව්වෙ බොක්කෙන්.. මට කාත් එක්කවත් තරහක් නෑ... ඇත්තටම SLIIT කියන්නෙ හොද තැනක් SLIIT IT වලට නමුත් ඒකෙ හරි Degree එක තෝරගැනීම ඔයාලට භාරයි..

මේ සම්බන්ධව නැවත මා විවාදයෙන් තොරයි.. උඹලට බුදු සරණයි..
ඇත්තෙනම් මචං මම කොහොමත් ආයේ එක්සෑම් ලියනවා... මට ඕනේ එක්සෑම් එකෙන් ඒ පැත්තෙන් යන ගමන් තව මොකක් හරි එකක් වෙනම මාවතක අරන් යන්න ... ඒක රජයේ විශ්ව විද්‍යලයකට යෑමට බලපෑම් ඇතිකරන එකක් වෙන්න බෑ ඒ හින්දා මොකක් හරි එක්ක කරනවා බාහිරව වැදගත් වෙන දෙයක් මම හිතන විදිහට BIT DIT එකකවත් Java full කරන්නේ නෑ ඒ හින්දා හිතුනොත් Java කරනවා ESOFT ICBT IJTS කෝකේ හරි නැත්තම් වෙබ් ඩිවෙලොප්මන්ට් කරනවා ....

ස්තූතියි ඔයාගේ අදහසට
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
මම දන්න හැටියට ලංකාවේ ඉදලා කරනවා නම් මෙහේ ගොඩක් ඒවා තියෙනවා හැබැයි වැඩියෙන්ම IT සහා Business Management, Quantity Surveyor.
Private කරන ඕනම කෙනෙකුට යන්න පාරවල් දෙකක් තියෙනව එකක් higher national diploma එකක් හරහා අනික කෙලින්ම degree යක් කරන එක නමුත් degree යක් කරන එක cost නිසා ගොඩක් තැන් වල diploma එක හරහා යන්න අවස්ථාව දෙන්නේ. ඒක cover කරන්නේ 2nd year එක දක්වා විතරයි එතනින් ගන්න credits ටික ඇති නම් degree යක් කරන්න පුලුවන් හැබැයි සම්පුර්ණ degree එක්කට credits 115/120 වගේ ඕන වෙනවා. private කරලා government university එකක ඕන නම් masters කරන්නත් පුලුවන්. ඕන වෙන්නේ London හෝ Local A/L S 3ක් වගේ අවමය ලෙස.
S 2කින් යන්නත් පුලුවන් ඇති සමහර තැන්වල නමුත් ඒක හරියටම sure නෑ.
Open University එකත් බලන්න එතන ඕනම එකක් තියෙනවා නමුත් කාලේ වැඩියි
මට කියන්න රජයේ විශ්වවිද්‍යාලයකට යෑමට බාදා ඇති නොවන ලෙස කරන්න පූළුවන් දෙයක් තියෙනවාද කියලා ? BCS එක කරන්න ගියොත් ආයෙත් ලංකාවේ විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙන්න බැරිද ? මේ මාස 6 ඇතුලත කරන්න හොදම දේ මොකක්ද ?
 
Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
මට කියන්න රජයේ විශ්වවිද්‍යාලයකට යෑමට බාදා ඇති නොවන ලෙස කරන්න පූළුවන් දෙයක් තියෙනවාද කියලා ? BCS එක කරන්න ගියොත් ආයෙත් ලංකාවේ විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙන්න බැරිද ? මේ මාස 6 ඇතුලත කරන්න හොදම දේ මොකක්ද ?

Private එකක register වුනාම ඒක government එකකට යන එක බාදාවෙක් නෙවෙයි
ඒ ප්‍රශ්ණේ ගොඩක් වෙලාවට එන්නේ government universities අතරයි. මාස 6 යකින් ඔයාට කරන්න පුලුවන් උපරිම දේ සාමාන්‍යය Diploma එකක්(Java, Web Developing, etc..) මොකද University grant commission එකෙන් ගොඩක් පිළිගන්නේ මාස 6 කට වැඩි Diplomas. නමුත් ඒක මාස 6ක් කිව්වට ඊට වඩා යනවා සමහර වෙලාවට මාස 7,8 වගේ.
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
Private එකක register වුනාම ඒක government එකකට යන එක බාදාවෙක් නෙවෙයි
ඒ ප්‍රශ්ණේ ගොඩක් වෙලාවට එන්නේ government universities අතරයි. මාස 6 යකින් ඔයාට කරන්න පුලුවන් උපරිම දේ සාමාන්‍යය Diploma එකක්(Java, Web Developing, etc..) මොකද University grant commission එකෙන් ගොඩක් පිළිගන්නේ මාස 6 කට වැඩි Diplomas. නමුත් ඒක මාස 6ක් කිව්වට ඊට වඩා යනවා සමහර වෙලාවට මාස 7,8 වගේ.
OK ස්තූතියි....
 
Lvy Bridge

Member
Aug 25, 2011
9
1
0
මම අත්දැකීමෙන් දෙයක් කියන්නං මචං, A/L නැත්නං උඹ ලංකාව ඇතුලේ අනාථයි. A/L නැත්නං උඹට යන්න පුළුවන් පාරවල් ගොඩක් වැහිලා යනවා. මමත් මැත කළේ. මමත් ෆේල්. පස්සේ එක එක කෝස් කර කර හිටියා. අන්තිමට බලනකොට වයස ගිහිල්ලා. පස්සේ සමාජෙට ගියාම මම මාර විදියට හිර වුනා.

මට වුනු දේ අනිත් පොඩිවුන්ට වෙනට අකමැති වෙන නිසා කියන්නේ, පුළුවන් තරං මහන්සි වෙලා A/L දාපන්. ආස නං පොඩි කෝස් එකක් කරපන්. ඒත් A/L වලට focus කරපන්. IT හෝ වේවා මොන කෝස් එක කරත් තෝසේ කඩ වලට නෙයා කට ඇරලා නම කියන්න පුළුවන් තැනකට යන්න. microsoft certificate පස්සේ යන්න එපා. කාලයෙ සල්ලියි දෙකම නැතිවෙයි.

මම වැටුනු වලේ උඹ නොවැටෙන්නයි කිව්වේ. සුභ අනාගතයක්. මචන්
 
ozone

Member
Jan 9, 2011
10
0
0
In Your Mind!!
CINEC eke marine engineering karanawanam mulinma Officer cadet course eka karanna wenawa..
ekata 6lakhs yanawa.eka Phase 1 eka..then phase 2,eka 18months ma muhude training wage,mekata api pay karanna ona na,,shipping company eka apita pay karanawa 400-500USD wage,pinak thibunoth 600k gannathpuluwan..
eelangata phase 3 eka cinec eke,,then sea,,ohoma 7yrs withara course eka adenawa,,anthimata api nikan kara wage course eka mokada apita ship company eken course fee eka cover wenna pay karanawa,,godakma cover wenawa :)
api 2nd engineer wage unata passe ithin goda thami,,maseta 2000USD wage labenawa,,chief unoth 6000USD walata wadi.
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
ස්තූතියි සහොදරයා.... මම හිතන් ඉන්න හැටියට මම මේ විභාගය අසමත් ඇති ඒ හින්දා මම ආයෙත් රිවිශන් යනවා ඒත් කාලය අපරාදේ නිසා මාස 6 ක් විතර මොනවා හරි කරන්න හිතුවේ....

ඔයා කියන කොළඹ විශ්වවිද්‍යාලයෙන් තියෙන ඉංග්‍රිසි පාඨමාලාව ගැන තව විස්තර කියනවාද ?

malli, oya 6 months withara karanna deyak ona nam CIMA foundation hari ACCA palaweni tika hari karanna patanganna. Dan godak management and company jobs walata qualification hatiyata illanne ewa. Habai ithin ewata tikak salli yanawa. Oya management side qualification ona wenawa godak welawata ada ona job ekakin issarahata yanna. Ekai E-fac inna aya pawa ewa karanne secondary qualification ekak widiyata. IT side eken monawahari kalath eth ekka ehema deyak karala thiyena eka wasiy.
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කොහොමටවත් කැම්පස් යන්න බැහැ කියල හිතන කට්ටියකුත් ඉන්නවනේ.
    මුලින්ම තමුන්ගේ දක්ෂකම මොනවටද තියෙන්නේ කියල අඳුරගන්න.
    ඊට පස්සේ එකට අදාල වෙන මොකක් හරි course එකක් කරන්න.
    මේ අතරේදී පුලුවන්නම් අනිවර්යයෙන්ම JOB එකකටත් සෙට් වෙන්න.
    මොකද දන්නවද
    ඔයලත් එක්ක එකට ඉගෙන ගත්ත පිරිසක් කැම්පස් ගිහින් අවුරුදු 3/4 කින් එලියට එනවා.
    එතකොට එයාලත් එක්ක තරඟ කරන්න එයාල ළඟ නැති දෙයක් ඔයාලට තියෙන්න ඕන.
    ඒ තමයි මොකක් හරි වෘත්තියක අත්දැකීම් කියන එක.
    එතැනදී ඔයාල අනෙක් අය‍ට වැඩ ඉස්සරහින් ඉන්න ඕන.

    ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා.
    Aniwaryayenma Wadagath machan.
    Thank you very much.
     
    Agreed saho.