එහෙනම් එල
ඒක නම් ඇත්ත තමයි සහෝදරයා.. මාත් O/L කාලේ ඉදන්ම Marine engineering කරන්න තමයි හිතන් හිටියේ. ඒකයි මෙච්චර මේ ගැන හොයන්නේ...
එහෙනම් එල
ඒක නම් ඇත්ත තමයි සහෝදරයා.. මාත් O/L කාලේ ඉදන්ම Marine engineering කරන්න තමයි හිතන් හිටියේ. ඒකයි මෙච්චර මේ ගැන හොයන්නේ...
ස්තූතියි සහොදරයාeka thamai neda ela ela
mama kiwwe igena gannawa nam nibm hari sliit hari hodai
icbt,esoft gena nam mama danne ne
ara hora pot walata yanna epa java institute kiyala dagena inna
hora yakku minissunwa rawattanawa
මම දෙවෙනි පාර වෙනකම් කරනවා එචචරයිapi nam 3n sarrema karanne nathuwa atha arinne na......![]()

හරි දැන් කට්ටිය කරන කොර්ස් එහෙම තීරණය කරලා ඉවර ඇතිනේ.
තරහ වෙන්නේ නැතිනම් පොඩි දේවල් ටිකක් තියනවා කියන්න.
තරහ උනොත් මොකෝ හොඳ හිතින්නේ කියන්නේ.
මේකයි
මට පේන හැටියට ගොඩක් අය IT පැත්තේ ඒවාට තමයි කැමති.
කමක් නැහැ ඉතින් ආසාවනේ.
එත් පොඩ්ඩක් හිතන්න අපේ රටේ දැනටමත් පඳුරකට ගැහුවොත් IT ඩිප්ලෝම කාරයෝ පහක් හයක් විසිවෙනවා රස්සාවක් නැති.
(මගේ අත්දැකීම් ගැනයි කිවුවේ )
සමහරු හිතාගෙන ඉන්නවා රට යන්න
එකත් ඔය හිතන තරම්ම ලේසි නැහැ.
මම අසුභවාදීව හිතනවා කියල කියන්න එපා.
කොල්ලොන්ට කරන්න පුළුවන් රස්සාවල් තව කොච්චර තියනවද.
පොඩ්ඩක් වෙනස් විදිහකට තමුන්ගේ දක්ෂකම් ගැන හිතල බලන්න.
මොකද කොම්පියුටරයකට windows දාන්න පුළුවන් උනයි කියල IT පුළුවන් වෙන්නේ නැහැ.
අනෙක ඒක කරගන්න දැන් අටවසරේ කොල්ලොකුටත් පුළුවන්.
![]()

කවුරුහරි කියනවද,Business Management Course 1ක්(Degree) කරන්න ඕන සුදුසුකම් මොනවද කියල...??හොද institute 1ක් එක්කම....???
කවුරුහරි කියනවද,Business Management Course 1ක්(Degree) කරන්න ඕන සුදුසුකම් මොනවද කියල...??හොද institute 1ක් එක්කම....???
Machn NIBM ekee thiyenawa local degree ekai thawa foringn degree ekakui...
local eka karannamanam aniwaa A/l pass welaa thiyenna oone..
Foring(Ireland) ekatanama O/L walin unath karanna puluwan...eeth degree eka yana athara thura 4 month Certificate course ekak pass karanna thiyenwa..echcharai mamanam danne..
mamanam karanna hithan inne Ireland Degree eka...will be starting next month..September 1st walata kalin confirm karanna oone...5th walata kalin paymants karanna oone..
NIBM Eke Hodai Mavho B Mgt Walata
Open Uni Eketh Hodai
NIBM Eke Hodata Lec Karanawa
Mgt Karana Ayata Special Pahasukam Thiyenawa Eke
Ganath Adui Ne Ban Anith Ewa Sasadana Kota
Mgt Wagema IT Degree Set EKama Best NIBM Eke
Mama IT KAranawa September Wala 3rd Batch Eka Start Karanawa
Enter Wenna Podi Exam Ekak Thiyenawa Eka Karala E Welawema Marks Denawa Amaru Exam Ekak Nam Newei.