උසස්_පෙළින්_පසු

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    BCS එකෙන් කවර් වෙන්නේ මොනාද ? BCS කරන්න අවම සුදුසුකම් මොනාද? CINEC එකේ කොච්චර ගානක් යනවාද?


    CINEC එකේ නම් ගාන ටිකක් සැරයි කියලා තමයි දැනගන්න ලැබුනේ. මාත් Marine Engineering කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. දන්න අය විස්තර කියන්නකෝ....
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    man oka gana hariyatama visthare kiyannam 27n passe :)

    අනේ ගොඩක් පින් සහෝදරයා. අනිවාම කියන්න හොදද? මාත් බලන් ඉන්නවා එහෙනම්.. අමතක කරන්න එපා...

    :):):)