27 n passe apita aye reg wenna puluwan next year ekelu machan .අනේ ගොඩක් පින් සහෝදරයා. අනිවාම කියන්න හොදද? මාත් බලන් ඉන්නවා එහෙනම්.. අමතක කරන්න එපා...
![]()
27 n passe apita aye reg wenna puluwan next year ekelu machan .අනේ ගොඩක් පින් සහෝදරයා. අනිවාම කියන්න හොදද? මාත් බලන් ඉන්නවා එහෙනම්.. අමතක කරන්න එපා...
![]()
Naraka naa machan BIT eka gana ne umba kiyanne ... habai okama NIBM eke UCSC eke karanna puluwan ita wada gaana aduwata.SLIIT eke BSc in Information Technology hodai neda?
27 n passe apita aye reg wenna puluwan next year ekelu machan .
සාමාවෙන්න ඕනේ ඒක ගැන දාන්න බැරි උනාට මම ඒක ගැනත් හොයලා බලන්නම්.
IJTS එක නරකයි කියන්න හේතුව මොකක්ද බං . හැමොම නරකයි කිව්වාට හේතුව කියන්නේ නෑ නේ.
කියලා බ්ලොග් එකක් නම් තිබ්බා...ඒත් දැන් ඒක නෑ
IJTS එකේ හොදකියලා බ්ලොග් එකක් නම් තිබ්බා...ඒත් දැන් ඒක නෑ
බලාගෙන ඕකට බැනලා අපේ නමුත් වැටෙයි අර ඒගොල්ලොංගෙම ෆේමස් නිව්ස් සයිට් එකේ
IJTS එකේ හොදකියලා බ්ලොග් එකක් නම් තිබ්බා...ඒත් දැන් ඒක නෑ
බලාගෙන ඕකට බැනලා අපේ නමුත් වැටෙයි අර ඒගොල්ලොංගෙම ෆේමස් නිව්ස් සයිට් එකේ
බලාගෙන ඕකට බැනලා අපේ නමුත් වැටෙයි අර ඒගොල්ලොංගෙම ෆේමස් නිව්ස් සයිට් එකේ
අපි අහින්සකයි. 
e koheda bro ?
රජයේ එකක් නේද? මේක කරොත් යුනි යන්න පුළුවන් එකේක්ට යන්න බෑ නේද ?ආර්ථිකය ටිකක් අමාරැනම් Technical College හරි වෘත්තීය පුහුණුඅධීකාරි එකෙත් ICT පාඨමාලා තියෙනවා. මම දන්න විදිහට කියන්නම්.
ICT NVQ4 - වලින් පටන්ගන්න පුලුවන්. ICT මුල ඉදන් උගන්නනවා. සා/පෙ ඉංග්‍රීසි සම්මානයක් ගණිතය විද්‍යාව එක්ක වීෂයන් 6ක් පාස් නම් ඇති. මාස 6යි.
ICT NVQ5 - මේකට NVQ4 තියෙන්න ඕනේ. මේකෙ ICT Advanced සිලබස් එකක්. අවු.1
ICT NVQ6 - NVQ5 තියෙන්න ඕනේ. මේකෙදි Programming, Web Designing, Hardware & Networking වලින් එකක් තෝරගන්න ඕනේ. අවු.1
ICT NVQ7 (Degree) - NVQ6 තියෙනවානම් මේ Degree එක කරන්න පුලුවන්. රත්මලානේ විතරයි තවම තියෙන්නේ.
කොළඹ ඉදන් කූරුණෑගල යන්න ඕනේද ?
ඒකදන්නේ නැද්ද ? කුරුනෑගල තියෙන්නේ . බෙස්ට් ඉන් කුරුනෑගල
SLIIT කියන්නේ ආයතනයක් BIT කියන්නේ Degree එකක් නේ ?SLIIT da hoda BIT da ?
මමත් වැඩිය දන්නේ නෑ සහෝදරයාkattiya open university eka gana monaada danne?
ekata yanda 3S ma oneda?