උසස්_පෙළින්_පසු

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    27 n passe apita aye reg wenna puluwan next year ekelu machan .

    අප්පටසිරි.... එහෙමද? කමක් නෑ ලබන අවුරුද්දේ මුල් මාස වල පුළුවන් වෙයි නේ... ප්‍රතිඵල එනකන් මන් කොහොමත් ඉන්නවානේ...
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    සාමාවෙන්න ඕනේ ඒක ගැන දාන්න බැරි උනාට මම ඒක ගැනත් හොයලා බලන්නම්.

    IJTS එක නරකයි කියන්න හේතුව මොකක්ද බං . හැමොම නරකයි කිව්වාට හේතුව කියන්නේ නෑ නේ.

    IJTS එකේ හොද :eek: කියලා බ්ලොග් එකක් නම් තිබ්බා...ඒත් දැන් ඒක නෑ :rolleyes:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    IJTS එකේ හොද :eek: කියලා බ්ලොග් එකක් නම් තිබ්බා...ඒත් දැන් ඒක නෑ :rolleyes:
    :rofl: බලාගෙන ඕකට බැනලා අපේ නමුත් වැටෙයි අර ඒගොල්ලොංගෙම ෆේමස් නිව්ස් සයිට් එකේ
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක

    IJTS එකේ හොද :eek: කියලා බ්ලොග් එකක් නම් තිබ්බා...ඒත් දැන් ඒක නෑ :rolleyes:

    ඉතින් දන්න දේවල් ටික කිව්වා නම් හොදයි ... පෙරෙයිදා මම ඒකෙ ෆොම් එක පිරෙව්වා යනවාද නැද්ද කියලා තාම තීරණයක් නෑ.. අද එයාලා මට කෝල් කලා... මට කියනවාද ඇයි ඒක චාටර් කියන්නේ කියලා ?

    :rofl: බලාගෙන ඕකට බැනලා අපේ නමුත් වැටෙයි අර ඒගොල්ලොංගෙම ෆේමස් නිව්ස් සයිට් එකේ

    ඒ මොකක්ද බං ඒ
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ආර්ථිකය ටිකක් අමාරැනම් Technical College හරි වෘත්තීය පුහුණුඅධීකාරි එකෙත් ICT පාඨමාලා තියෙනවා. මම දන්න විදිහට කියන්නම්.

    ICT NVQ4 - වලින් පටන්ගන්න පුලුවන්. ICT මුල ඉදන් උගන්නනවා. සා/පෙ ඉංග්‍රීසි සම්මානයක් ගණිතය විද්‍යාව එක්ක වීෂයන් 6ක් පාස් නම් ඇති. මාස 6යි.

    ICT NVQ5 - මේකට NVQ4 තියෙන්න ඕනේ. මේකෙ ICT Advanced සිලබස් එකක්. අවු.1

    ICT NVQ6 - NVQ5 තියෙන්න ඕනේ. මේකෙදි Programming, Web Designing, Hardware & Networking වලින් එකක් තෝරගන්න ඕනේ. අවු.1

    ICT NVQ7 (Degree) - NVQ6 තියෙනවානම් මේ Degree එක කරන්න පුලුවන්. රත්මලානේ විතරයි තවම තියෙන්නේ.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :rofl: බලාගෙන ඕකට බැනලා අපේ නමුත් වැටෙයි අර ඒගොල්ලොංගෙම ෆේමස් නිව්ස් සයිට් එකේ

    අපි නම් නෑ ඔන් ඕවට...:sorry: අපි අහින්සකයි. :rofl:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ආර්ථිකය ටිකක් අමාරැනම් Technical College හරි වෘත්තීය පුහුණුඅධීකාරි එකෙත් ICT පාඨමාලා තියෙනවා. මම දන්න විදිහට කියන්නම්.

    ICT NVQ4 - වලින් පටන්ගන්න පුලුවන්. ICT මුල ඉදන් උගන්නනවා. සා/පෙ ඉංග්‍රීසි සම්මානයක් ගණිතය විද්‍යාව එක්ක වීෂයන් 6ක් පාස් නම් ඇති. මාස 6යි.

    ICT NVQ5 - මේකට NVQ4 තියෙන්න ඕනේ. මේකෙ ICT Advanced සිලබස් එකක්. අවු.1

    ICT NVQ6 - NVQ5 තියෙන්න ඕනේ. මේකෙදි Programming, Web Designing, Hardware & Networking වලින් එකක් තෝරගන්න ඕනේ. අවු.1

    ICT NVQ7 (Degree) - NVQ6 තියෙනවානම් මේ Degree එක කරන්න පුලුවන්. රත්මලානේ විතරයි තවම තියෙන්නේ.
    රජයේ එකක් නේද? මේක කරොත් යුනි යන්න පුළුවන් එකේක්ට යන්න බෑ නේද ?