man nan kiyanne City n Glz wage karanna,,nattan ACBT dala Auz,Uk paninna,,,et nattan cinek yanna
ehemat barinan
galle tyena nibm yanna
ehemat barinan
galle tyena nibm yanna
මන් කිව්වේ කුරුනෑගල ඉන්න අයටකොළඹ ඉදන් කූරුණෑගල යන්න ඕනේද ?
රජයේ එකක් නේද? මේක කරොත් යුනි යන්න පුළුවන් එකේක්ට යන්න බෑ නේද ?
ela ela kamaththakman nan kiyanne City n Glz wage karanna,,nattan ACBT dala Auz,Uk paninna,,,et nattan cinek yanna
ehemat barinan
galle tyena nibm yanna
ekata Knowledge eka update karaganna onemamanam mesare campus yanna bari wunoth aye AL karanawa oya vikara walatanam yannaha.mokada job 1kata yanakota owage watinakama thiyenne tika kalayai.eta passe aluth aluth ewa awahama owwata thiyana place 1 nathiwenawa
Ok thanks ehema nathi ekak nadda?
ඔව්...එක යුනි යන්න බැරිවෙන අයට..
bumpමචන් මම NIBM එකේ මැනේජ්මන්ට් ඩිග්රි එක කරන්න ඉන්නෙ මේ පාර....කරන්නෙ ෆොරින්ග් ඩිග්රි එක (Irland)..මේක හොද උපාදියක්ද?දැනට කරන අය ඉන්නවද??පොඩි උපදෙස් ටිකක් දීපල්ලකො දන්න එකෙක්..
Hmm ow UCSC eke echchara ganak yanneth naa.....AL pass nattam FIT karala BIT karanna wenne UCSC eke.
SLIIT කියන්නේ ආයතනයක් BIT කියන්නේ Degree එකක් නේ ?
Ok thanks ehema nathi ekak nadda?
Java Programming, Web Design & Development ඒක විතරක් කරන්න පුළුවන්ද ?
අර්ධකාලීන පාඨමාලා තියෙනවා.
- CISCO Hardware - IT Essential (A+)
- CISCO Networking
- Microsoft Certification
- Java Programming, Web Design & Development
වගේ Degree එකකට යන්නේ නැති ඒවා ටිකක්..
මම නම් දන්නේ නෑ තව දන්න අය ඉන්දියි මෙතන.What about NCC.....?
Code:[URL]http://www.nccedu.com/[/URL]
ස්තූතියි
SLIIT eketh BIT eka thiyanawa,,but e BIT eka Colombo campus eke dena eka newe B.sc ekak denne,,, piliwalata karanawa hodata,,Colombo eke Esoft wage ewai clz yanna epaii,,,SLIIT eke BIT ekanam ekemai thiyenne..
BIT-
http://www.sliit.lk/index.php/current-students/undergraduate-programmes/1217.html
or
other
http://www.sliit.lk/index.php/professional-programs/certificate-programme-in-it-applications.html
or
www.sliit.lk