උසස්_පෙළින්_පසු

SaLiTHaS77

Well-known member
  • Machn NIBM ekee thiyenawa local degree ekai thawa foringn degree ekakui...
    local eka karannamanam aniwaa A/l pass welaa thiyenna oone..
    Foring(Ireland) ekatanama O/L walin unath karanna puluwan...eeth degree eka yana athara thura 4 month Certificate course ekak pass karanna thiyenwa..echcharai mamanam danne..
    mamanam karanna hithan inne Ireland Degree eka...will be starting next month..September 1st walata kalin confirm karanna oone...5th walata kalin paymants karanna oone..

    NIBM Eke Hodai Mavho B Mgt Walata
    Open Uni Eketh Hodai

    NIBM Eke Hodata Lec Karanawa
    Mgt Karana Ayata Special Pahasukam Thiyenawa Eke
    Ganath Adui Ne Ban Anith Ewa Sasadana Kota
    Mgt Wagema IT Degree Set EKama Best NIBM Eke
    Mama IT KAranawa September Wala 3rd Batch Eka Start Karanawa
    Enter Wenna Podi Exam Ekak Thiyenawa Eka Karala E Welawema Marks Denawa Amaru Exam Ekak Nam Newei.

    siraawata..NIBM ekee gaanath adui studiesuth elata karanawalu..kohoma karath ithin thamange kepawiima thamai thiyenna oone...
    Ireland degree ekata yanne 7.5lkz wagee..local degree ekai Irland degree ekai athara wenasa 2lkz wagee..eeka nisaa mama karanne Ireland Degree eka....anika 2nd year eken passe apita oonenam foreing country ekakta yanna puluwan ithuru 2yearz complete karanna...

    oayala okkotoma godak thanx..mamath ada news papers wala dakka NIBM course gana...mamath NIBM 1 corse 1 karanna one..(Ireland):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    siraawata..NIBM ekee gaanath adui studiesuth elata karanawalu..kohoma karath ithin thamange kepawiima thamai thiyenna oone...
    Ireland degree ekata yanne 7.5lkz wagee..local degree ekai Irland degree ekai athara wenasa 2lkz wagee..eeka nisaa mama karanne Ireland Degree eka....anika 2nd year eken passe apita oonenam foreing country ekakta yanna puluwan ithuru 2yearz complete karanna...

    oayala okkotoma godak thanx..mamath ada news papers wala dakka NIBM course gana...mamath NIBM 1 corse 1 karanna one..(Ireland):):)

    Ela Macho Good Good
    Hoda Thorageneemak
    Watina Place Ekakin Me Wage Degree Ekak Karana Eka Watinawa
    NIBM Ekata Thiyena Place Eka Sri Lanka Job Market Eke Mama Puna Puna Kiyanna One Ne Ne Hemoma Dannawa Ne
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan mata kiyanawada part time karanna puluwan network course gana,governmentnam wadath hodai,mama danata BIT 2nd yr inne
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    oayala okkotoma godak thanx..mamath ada news papers wala dakka NIBM course gana...mamath NIBM 1 corse 1 karanna one..(Ireland):):)

    හැබැයි ලොක්කා උඹ නොවැම්බර් 1 වෙනිදට කලින් එහෙට දන්වලා නොවැම්බර් 5 ට කලින් රෙජිස්ටෑර් වෙන්න ඕනෙ...
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    mama nam kiyanne...okkoma amthaka karala 2nd shy eka karanna :D
    oni tharam innawa bn palaweni paara kela wela 2nd 3rd wala enginnering medicine yana aya :D:D

    mama thawa awrudu 5k yanakota marunoth .... anagathe mona monawa wela thiyeyda danne naa ne machans ekai ikmanatama mona monawa hari tikak kara goththoth thamai angata guna... habai ehema kiyala A/L 2 weni paratath ana ganna asawak nam naa
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    හරි දැන් කට්ටිය කරන කොර්ස් එහෙම තීරණය කරලා ඉවර ඇතිනේ.
    තරහ වෙන්නේ නැතිනම් පොඩි දේවල් ටිකක් තියනවා කියන්න.
    තරහ උනොත් මොකෝ හොඳ හිතින්නේ කියන්නේ.
    මේකයි
    මට පේන හැටියට ගොඩක් අය IT පැත්තේ ඒවාට තමයි කැමති.
    කමක් නැහැ ඉතින් ආසාවනේ.
    එත් පොඩ්ඩක් හිතන්න අපේ රටේ දැනටමත් පඳුරකට ගැහුවොත් IT ඩිප්ලෝම කාරයෝ පහක් හයක් විසිවෙනවා රස්සාවක් නැති.
    (මගේ අත්දැකීම් ගැනයි කිවුවේ )
    සමහරු හිතාගෙන ඉන්නවා රට යන්න
    එකත් ඔය හිතන තරම්ම ලේසි නැහැ.
    මම අසුභවාදීව හිතනවා කියල කියන්න එපා.
    කොල්ලොන්ට කරන්න පුළුවන් රස්සාවල් තව කොච්චර තියනවද.
    පොඩ්ඩක් වෙනස් විදිහකට තමුන්ගේ දක්ෂකම් ගැන හිතල බලන්න.
    මොකද කොම්පියුටරයකට windows දාන්න පුළුවන් උනයි කියල IT පුළුවන් වෙන්නේ නැහැ.
    අනෙක ඒක කරගන්න දැන් අටවසරේ කොල්ලොකුටත් පුළුවන්.

    :cool::cool:

    එක නම් ඇත්ත තමයි මම අයි ටී සයිඩ් එකෙන් ඉස්සරහට යනවා කියලා හිතුවේ 7 වසරේදි ඉන්ටර්නෙට් අරන් ටික කාලයක් යද්දි. ඒ කාලේ නම් වැඩ්ඩෝ අයියලාටත් වැඩ පෙන්නුවා. ඒත් මේ වෙනකොට හැමොම අයි ටී කරන්න අරන්. මට දැන් මොනා කරන්නද කියලා හිතාගන්න බෑ. ඉස්සර ඉදන් තිබ්බ ටාගට් එක දැන් වෙනස් කරන්න ඕනේ. එහෙම නම් මම මොකක්ද කරන්න ඕනේ. මැනේජ්මන්ට් සයිඩ් එක කලත් ඔය වගේ තමයි. අනික මම ආසත් නෑ ඒකට. ඉතින් මොකක්ද කරන්න ඕනේ ඔයා හිතන විදිහට.
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ඔයා කියන කථාවනම් හරියටම හරි යාළුවා... ඒකයි මාත් IT පැත්ත නැතුව වෙන පැත්තකට යන්නේ.... දැන් හැමෝම IT කරනවා... ඒත් ඉතින් ගොඩ යන්නත් පුලුවන් හරියටම කරනවා නම්... ඒක ඉතින් තමන්ගෙ අතේ තමයි තියෙන්නේ..

    එක තමයි උඹට වෙන පැත්තක් තියෙනවා. මට එහෙම නෑ නේ.
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    IT ඩිග්‍රී එක හොඳ නැද්ද මචන්ස්ලා ? software engineer කෙනෙක් තමය් ඉතින්

    අනේ මන්දා මුන් කියන විදියට නම් අයි ටී කරලා ජොබක් හොයා ගන්න අමාරුයි වගේ ඒත් මට හිතෙන්නේ අයි ටී කරන්නමයි
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එක නම් ඇත්ත තමයි මම අයි ටී සයිඩ් එකෙන් ඉස්සරහට යනවා කියලා හිතුවේ 7 වසරේදි ඉන්ටර්නෙට් අරන් ටික කාලයක් යද්දි. ඒ කාලේ නම් වැඩ්ඩෝ අයියලාටත් වැඩ පෙන්නුවා. ඒත් මේ වෙනකොට හැමොම අයි ටී කරන්න අරන්. මට දැන් මොනා කරන්නද කියලා හිතාගන්න බෑ. ඉස්සර ඉදන් තිබ්බ ටාගට් එක දැන් වෙනස් කරන්න ඕනේ. එහෙම නම් මම මොකක්ද කරන්න ඕනේ. මැනේජ්මන්ට් සයිඩ් එක කලත් ඔය වගේ තමයි. අනික මම ආසත් නෑ ඒකට. ඉතින් මොකක්ද කරන්න ඕනේ ඔයා හිතන විදිහට.

    අපෝ කොල්ලොන්ට කරන්න කොච්චර දේවල් තියනවද.
    කැමති කෙනෙකුට mechanical engineering ගැන ඉගෙන ගන්න පුළුවන්.
    තව ඕනනම් aircraft engineering .එතකොට් auto mobiles .
    එක මරු field එක.
    ගැරේජ් එකක ජොබ් කරන වෙයි කියල හිතන්න එපා.
    මොකද දැන් ගොඩක් කොම්පැනි වල එයාලටම කියල වාහන සංචිත තියනවා
    ඒවා බලාගන්න transport manager කෙනෙක් ඕන වෙනවා.
    ඔන්න එතකොට තමයි මේවගේ අගේ තේරෙන්නේ.
    නැත්නම් හැමෝම කැමති mobile ෆෝන්ස් උනත් නරකම නැහැ.
    තව telecommunication ,marine කොච්චර තියනවද
    .මම කිවුවේ engineering field එකේ විතරයි.
    කැමති කෙනෙකුට s3 තියනවනම් low entrance යන්න පුළුවන්.
    ඔය ඕන එකක් හරියට කරන්න .
    ඉගෙන ගන්න යන institute එක හරිම වැදගත් හරි තැනකට යන්න
    ඔය සේරම අතරේ කඩ්ඩ හදාගන්න අනිවාර්යයෙන්ම මහන්සි වෙන්න.
     
    මොකක් උනත් කැමති පැත්තක් වෙන්න ඕනේනේ. ලබන පාර කොහොමත් මට 3 Ss වලට වැඩිය ගන්න පුළුවනන් කියලා ශුවර් මම බැලුවේ දැන් BCS එක කරන්න පටන් ගෙන ඒ ලෙවෙල් වලින් වෙන මොකක් හරි කරන්න.
    aircraft එහෙම කරන්න ගොඩක් ගනන් යන හින්දා.