උස්සගෙන ඉන්නෙ නැතිව බිමින් තියන්න

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    බිමින් තියන්න = අමතක කරන්න

    ඕන වෙලාවට විතරක් හිතට ගන්න...

    දැන් මට දැනගන්න ඕනි කොහොමද හිතේ තියෙන එව්ව බිමින් තියන්නේ...?
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දැන් මට දැනගන්න ඕනි කොහොමද හිතේ තියෙන එව්ව බිමින් තියන්නේ...?

    බිමින් තියන්න = අමතක කරන්න

    ඕන වෙලාවට විතරක් හිතට ගන්න...

    ප්‍රශ්නෙට උත්තරේ ලැබිල............
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බිමින් තියන්න = අමතක කරන්න

    ඕන වෙලාවට විතරක් හිතට ගන්න...
    කොහොමද බං අමතක කරන්නේ අපේ හිත්වලට එන්නේම ඒකමනේ.... මොකක්හරි ප්‍රෂ්ණයක් තියෙනවනම් ඒකමයි හිතට එන්නේ....
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔය ඉන්නේ මනසට ඕන විදියටද ? මනස තියන් ඉන්නේ ඔයාට ඕන විදියටද ?

    ඔබම තීරනය කරන්න....

    කොහොමද බං අමතක කරන්නේ අපේ හිත්වලට එන්නේම ඒකමනේ.... මොකක්හරි ප්‍රෂ්ණයක් තියෙනවනම් ඒකමයි හිතට එන්නේ....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය ඉන්නේ මනසට ඕන විදියටද ? මනස තියන් ඉන්නේ ඔයාට ඕන විදියටද ?

    ඔබම තීරනය කරන්න....
    ඔය කියන්නේ මනස පාලනය ගැනද? මටනම් කරන්න බෑ.මේ ලොකේ ගොඩාක් අයට ඒක කරන්න බෑ කියලයි මං හිතන්නේ.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මටත් බැහැ...

    අර සර් උදාහරනයක් අරන් කියල තියෙන්නේ..

    ඔය කියන්නේ මනස පාලනය ගැනද? මටනම් කරන්න බෑ.මේ ලොකේ ගොඩාක් අයට ඒක කරන්න බෑ කියලයි මං හිතන්නේ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටත් බැහැ...

    අර සර් උදාහරනයක් අරන් කියල තියෙන්නේ..
    ඒක කාටවත් බෑ මචෝ.සර්ලට උදාහරණ දෙන්න පුළුවන්.ඒත් කරල පෙන්නන්න බෑ.අපිටත් උදාහරණ දෙන්න පුළුවන්.ඕක කරල පෙන්නුවේ අපේ අමාමහ බුදු රජාණන් වහන්සේ.ඒ පාරේ ගියොත් ඕක කරන්න පුළුවන්....
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පූස් සංහති‍යේ අභිමානයට පහරක් එල්ල වෙන්නද මන්ද යන්නේ...........
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඒක කාටවත් බෑ මචෝ.සර්ලට උදාහරණ දෙන්න පුළුවන්.ඒත් කරල පෙන්නන්න බෑ.අපිටත් උදාහරණ දෙන්න පුළුවන්.ඕක කරල පෙන්නුවේ අපේ අමාමහ බුදු රජාණන් වහන්සේ.ඒ පාරේ ගියොත් ඕක කරන්න පුළුවන්....

    බැහැ කියනවට වඩා උත්සාහ කරන එක තමා වටින්නේ මං හිතන විදිහට.......
    එතකොට සම්පූර්ණයෙන්ම නැතත් යම්තාක් දුරකට හරි සහනයක් ලැබෙනව.........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බැහැ කියනවට වඩා උත්සාහ කරන එක තමා වටින්නේ මං හිතන විදිහට.......
    එතකොට සම්පූර්ණයෙන්ම නැතත් යම්තාක් දුරකට හරි සහනයක් ලැබෙනව.........
    :D