Last edited:
දැන් මට දැනගන්න ඕනි කොහොමද හිතේ තියෙන එව්ව බිමින් තියන්නේ...?
දැන් මට දැනගන්න ඕනි කොහොමද හිතේ තියෙන එව්ව බිමින් තියන්නේ...?
බිමින් තියන්න = අමතක කරන්න
ඕන වෙලාවට විතරක් හිතට ගන්න...
කොහොමද බං අමතක කරන්නේ අපේ හිත්වලට එන්නේම ඒකමනේ.... මොකක්හරි ප්රෂ්ණයක් තියෙනවනම් ඒකමයි හිතට එන්නේ....බිමින් තියන්න = අමතක කරන්න
ඕන වෙලාවට විතරක් හිතට ගන්න...
කොහොමද බං අමතක කරන්නේ අපේ හිත්වලට එන්නේම ඒකමනේ.... මොකක්හරි ප්රෂ්ණයක් තියෙනවනම් ඒකමයි හිතට එන්නේ....
ඔය කියන්නේ මනස පාලනය ගැනද? මටනම් කරන්න බෑ.මේ ලොකේ ගොඩාක් අයට ඒක කරන්න බෑ කියලයි මං හිතන්නේ.ඔය ඉන්නේ මනසට ඕන විදියටද ? මනස තියන් ඉන්නේ ඔයාට ඕන විදියටද ?
ඔබම තීරනය කරන්න....
bima hithe thiyaganna.. ethakota hri magehithe...දැන් මට දැනගන්න ඕනි කොහොමද හිතේ තියෙන එව්ව බිමින් තියන්නේ...?
saahenna bonna ona prashnaya sahodaraya....ඔය ඉන්නේ මනසට ඕන විදියටද ? මනස තියන් ඉන්නේ ඔයාට ඕන විදියටද ?
ඔබම තීරනය කරන්න....
ඔය කියන්නේ මනස පාලනය ගැනද? මටනම් කරන්න බෑ.මේ ලොකේ ගොඩාක් අයට ඒක කරන්න බෑ කියලයි මං හිතන්නේ.
ඒක කාටවත් බෑ මචෝ.සර්ලට උදාහරණ දෙන්න පුළුවන්.ඒත් කරල පෙන්නන්න බෑ.අපිටත් උදාහරණ දෙන්න පුළුවන්.ඕක කරල පෙන්නුවේ අපේ අමාමහ බුදු රජාණන් වහන්සේ.ඒ පාරේ ගියොත් ඕක කරන්න පුළුවන්....මටත් බැහැ...
අර සර් උදාහරනයක් අරන් කියල තියෙන්නේ..
ඒක කාටවත් බෑ මචෝ.සර්ලට උදාහරණ දෙන්න පුළුවන්.ඒත් කරල පෙන්නන්න බෑ.අපිටත් උදාහරණ දෙන්න පුළුවන්.ඕක කරල පෙන්නුවේ අපේ අමාමහ බුදු රජාණන් වහන්සේ.ඒ පාරේ ගියොත් ඕක කරන්න පුළුවන්....
බැහැ කියනවට වඩා උත්සාහ කරන එක තමා වටින්නේ මං හිතන විදිහට.......
එතකොට සම්පූර්ණයෙන්ම නැතත් යම්තාක් දුරකට හරි සහනයක් ලැබෙනව.........
