උඹ defend කරන්නේ වැරදි පැත්ත නේද? ඇයි බං උව defend කරන්නේ?
ලොයස්ලා ඉන්නෙ හරි වැරැද්ද සහ අපරාදෙ කෙරුවෙ කව්ද කියන එක හොයන්න නෙමෙයිනෙ බන්, ඒවාට පොලීසියෙන්, CID වගේ ඉන්නවනෙ, ලොයස්ලා ඉන්නෙ තමන්ගෙ ළඟට උදව් බලාපොරොත්තුවෙන් එන client defend කරන්න තමයි
.. අනික කව්ද බන් කැමති වෙන්නෙ ගාස්තුත් ගෙවල විහින් හිරේ වැටෙන්න ... 




ඒකි ඉන්න ඇත්තේ මේකට තියන ආදරයකට නෙමේ..මුගේ සල්ලි වලට...නොදකින් විතරක් ළමයෙකුත් ඉන්නවා නේ...මුන්ට කොච්චර ලස්සනට ආදරෙන් ඉන්න පුලුවන්ද??? අනික ගෑනි පිට ගිහින් නෙමේනේ...මුත් මහා කාලකන්නියෙක්....
...පවුල් කඩන උන්ට ඔහොම වෙලා මදි...