උසාවියකින් සත්‍ය කතාවක්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒවා කරන්න අපිට බැහැනේ බන්.
    ඒවා පොලිස් පරීක්ෂණ වලට අදාළ වැඩ.
    ඔව් ගෑනිව අල්ලන්න නං විදි තියෙනවා බන් ඒ උනාට මේ වෙනකොට පොලිසිය පන්නනේ මගේ client පස්සෙනේ බන්.
    එයාට විරිද්ධව සාක්ෂි නැති උනොත් තමයි බිරිද පස්සේ එලවන්න ගන්නේ.
    එහෙම නැතුව නිකම්ම පොලිසිය අපි කිව්වට wife පස්සේ පන්නනේ නෑ බන්.

    u tea hadhuwe na kiyala oppu kaloth wade goda neda ?
     
    thanujaka

    Well-known member
  • තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචන්.සාමාන්‍යයෙන් ඉඩම් නඩු අවුරුදු ගණන් ඇදෙනවා වගේ මේවත් දිගටම ඇදෙනවද නැත්තන් ලග ලග නඩු වාර තියල ඉක්මනට තීන්දු දෙනවද? කොහොමද ඔය ඊළඟ නඩු වාරය කවද්ද කියල තීරණය කරන්නෙ. උඹලට මැදිහත්වෙලා නඩු ඉක්මන් කරගන්න බැරිද? :rolleyes:

    පුළුවන්. ඇප ගන්නකන් පුළුවන් තරා මෝෂන් දදා නඩු වාරේ ලංකරගන්නවා.
    ඇප ගත්තට පස්සේ ඉතින් මෝෂන් දාන්නේ නෑ.
    ඊට පස්සේ උසාවියෙන් දෙන දවසට උසාවි යනවා.
    නෑ බන් මේ නඩුත් ඉතින් සෑහෙන්න කල් ඇදෙනවා දඩ බඩ ගාල ඉවරවෙන්නේ නෑ.
    මිනිස්සුන්ට ඕනේ ඉක්මනට ඇප ගන්නනේ බං.
    ඊට පස්සේ ඉත්හින් නඩු අදුනත් කමක් නෑ බන් අලියෙ ඉදන් නඩු කියන එකනේ.
    කොහොමත් ඉතින් මේවත් බර අවුරුදු ගණන් ඇදෙනවා නමුත් නෑ එච්චර ඉදන් නඩු වගේ ඇදෙන්නේ නෑ.
     
    thanujaka

    Well-known member
  • u tea hadhuwe na kiyala oppu kaloth wade goda neda ?

    නෑ එහෙම ගොඩයන්න බෑ.
    මිනිහ පස්සේ එකතුකලා වෙන්නත් පුළුවන් නේ.
    මේක තේ නේ බන් ඕන වෙලාවක කලවම් කරන්න පුළුවන් නේ.:yes:
    ගෑණි තේ හැදුවේ නෑ කියන්නේ එදා ගෑණි තේ බෝතලේට ඇත ගැහුවෙවත් නෑ කියන එක අගවන්නනේ බන්. නැතුව එතන වෙන දෙයක් නෑ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අනේ අපොයි :( අර ගෑනි එක ගලෙන් කුරුල්ලො දෙන්නටම ගේම දීල නේද?

    මචන් තනුජක, බැරිද ඔය වස
    බෝතලේ ඉතිරි ටික හරි, හිස් වස බෝතලේ හරි හොයාගන්න? එතකොට එකෙ ඇඟිලි සළකුනු තියෙන කෙනා වරදට සම්භන්දයි කියල ඔප්පු කරගන්න බැරිද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    වැඩේ උනේ කොහොමද, මැරුණේ කොහොමද, කාගේ අතේද වැරැද්ද කියන එක මචං ලොයර්සලා විදිහට අපි සීරියස්ලිම හොයන්න යන්නේ නෑ. ඒවා පොලිස් පරීක්ෂණ වලට අදාළ වැඩ.
    පොලිසිය හොයල මෙන්න මේ දේවල් මෙහෙම තමයි උනේ කිව්වට පස්සෙ ඒවා දිහා බලල එවල හරිවරැද්ද මත තමයි අපි කේස් එක ගෙනියන්නේ අපේ client ව ඩිෆෙන්ඩ් කරන්න.
    වෙච්ච දේ කොහොම උනත් අපේ client ඩිෆෙන්ඩ් කරන එක තමයි අපි කරන්නේ.
    දැනට පෙන්න තියෙන දේවල් අනුව නං wife දැම්ම කියල තමයි සැක කරන්න වෙන්නේ.
    මොකද මෙතැනදී wife කෙලින්ම මිනිහට විරුද්ධ පැත්තේ.
    අද වෙනකන් මගෙන් නිකමට ඇවිත් ඇහුවේ නෑ මෙයාව බේරාගන්නේ කොහොමද කියලවත්.
    එයා හස්බන්ඩ් බේරගන්න කිසිම ට්‍රයි එකක් නෑ.
    අඩු ගානේ එයා වෙන ලෝයර් කෙනෙක්වත් අල්ලන්න අපි අඩුමගානේ.
    එහෙම කරලත් නෑ.
    මගේ client ගේ අම්මයි තාත්තායි තමයි ආවේ මාව හම්බෙන්න.
    මට පොඩ්ඩක් හම්බවෙනන ඕනේ මාව ඇවිත් මීට් වෙන්න කියනකන් එයාගේ වයිෆ් මාව මීට් වෙන්න ආවේ නෑ.

    ඕක ආයෙ අහන්න දෙයක්ද බන්.
    මිනිහා බොරු කරපුවාම ගෑනි එනවද මිනිහා බේරගන්න

    මමත් part time ජොබක් විදියට ලෝයර් කෙනෙක් ලග අවුරුද්දක් විතර ඔප්පු නඩු හබ රෙද්දවල් ගැහුවා(type කලා ) :D . මිනිහා ගොඩක්ම කලේ ඉඩම් නඩු. මට ජොබ් එක දුන්න මුල්ම දවසේ මිනිහා කිවුවේ මෙතනට අපරාධකාරයොත් එනවා හොද මිනිස්සුත් එනවා. වැරද්ද කාගෙද කියන එක ලෝයර් කෙනෙක් විදියට මට අදාල නැ. මම ඉන්නේ මගේ සේවාදායකයාගේ පැත්තේ. ඒක නිසා මෙතන වෙන කිසිම කතාවක් මේ දොරන් එහාට අරන් යන්න එපා කියලා :D

    මේ ළගදි ගියා ITN එකේ ඔය වගේ කේස් එකක්ම නෙවේ Jenifer Lopez හිටපු film එකක්. Film එකේ නම මතක නැ. ඒ මිනිහා (Jenifer Lopez ව) බැදලා ඉන්නේ. ඒත් office එකේ වෙන ගැනියෙක් එකක්ක මෙව්වා එකක් තියෙනවා. ඒක ඇහුවා කියලා ගෑනිට ( (Jenifer Lopez ව) ගහනවා. ගෑනි කොච්චර කිවුවත් ඒක නවත්වන්නේ නැ. මිනිහා නිකන් වධ දෙනවා වගේ. අන්තිමට ගැනි (Jenifer Lopez ව) දරුවත් අරන් පැනලා යනවා. මිනිහා ගැනි පස්සෙන් පන්නනවා. මිනිහා හදන්නේ ගැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා දරුවාව ගන්න. ගැනි ලෝයර් ලා ලගට ගිහිල්ලා බලනවා පිහිටක් ගන්න. ඒත් සීන් එකේ විදියට මිනිහට තමා වැඩි වාසි තියෙන්නේ. ඒ පාර ගෑනි කාගෙන්ද ගුරෙක් ගෙන් fighting ඉගෙනගෙන , මිනිහා එයාට ගෙදර එන්න කිවුවා විදියට ලියුම් ලියාගෙන ගෙදර ගිහිල්ලා සාක්ෂි නැතිවෙන්න මිනිහාට ගහල මරනවා
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පුළුවන්. ඇප ගන්නකන් පුළුවන් තරා මෝෂන් දදා නඩු වාරේ ලංකරගන්නවා.
    ඇප ගත්තට පස්සේ ඉතින් මෝෂන් දාන්නේ නෑ.
    ඊට පස්සේ උසාවියෙන් දෙන දවසට උසාවි යනවා.
    නෑ බන් මේ නඩුත් ඉතින් සෑහෙන්න කල් ඇදෙනවා දඩ බඩ ගාල ඉවරවෙන්නේ නෑ.
    මිනිස්සුන්ට ඕනේ ඉක්මනට ඇප ගන්නනේ බං.
    ඊට පස්සේ ඉත්හින් නඩු අදුනත් කමක් නෑ බන් අලියෙ ඉදන් නඩු කියන එකනේ.
    කොහොමත් ඉතින් මේවත් බර අවුරුදු ගණන් ඇදෙනවා නමුත් නෑ එච්චර ඉදන් නඩු වගේ ඇදෙන්නේ නෑ.
    ඔව් ඉතින් එලියට ආවට පස්සේ කල් ගියත් මොකෝ :D බොහොම ස්තුතියි මචන්
    11.gif
    උඹල වගේ උන් ඉන්න එක මාර වටිනවා සයිට් එකට :love:
     
    thanujaka

    Well-known member
  • minihata prabala saakki nathath u remand karala. bt gaani nikam ma eliye moko ban? Oyalata gaanith remand karawanna bari une mokada?
    Meruna gaanima "Sitadiwi nasaa gaththa wenna barida?
    (However, good thread. Thanks!)

    මිනිහගේ කැබින් එකේ මිනිහ දීපු තේක බීලනේ බන් ගෑණි මලේ.
    අන්න එතනයි අවුල.
    ගෑණි කිසිම දේකට සෘජුව සම්බන්ධ නෑනේ බන් එකනේ අවුල.
    මිනිහ සෘජුව සම්බන්ධයි.
    හුගක්ම මරණයට ලගම හේතුකාරක ගැන තමයි මචං පොලිසිය මුලින්ම අවධානය දෙන්නේ.
    පොලිස් පරීක්ෂණ ගැන නං ඉතින් කතා කරලා වැඩක් නෑ.:dull:
     
    thanujaka

    Well-known member
  • අනේ අපොයි :( අර ගෑනි එක ගලෙන් කුරුල්ලො දෙන්නටම ගේම දීල නේද?

    මචන් තනුජක, බැරිද ඔය වස
    බෝතලේ ඉතිරි ටික හරි, හිස් වස බෝතලේ හරි හොයාගන්න? එතකොට එකෙ ඇඟිලි සළකුනු තියෙන කෙනා වරදට සම්භන්දයි කියල ඔප්පු කරගන්න බැරිද?

    ඔච්චර ගේමක් දීපු ගෑණි ඉතින් ඔය ටික අහුවෙන්න තියයි ද බන්.
    එකනේ අවුල
    .:dull:
     
    thanujaka

    Well-known member
  • ඕක ආයෙ අහන්න දෙයක්ද බන්.
    මිනිහා බොරු කරපුවාම ගෑනි එනවද මිනිහා බේරගන්න

    මමත් part time ජොබක් විදියට ලෝයර් කෙනෙක් ලග අවුරුද්දක් විතර ඔප්පු නඩු හබ රෙද්දවල් ගැහුවා. මිනිහා ගොඩක්ම කලේ ඉඩම් නඩු. මට ජොබ් එක දුන්න මුල්ම දවසේ මිනිහා කිවුවේ මෙතනට අපරාධකාරයොත් එනවා හොද මිනිස්සුත් එනවා. වැරද්ද කාගෙද කියන එක ලෝයර් කෙනෙක් විදියට මට අදාල නැ. මම ඉන්නේ මගේ සේවාදායකයාගේ පැත්තේ. ඒක නිසා මෙතන වෙන කිසිම කතාවක් මේ දොරන් එහාට අරන් යන්න එපා කියලා :D

    මේ ළගදි ගියා ITN එකේ ඔය වගේ කේස් එකක්ම නෙවේ Jenifer Lopez හිටපු film එකක්. Film එකේ නම මතක නැ. ඒ මිනිහා (Jenifer Lopez ව) බැදලා ඉන්නේ. ඒත් office එකේ වෙන ගැනියෙක් එකක්ක මෙව්වා එකක් තියෙනවා. ඒක ඇහුවා කියලා ගෑනිට ( (Jenifer Lopez ව) ගහනවා. ගෑනි කොච්චර කිවුවත් ඒක නවත්වන්නේ නැ. මිනිහා නිකන් වධ දෙනවා වගේ. අන්තිමට ගැනි (Jenifer Lopez ව) දරුවත් අරන් පැනලා යනවා. මිනිහා ගැනි පස්සෙන් පන්නනවා. මිනිහා හදන්නේ ගැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා දරුවාව ගන්න. ගැනි ලෝයර් ලා ලගට ගිහිල්ලා බලනවා පිහිටක් ගන්න. ඒත් සීන් එකේ විදියට මිනිහට තමා වැඩි වාසි තියෙන්නේ. ඒ පාර ගෑනි කාගෙන්ද ගුරෙක් ගෙන් fighting ඉගෙනගෙන , මිනිහා එයාට ගෙදර එන්න කිවුවා විදියට ලියුම් ලියාගෙන ගෙදර ගිහිල්ලා සාක්ෂි නැතිවෙන්න මිනිහාට ගහල මරනවා

    ඔව්. අපිට ඉතිං හරි වැරැද්ද වැඩක් නෑ බන් අපිට තියෙන්නේ එන client defend කරන්න.
    උබ වැඩ කරලා තියෙන්නේ සිවිල් ලෝයර් කෙනෙක් ලග මම නං ගොඩක් කරන්නේ ක්‍රිමිනල් නඩු මචං

    ඔව් ඉතින් එලියට ආවට පස්සේ කල් ගියත් මොකෝ :D බොහොම ස්තුතියි මචන්
    11.gif
    උඹල වගේ උන් ඉන්න එක මාර වටිනවා සයිට් එකට :love:
    11.gif
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නෑ එහෙම ගොඩයන්න බෑ.
    මිනිහ පස්සේ එකතුකලා වෙන්නත් පුළුවන් නේ.
    මේක තේ නේ බන් ඕන වෙලාවක කලවම් කරන්න පුළුවන් නේ.:yes:
    ගෑණි තේ හැදුවේ නෑ කියන්නේ එදා ගෑණි තේ බෝතලේට ඇත ගැහුවෙවත් නෑ කියන එක අගවන්නනේ බන්. නැතුව එතන වෙන දෙයක් නෑ.

    eka attA eth ban gani kiyanne boru kiyalA oppu karanna puluwane..
    eka oppu unot
    anik seen eka office eke oya love eka nisa wadiyama ridunu eka gana claint gen ahapan.
    tea bottl eka tiiba cabin eka acss karanna katath barinm ga ni thama gema dila thinne.
    oka simpal question ekakin allana puluwan
     
    thanujaka

    Well-known member
  • eka attA eth ban gani kiyanne boru kiyalA oppu karanna puluwane..
    eka oppu unot
    anik seen eka office eke oya love eka nisa wadiyama ridunu eka gana claint gen ahapan.
    tea bottl eka tiiba cabin eka acss karanna katath barinm ga ni thama gema dila thinne.
    oka simpal question ekakin allana puluwan

    එහෙම ලේසි නෑ බං.
    ගෑණිව නඩුවට ගෑවෙන දවසක් ආවම ඉතින් ගෑණිත් එදාට ලෝයර් කෙනෙක් අල්ලනවනෙ බං.
    එතකොට ඉතින් මිනිහ කියල දෙනවනේ කොහොම මොනවද කියන්නේ ඕනේ කියල බන්.
    ගෑනිව අල්ල ගන්න තියෙන්නේ බොහොම පොඩි ඉඩයි.
    එක ඉතින් එයාගේ ලෝයර් ලේසියෙන්ම වහල දානවනේ මචං.:dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ubala ara goyam kole seen eka danawane .
    ewage dekin witarayi miniha bera ganna puluwan.
    moko miniha ge tea bothalene
    .miniha kiwa eya tea haduwe na kiyala eka mata me ka radenawa.moko wasa dapu welawa repot eken kiyanna puluwan unoth
     
    thanujaka

    Well-known member
  • ubala ara goyam kole seen eka danawane .
    ewage dekin witarayi miniha bera ganna puluwan.
    moko miniha ge tea bothalene
    .miniha kiwa eya tea haduwe na kiyala eka mata me ka radenawa.moko wasa dapu welawa repot eken kiyanna puluwan unoth

    නෑ මචං මිනිහව බේරගන්න නං පුළුවන්.
    නමුත් ඒ කොහොමද කියන එක මෙතන දාන්න බෑනේ බන්.:dull:
     
    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    එක කොහොමද ඉතින් කරන්නේ.
    මෙතන උන්ට වැරදි කරලා නීතියෙන් බේරෙන හැටි කියල දෙන්න බෑනේ මට ඉතිං..:dull:
    ekath aththa neda.
    ha ehenan kamak na lawyer mahaththaya.:P