වැඩේ උනේ කොහොමද, මැරුණේ කොහොමද, කාගේ අතේද වැරැද්ද කියන එක මචං ලොයර්සලා විදිහට අපි සීරියස්ලිම හොයන්න යන්නේ නෑ. ඒවා පොලිස් පරීක්ෂණ වලට අදාළ වැඩ.
පොලිසිය හොයල මෙන්න මේ දේවල් මෙහෙම තමයි උනේ කිව්වට පස්සෙ ඒවා දිහා බලල එවල හරිවරැද්ද මත තමයි අපි කේස් එක ගෙනියන්නේ අපේ client ව ඩිෆෙන්ඩ් කරන්න.
වෙච්ච දේ කොහොම උනත් අපේ client ඩිෆෙන්ඩ් කරන එක තමයි අපි කරන්නේ.
දැනට පෙන්න තියෙන දේවල් අනුව නං wife දැම්ම කියල තමයි සැක කරන්න වෙන්නේ.
මොකද මෙතැනදී wife කෙලින්ම මිනිහට විරුද්ධ පැත්තේ.
අද වෙනකන් මගෙන් නිකමට ඇවිත් ඇහුවේ නෑ මෙයාව බේරාගන්නේ කොහොමද කියලවත්.
එයා හස්බන්ඩ් බේරගන්න කිසිම ට්‍රයි එකක් නෑ.
අඩු ගානේ එයා වෙන ලෝයර් කෙනෙක්වත් අල්ලන්න අපි අඩුමගානේ.
එහෙම කරලත් නෑ.
මගේ client ගේ අම්මයි තාත්තායි තමයි ආවේ මාව හම්බෙන්න.
මට පොඩ්ඩක් හම්බවෙනන ඕනේ මාව ඇවිත් මීට් වෙන්න කියනකන් එයාගේ වයිෆ් මාව මීට් වෙන්න ආවේ නෑ.