උසාවියකින් සත්‍ය කතාවක්

thanujaka

Well-known member
  • මේ තේ වලට කලවම් උනු වස වර්ගය මොකක්ද කියන එක medical report එකෙන් දැන ගන්න පුළුවන් නේද? ඒ ගැන වාර්තාවක් ලැබෙන්න ඕනෙනේ. ඒ අනුව ගිහින් මේ වස වර්ගය මේ ගේ ඇතුලට ආවේ කොහොමද කියල හොයා ගත්තොත් මිනී මරුවා හොයාගන්න මාර්ගයක් ලැබේවි. මොකද ඔය කියන ගැහැණු කෙනා නම් ඒක ගත්තේ ඒක එයාට ලැබුණු විදිය ගැන මහන්සි උනොත් back track කරගන්න බැරි වෙන එකක් නැහැ නේද?

    ඔව් එක දැනගන්න නං අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්ථාව එනකන් ඉන්න ඕනේ.
    මට නං හිතෙන්නේ මේකට බොහොම සුලභ පහසුවෙන් මිලට ගන්න පුළුවන් වස වගයක් එකතු කරලා ඇති කියන එකයි.
    එහෙම උනාම නඩුව අමාරු වෙනවා.
     

    thanujaka

    Well-known member
  • Sherlock Holmes katawak wage :D

    thnx for sharing mchn ++++++

    හොද වැඩෙ ඔහොම කරන්නම ඔන මිනිහා තම්යි හිරෙට යන්න ඔන දරුවෙකුයි ගැනියෙකුයි අත හැරලා යනවාට දඩුවම්විදින්නම ඔන

    පෙරලා +
    අනිත් උන්ට හෙට තමයි ඉතින්.:nerd:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔයා වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු ශක්තියක්.
    රෙප් 13+
     
    • Like
    Reactions: thanujaka

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔව් එක දැනගන්න නං අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්ථාව එනකන් ඉන්න ඕනේ.
    මට නං හිතෙන්නේ මේකට බොහොම සුලභ පහසුවෙන් මිලට ගන්න පුළුවන් වස වගයක් එකතු කරලා ඇති කියන එකයි.
    එහෙම උනාම නඩුව අමාරු වෙනවා.

    වස වර්ගය මිලදී ගත්තු පුද්ගලයා සහ මිලදී ගත්තු වෙළඳ සලක් ගැන හෝඩුවාවක් ගන්න පුළුවන් උනොත් මොකක් හරි මාර්ගයක් පෑදෙවි. ඔය කියන ගැහැණු කෙනාගේ සුක්ෂම භාවය අනුව බොහෝ දුරට එයා මේකට තව කෙනෙක් හවුල් කරගෙන නැතුව ඇති. එයාම තමයි වස කොහෙන් හරි ගන්න ඇත්තේ. ලංකාවේ මේ වගේ දේවල් වලට ඒ සිද්දිය උනු ගමන් එයාගේ ගෙදර search කරන්නේ නැද්ද? ඔය කියන ගැහැණු කෙනාගේ දුරකථන සංවාද ඒ වගේම එයාගේ ඉන්ටෙර්නෙට් search history ඒ වගේ දේවල් පොලිසියෙන් සෝදිසි කරන්න බලයක් නැද්ද? ඒවා සෝදිසි කලොත් වස දාල මරන්න motive එකක් තිබුනා කියල උදව් වෙන්න clue එකක් ලැබේවි. එයා මේ වස වර්ගය වෙළඳ සලකින් නොගත්ත නම් මේකට තව කෙනෙක් හවුල් ඒ වස එයාට ලබා දෙන්න. එහෙම නැත්නම් ඒක ගෙදර ඒ වෙද්දීත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔය මරණය සිද්ද උනු කාලේ ඒ වස වර්ගය නිකුත් කරපු වෙළඳ සල් ගැන විස්තරයක් හොයා ගන්න පුළුවන් වෙයි ඒ ප්‍රදේශයෙන්. කොහොම උනත් ලංකාවේ හන්ද වැඩේ අමාරුයි. නැත්නම් ඔය ගැහැණු කෙනාට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ
     

    thanujaka

    Well-known member
  • වස වර්ගය මිලදී ගත්තු පුද්ගලයා සහ මිලදී ගත්තු වෙළඳ සලක් ගැන හෝඩුවාවක් ගන්න පුළුවන් උනොත් මොකක් හරි මාර්ගයක් පෑදෙවි. ඔය කියන ගැහැණු කෙනාගේ සුක්ෂම භාවය අනුව බොහෝ දුරට එයා මේකට තව කෙනෙක් හවුල් කරගෙන නැතුව ඇති. එයාම තමයි වස කොහෙන් හරි ගන්න ඇත්තේ. ලංකාවේ මේ වගේ දේවල් වලට ඒ සිද්දිය උනු ගමන් එයාගේ ගෙදර search කරන්නේ නැද්ද? ඔය කියන ගැහැණු කෙනාගේ දුරකථන සංවාද ඒ වගේම එයාගේ ඉන්ටෙර්නෙට් search history ඒ වගේ දේවල් පොලිසියෙන් සෝදිසි කරන්න බලයක් නැද්ද? ඒවා සෝදිසි කලොත් වස දාල මරන්න motive එකක් තිබුනා කියල උදව් වෙන්න clue එකක් ලැබේවි. එයා මේ වස වර්ගය වෙළඳ සලකින් නොගත්ත නම් මේකට තව කෙනෙක් හවුල් ඒ වස එයාට ලබා දෙන්න. එහෙම නැත්නම් ඒක ගෙදර ඒ වෙද්දීත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔය මරණය සිද්ද උනු කාලේ ඒ වස වර්ගය නිකුත් කරපු වෙළඳ සල් ගැන විස්තරයක් හොයා ගන්න පුළුවන් වෙයි ඒ ප්‍රදේශයෙන්. කොහොම උනත් ලංකාවේ හන්ද වැඩේ අමාරුයි. නැත්නම් ඔය ගැහැණු කෙනාට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ

    ගෑණු කෙනාගේ පුද්ගලික තොරතුරු වලට යන්න බලයක් මේ වෙනකොට අධිකරණයට නෑ.
    මොකද මේ වෙනකොට සැකකටයුතු පුදගලයා වෙලා ඉන්නේ මගේ client.
    මම මේ පොස්ට් එකේ දාපු සිද්ධි එකක්වත් උසාවිය දන්නේ නැහැනේ.
    පොලිසිය කරන්නේ මූලිකව පෙන සැකකරු ඇරෙස්ට් කරන එක.
    නෑ මේවගේ දේවල් සෝදිසි කරන්න පොලිසියට බලයක් නෑ.
    එකට උසාවියෙන් වොරන්ට් එකක් ඕනේ.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මචන් දැන් මිනිහව ඇප දීල එලියට ගත්තට පස්සේ මොකද වෙන්නෙ ගැනිට විරුද්දව කිසිම සාක්ෂියක් නැත්තන්, මිනිහව ආපහු රිමාන්ඩ් කරන්න පුලුවන්ද ?
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    නෑ ඇපගත්තට පස්සේ මේක ඒ හැටි අමාරු නඩුවක් නෙමෙයි.
    normal common poison තමයි ගොඩක් දෙනෙක් මේවට Use කරන්නේ.
    direct and indirect evidences වලට වැඩි බරක් දීල මෙතනදී කොහොමද නීතිය අපිට ඕන විදිහට හැඩගස්සවගන්නේ කියන එකත් මට කියල දෙන්න පුළුවන් නමුත් එක ව්ච්චර සුදුසු මදි කියලයි මට හිතෙන්නේ. එතකොට නිකන් එක මම උබලට වැරදි කරන්න කියල දුන්න වගේ දෙයක් වෙනවා.
    නැත්තං කොහොමද මේ වගේ කේස් එකක් නොර්මලි හැඩ්ල් කරන්නේ කියල මට උබලට කියල දෙන්න තිබුනා..:yes:

    ithin poddak kiyala dennako:yes:
    deep epa.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek:
    පිස්සු හැදෙනවා ,,,
    crime story එකකට කියාපු කතාව
    මට හිතෙන හැටියට රහසිගතව ලෝයර් කෙනෙකුගෙනුත් උපදෙස් අරගෙනයි ගේම දීලා තියෙන්නේ..
     

    thanujaka

    Well-known member
  • මචන් දැන් මිනිහව ඇප දීල එලියට ගත්තට පස්සේ මොකද වෙන්නෙ ගැනිට විරුද්දව කිසිම සාක්ෂියක් නැත්තන්, මිනිහව ආපහු රිමාන්ඩ් කරන්න පුලුවන්ද ?
    බෑ. ආයෙ නඩුව මග ඇරලා වරෙන්තු කලොත් ඇරෙන්න රිමාන්ඩ් කරන්න බෑ.

    ithin poddak kiyala dennako:yes:
    deep epa.

    එක කොහොමද ඉතින් කරන්නේ.
    මෙතන උන්ට වැරදි කරලා නීතියෙන් බේරෙන හැටි කියල දෙන්න බෑනේ මට ඉතිං..:dull:
     

    thanujaka

    Well-known member
  • :eek:
    පිස්සු හැදෙනවා ,,,
    crime story එකකට කියාපු කතාව
    මට හිතෙන හැටියට රහසිගතව ලෝයර් කෙනෙකුගෙනුත් උපදෙස් අරගෙනයි ගේම දීලා තියෙන්නේ..

    ඔවු බන් හොදට දැනුන් තෙරුන් ඇතුව කරපු වැඩක්.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mata oka katin alana tip eka denna puluwan .
    uba mata dena value eka mokadda.?
    anika me miniha meke paripuwa kana ona.
    me gema it malli ge wadak
    uwa trak karapan wade goda ..
     

    thanujaka

    Well-known member
  • mata oka katin alana tip eka denna puluwan .
    uba mata dena value eka mokadda.?
    anika me miniha meke paripuwa kana ona.
    me gema it malli ge wadak
    uwa trak karapan wade goda ..

    ඒවා කරන්න අපිට බැහැනේ බන්.
    ඒවා පොලිස් පරීක්ෂණ වලට අදාළ වැඩ.
    ඔව් ගෑනිව අල්ලන්න නං විදි තියෙනවා බන් ඒ උනාට මේ වෙනකොට පොලිසිය පන්නනේ මගේ client පස්සෙනේ බන්.
    එයාට විරිද්ධව සාක්ෂි නැති උනොත් තමයි බිරිද පස්සේ එලවන්න ගන්නේ.
    එහෙම නැතුව නිකම්ම පොලිසිය අපි කිව්වට wife පස්සේ පන්නනේ නෑ බන්.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බෑ. ආයෙ නඩුව මග ඇරලා වරෙන්තු කලොත් ඇරෙන්න රිමාන්ඩ් කරන්න බෑ.

    :dull:
    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචන්.සාමාන්‍යයෙන් ඉඩම් නඩු අවුරුදු ගණන් ඇදෙනවා වගේ මේවත් දිගටම ඇදෙනවද නැත්තන් ලග ලග නඩු වාර තියල ඉක්මනට තීන්දු දෙනවද? කොහොමද ඔය ඊළඟ නඩු වාරය කවද්ද කියල තීරණය කරන්නෙ. උඹලට මැදිහත්වෙලා නඩු ඉක්මන් කරගන්න බැරිද? :rolleyes:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    minihata prabala saakki nathath u remand karala. bt gaani nikam ma eliye moko ban? Oyalata gaanith remand karawanna bari une mokada?
    Meruna gaanima "Sitadiwi nasaa gaththa wenna barida?
    (However, good thread. Thanks!)
     
    Last edited: