උසාවියකින් සත්‍ය කතාවක්

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
uba me case eka post ekak widhta damata thanks machan. sirama case ekak.monawa unath mn kageawth pattha ganne naha. hamogema waradhi. but gahni gahau game ekanm supiri.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මේ කතාව කියවද්දි හිතුනේ අප්‍රසන්න හැගීමක්. බිරිදක් ඉද්දි තව සැප හොයන්න ගෑනු ගලටග යනවා. තාවකාලික තෘප්තියක් නිසා කීදෙකේ දුක් විදිනවද? ඒ වගේම සියුමැලි හදවත් ඇති ගැහැනුන් හැපින්නන් බවට පත්වෙන හැටි. ඒ සදහා යොදාගන්න උපක්‍රම කිසිවෙකුටත් සොයගැනීමට නොහැක. ඇත්තටම වරදක් තවෙකෙකු වරදට පොළඹවයි. අනික් කාරනය ලංකාවේ නීතිය ඇත්තටම අලි හිලකි. මොකද ඒ නිතියෙන් වරදකරුවෙකු නිවැරදි කරුවකුද, නිවැරදි කරුවකු වැරදිකරුවකුද කිරීමට මහලොකු වෙහෙසක් දැරිමට සිදුවන්නේ නැත.

:rofl::rofl::rofl::rofl:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කොටන්න කම්මැලි බං:dull:

මොකද්ද බන්z. හුදීජන පහන් සoවේගය උදෙසා දාපන්කෝ මේ වගේ සීන් ටිකක් හොඳ එකා වගේ. :yes:

ලොකේ වෙන ඇත්තම ගේම් මේවයි කියල දැනගන්න පට්ටම විදිහ තමයි උසාවියක අහන නඩු.
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කටේ තුවාල මුකුත් නැත්තම් උගුරෙත් තුවාල නැත්තම් ටිකක් පෙවුණ කියල ඔහොම එක පාරටම මැරෙන්නේ නැහැ මචන්. කොටි ඒ හින්ද තමයි සයනයිට් වීදුරු බටේක දාල බෙල්ලේ එල්ලන් හිටියේ. එයාල විදුරු බටේ කටින් හැපුවාම කට තුවාල වෙන හින්ද තමයි එකපාරටම මැරෙන්නේ.

පහුගිය දවස්වල උණු තැපැල්කාරයයි පොලිස්කාරයෝ දෙන්නගෙයි කෙස් එකේ බොහෝ දුරට සයනයිට් එක්ක කට පිච්චේනසුලු ඇසිඩ් වර්ගයක් වගේ දෙයක් තියෙන්නේ ඇති බොහෝදුරට. ඒ හින්ද වෙන්න ඕන ඔය කියන පොලිස්කාරය එකපාරටම මලේ.

අනික් කාරනාව මචන් සයනයිට් හොයන්න ඔය කියන ගෑනිට මහා දුරක යන්න ඕන නැහැ. රත්තරන් වැඩ කරන රත්තරන් බඩු පොවන එවුන් රත්තරන් පොවන්නේ ගෝල්ඩ් සයනටිට් වලින් . ඉතින් එහෙම ජොයින්ට් එකක් අල්ලගත්තනම් ඕක ඒ තරම් අමාරු වෙන්න විදිහක් නැතුව ඇති .

ඒත් ඒවගේ තැනකින් ඉල්ලුවට ඕව දෙයිද? ගේමකට කියල දැනගත්තොත් උන් ලොවෙත් ඕව දේනව බොරු.

ඒ ගෑනි නම් මාරම අම්මණ්ඩි කෙනෙක්. :(
 

thanujaka

Well-known member
  • මොකද්ද බන්z. හුදීජන පහන් ස0වේගය උදෙසා දාපන්කෝ මේ වගේ සීන් ටිකක් හොඳ එකා වගේ. :yes:

    ලොකේ වෙන ඇත්තම ගේම් මේවයි කියල දැනගන්න පට්ටම විදිහ තමයි උසාවියක අහන නඩු.

    ඇට දෙක තලා ගන් නැතුව කොටපන් වේ# ප#යා...:angry::angry::angry:

    හා එහෙනං හිටපල්ලකො නෙක්ස්ට් වීක් එන්ඩ් තව එකක් දාන්නං.:dull:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හා එහෙනං හිටපල්ලකො නෙක්ස්ට් වීක් එන්ඩ් තව එකක් දාන්නං.:dull:

    එල එල දිගටම දාන්න ............ අලුත් එකක් දැම්මොත් මේකට ලින්ක් එක දාන්න
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,857
    113
    රහස් පරීක්ෂක වැඩ පොලීසියෙන් කරනවා.
    අපිට තියෙන්නේ client ව නීතියෙන් රින්ගවන්න විතරයි.:yes:

    :rofl::rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,857
    113
    ලෝයර් ට බොරු කියලනං කවදාවත් නදී දිනන්න හම්බෙන්නේ නෑ බං..
    ඕන එකෙක් රේපිස්ට් කෙනෙක් උනත් අපිට ඇවිල්ල ඇත්තම සිද්ධිය කියනවා ගැලවෙන්න ඕනේ නිසා..
    එතකොට තමයි එකට හරියන්න ලෝයර් කෙනෙක් ලෑස්තිවෙන්නේ.
    වැරද්දක් කරා උනත් නොකළ උනත් ඇත්තම කියනවා මිනිස්සු ස්පෙෂලි කූඩුවේ ඉන්නකොට.
    ලොයර්ට බොරු කරොත් ඉතින් ලොවෙත් අනිවා නඩු පරදින එක පරදිනවා.

    ඒක ඇත්ත, දොස්තරට ලෙඩේ හැන්ගුවොත් කෙලවෙන්නෙ ලෙඩාටමයි :yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,857
    113
    නෑ ඇපගත්තට පස්සේ මේක ඒ හැටි අමාරු නඩුවක් නෙමෙයි.
    normal common poison තමයි ගොඩක් දෙනෙක් මේවට Use කරන්නේ.
    direct and indirect evidences වලට වැඩි බරක් දීල මෙතනදී කොහොමද නීතිය අපිට ඕන විදිහට හැඩගස්සවගන්නේ කියන එකත් මට කියල දෙන්න පුළුවන් නමුත් එක ව්ච්චර සුදුසු මදි කියලයි මට හිතෙන්නේ. එතකොට නිකන් එක මම උබලට වැරදි කරන්න කියල දුන්න වගේ දෙයක් වෙනවා.
    නැත්තං කොහොමද මේ වගේ කේස් එකක් නොර්මලි හැඩ්ල් කරන්නේ කියල මට උබලට කියල දෙන්න තිබුනා..:yes:

    එතකොට මේ කේස් එකේ, පිරිමි කෙනා වැඩේදීල නම්, පිරිමි කෙනාගෙ ලෝයර් වැඩ්ඩෙක් උනොත් ඌ බේරෙනව, ගෑනු කෙනාගෙ ලෝයර් වැඩ්ඩෙක් උනොත් එයත් බේරෙනව, එතකොට දෙන්නම බේරුනාම කාවද බන් හිරේ දාන්නෙ .. ඒ වගේ උනාම කේස් එක වැනිෂ් වෙනවද ? එහෙම උනොත් කේස් ලෝ එක යටතේ අනාගතය සඳහා මොනවද රෙකෝඩ් වෙන්නෙ .. ?