uba me case eka post ekak widhta damata thanks machan. sirama case ekak.monawa unath mn kageawth pattha ganne naha. hamogema waradhi. but gahni gahau game ekanm supiri.
මේ කතාව කියවද්දි හිතුනේ අප්රසන්න හැගීමක්. බිරිදක් ඉද්දි තව සැප හොයන්න ගෑනු ගලටග යනවා. තාවකාලික තෘප්තියක් නිසා කීදෙකේ දුක් විදිනවද? ඒ වගේම සියුමැලි හදවත් ඇති ගැහැනුන් හැපින්නන් බවට පත්වෙන හැටි. ඒ සදහා යොදාගන්න උපක්රම කිසිවෙකුටත් සොයගැනීමට නොහැක. ඇත්තටම වරදක් තවෙකෙකු වරදට පොළඹවයි. අනික් කාරනය ලංකාවේ නීතිය ඇත්තටම අලි හිලකි. මොකද ඒ නිතියෙන් වරදකරුවෙකු නිවැරදි කරුවකුද, නිවැරදි කරුවකු වැරදිකරුවකුද කිරීමට මහලොකු වෙහෙසක් දැරිමට සිදුවන්නේ නැත.




කොටන්න කම්මැලි බං![]()

කටේ තුවාල මුකුත් නැත්තම් උගුරෙත් තුවාල නැත්තම් ටිකක් පෙවුණ කියල ඔහොම එක පාරටම මැරෙන්නේ නැහැ මචන්. කොටි ඒ හින්ද තමයි සයනයිට් වීදුරු බටේක දාල බෙල්ලේ එල්ලන් හිටියේ. එයාල විදුරු බටේ කටින් හැපුවාම කට තුවාල වෙන හින්ද තමයි එකපාරටම මැරෙන්නේ.
පහුගිය දවස්වල උණු තැපැල්කාරයයි පොලිස්කාරයෝ දෙන්නගෙයි කෙස් එකේ බොහෝ දුරට සයනයිට් එක්ක කට පිච්චේනසුලු ඇසිඩ් වර්ගයක් වගේ දෙයක් තියෙන්නේ ඇති බොහෝදුරට. ඒ හින්ද වෙන්න ඕන ඔය කියන පොලිස්කාරය එකපාරටම මලේ.
අනික් කාරනාව මචන් සයනයිට් හොයන්න ඔය කියන ගෑනිට මහා දුරක යන්න ඕන නැහැ. රත්තරන් වැඩ කරන රත්තරන් බඩු පොවන එවුන් රත්තරන් පොවන්නේ ගෝල්ඩ් සයනටිට් වලින් . ඉතින් එහෙම ජොයින්ට් එකක් අල්ලගත්තනම් ඕක ඒ තරම් අමාරු වෙන්න විදිහක් නැතුව ඇති .

මොකද්ද බන්z. හුදීජන පහන් ස0වේගය උදෙසා දාපන්කෝ මේ වගේ සීන් ටිකක් හොඳ එකා වගේ.
ලොකේ වෙන ඇත්තම ගේම් මේවයි කියල දැනගන්න පට්ටම විදිහ තමයි උසාවියක අහන නඩු.
ඇට දෙක තලා ගන් නැතුව කොටපන් වේ# ප#යා...![]()

හා එහෙනං හිටපල්ලකො නෙක්ස්ට් වීක් එන්ඩ් තව එකක් දාන්නං.![]()
ලොකේ වෙන ඇත්තම ගේම් මේවයි කියල දැනගන්න පට්ටම විදිහ තමයි උසාවියක අහන නඩු.




Budu ammo ban.. usawikata gihinma balann oni lankawe inna ewnge hati.. maara game gahanne neda ban.. 007 paradai yako.. sherlock holmeslatawath mewa visadanna be ado..
ශර්ලොක් හෝම්ස්, 007 ආපහු ලියන්න වෙනවා ලන්කාවෙoffice eka athule ekek wasa damma wenna barida ?
හා එහෙනං හිටපල්ලකො නෙක්ස්ට් වීක් එන්ඩ් තව එකක් දාන්නං.![]()
රහස් පරීක්ෂක වැඩ පොලීසියෙන් කරනවා.
අපිට තියෙන්නේ client ව නීතියෙන් රින්ගවන්න විතරයි.![]()


ලෝයර් ට බොරු කියලනං කවදාවත් නදී දිනන්න හම්බෙන්නේ නෑ බං..
ඕන එකෙක් රේපිස්ට් කෙනෙක් උනත් අපිට ඇවිල්ල ඇත්තම සිද්ධිය කියනවා ගැලවෙන්න ඕනේ නිසා..
එතකොට තමයි එකට හරියන්න ලෝයර් කෙනෙක් ලෑස්තිවෙන්නේ.
වැරද්දක් කරා උනත් නොකළ උනත් ඇත්තම කියනවා මිනිස්සු ස්පෙෂලි කූඩුවේ ඉන්නකොට.
ලොයර්ට බොරු කරොත් ඉතින් ලොවෙත් අනිවා නඩු පරදින එක පරදිනවා.


නෑ ඇපගත්තට පස්සේ මේක ඒ හැටි අමාරු නඩුවක් නෙමෙයි.
normal common poison තමයි ගොඩක් දෙනෙක් මේවට Use කරන්නේ.
direct and indirect evidences වලට වැඩි බරක් දීල මෙතනදී කොහොමද නීතිය අපිට ඕන විදිහට හැඩගස්සවගන්නේ කියන එකත් මට කියල දෙන්න පුළුවන් නමුත් එක ව්ච්චර සුදුසු මදි කියලයි මට හිතෙන්නේ. එතකොට නිකන් එක මම උබලට වැරදි කරන්න කියල දුන්න වගේ දෙයක් වෙනවා.
නැත්තං කොහොමද මේ වගේ කේස් එකක් නොර්මලි හැඩ්ල් කරන්නේ කියල මට උබලට කියල දෙන්න තිබුනා..![]()