Ahh pm ක්ලියර් කරගන්න අමාරුයි මට උබව හොය හොය හිටියේ.. උබේ CV එකක් දාපං මට..
me naduwata mokada une ayye
Ahh pm ක්ලියර් කරගන්න අමාරුයි මට උබව හොය හොය හිටියේ.. උබේ CV එකක් දාපං මට..
me naduwata mokada une ayye
වෙන්න බෑ මචං....ඔය ගෑනු කෙනා කොළඹ පැත්තේ නම් වස හොයාගන්න ටිකක් අමාරු වෙන්න ඇති. ඒකට විස්වාසවන්ත කෙනෙකුගේ උදව් ඕනේ. ගොඩක් වෙලාවට මල්ලි උදව් කරන්න ඇති. වස වර්ගය මොකක්ද දන්නේ නෑ. කෘෂිකර්මයකින් තමයි ගන්න ඇත්තේ. තරුණ ගෑණු කෙනෙකුට නම් වස දෙන්නේ නෑ කොහොමටවත්. මල්ලිට කියලා ටිකක් දුර පැත්තකින් වස එක ගෙන්න ගන්න ඇති. මොලේ තියෙන ගෑනු කෙනෙක්. ෂර්ලොක් හෝම්ස්ගේ කතාවක් වගේ මේක.![]()
කවුරුත් අහන්නේ නෑ නෙ ඇයි මෙහෙම දුන්නේ කියල. "වැරදි කාරය අදාළ බිරිද කියන එකනං හොදටම පෙන්න තිබුන මොකද පුටුවෙන් නැගිටලා යනකොට මටත් හෙන පල් හිනාවක් දාගෙන ගියේ එයා අපි බලමුකෝ මට කරයිද කියල කියාගෙන"
එතකොට අයියේ නඩුකාරයට උනත් තේරෙන්න පුළුවන් නෙ මෙයා තමයි වැඩේ කරේ කියල සාක්කි නැතිවුනාට. එහෙම වෙලාවක සාක්කි නැතිවුනත් නඩුකාරයට පුලුවන්ද තමන්ගේ තනි මතේට ගෑනු කෙනා වරදකාරී කරන්න යුක්තියේ නාමයෙන්.කවුරුත් අහන්නේ නෑ නෙ ඇයි මෙහෙම දුන්නේ කියල.
බෑනේ මචං...."වැරදි කාරය අදාළ බිරිද කියන එකනං හොදටම පෙන්න තිබුන මොකද පුටුවෙන් නැගිටලා යනකොට මටත් හෙන පල් හිනාවක් දාගෙන ගියේ එයා අපි බලමුකෝ මට කරයිද කියල කියාගෙන"
එතකොට අයියේ නඩුකාරයට උනත් තේරෙන්න පුළුවන් නෙ මෙයා තමයි වැඩේ කරේ කියල සාක්කි නැතිවුනාට. එහෙම වෙලාවක සාක්කි නැතිවුනත් නඩුකාරයට පුලුවන්ද තමන්ගේ තනි මතේට ගෑනු කෙනා වරදකාරී කරන්න යුක්තියේ නාමයෙන්.කවුරුත් අහන්නේ නෑ නෙ ඇයි මෙහෙම දුන්නේ කියල.
කෝමද මාමේ.....හප්පා![]()
කෝමද මාමේ.....
මයිල් ඉස්මයිල් වෙනව නේහ් දීල තියන ගේමට....

... ගැහැණුන් වනාහි 
අපි හොදටම දන්නවා උනත්, 100% ශුවර් උනත්, සාක්කි නැතුව මුකුත් කරන්න බෑ..
ඔව් එහෙම පුළුවන් උනොත් අහිංසක මනුස්සයෙක්ට උනත් වැරදිල දඬුවම් හම්බෙන්න පුළුවන් නෙ. එහෙම බැරි එක හොඳයි.බෑනේ මචං....
නීතිය අන්ධයි. ඇහෙන සාක්ෂි මත තමා තීන්දුව දෙන්නේ....
ඒ නිසා ගරු මහේස්ත්රාත්තුමාට වුණත් තමන ගේ හෝස් සෙන්ස් එකට විනිශ්චයන් දෙන්න බෑ....
ඔව් එහෙම පුළුවන් උනොත් අහිංසක මනුස්සයෙක්ට උනත් වැරදිල දඬුවම් හම්බෙන්න පුළුවන් නෙ. එහෙම බැරි එක හොඳයි.
මම හිටියනං බොරුවට හරි තීන්දුව දෙනව ඕන එකක් වෙන්න කියල ගෑනිගේ මුණ දෙක වෙන හැටි බලන්න![]()
lawyer දක්ෂ නම් ඉතින් බඩුම තමා ...
ගොඩක්වෙ ලාවට නීතියෙන් වෙන්නේ නිවැරදි කාරය වැරදි කාරය වෙන එක තමයි ...ඉස්සර කොල්වින්න් ආර් සිල්වා ගේ නඩු කියවන්නකෝ ...lawyer දක්ෂ නම් ඉතින් බඩුම තමා ...
![]()
මරණ දඬුවම දෙන එකත් අපි ඕනේ ඕනේ කීවට නවත්තපු එක හොඳ වෙන්නෙ ඕකයි මම හිතන්නෙ. නිවැරදි එකෙක් එල්ලුම්ගහට යන එක බරපතලයි කියනවනෙ වැරදි උන් සීයක් නිදහස් වෙනවට වඩා.![]()
... දැන් වැරදි වැරදි කරත් ගස් නගන්නේ නෑ කියල දන්නා නිසා අපරාධ වැඩියි
..එල්ලුම් ගහ ගෙනල්ල එකෙක් දෙන්නෙක් එල්ලුවම ටිකක් බය වෙයි ...ඒත් ඉතින් අහිංසකයෙක් ගස් ගියොත් තමා ප්‍රශ්නේ
නීතිය මොකද්ද කියල නීතියේ සලකුනෙන්ම පේනවනේ 
අනේ මන්ද බන් මේ කෙහෙල්මල් ධර්මිෂ්ට රාජ්‍යයක් කරන්න ගිහින් අර JR ගොබිලා එල්ලුම් ගහ පැත්තකට දැම්මා... දැන් වැරදි වැරදි කරත් ගස් නගන්නේ නෑ කියල දන්නා නිසා අපරාධ වැඩියි
..එල්ලුම් ගහ ගෙනල්ල එකෙක් දෙන්නෙක් එල්ලුවම ටිකක් බය වෙයි ...ඒත් ඉතින් අහිංසකයෙක් ගස් ගියොත් තමා ප්‍රශ්නේ
නීතිය මොකද්ද කියල නීතියේ සලකුනෙන්ම පේනවනේ
![]()

එතකොට මචන් මැරුණු ගෑනිට වුන අසාදාරනය?
එක අසාදාරන නැද්ද? නීතියට එහෙම ගැලවෙන්න පුලුවන්ද?![]()

පොලිසියේ උන්ට නඩුව හරියට හැඩ්ල් කරගන්න බැරි උනා..
සාක්කි හෙනම පරස්පරයි..
නඩුව අහක ගියා..
පොලිසියේ උන්ට නඩුව හරියට හැඩ්ල් කරගන්න බැරි උනා..
සාක්කි හෙනම පරස්පරයි..
නඩුව අහක ගියා..