උසාවිය?????

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,647
    6,854
    113
    ලංකවේ උසාවිය දුෂිතයිද?
    ඩයන වෙම්සි british citizen වෙලත් දුන්න තීන්දුව හරිද?
    නැත්නම් වෙන මොනවා හරි කරුණු තියද?

    ​
     
    • Sad
    • Wow
    Reactions: tas and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,489
    35,315
    113
    ඕකට වැරදි ගරු අධිකරණය නෙමෙයි. සජබ ට කතිරෙ ගහපු උන්. ඩයනා මැඩම් ආවේ සජබ ජාතික ලයිස්තුවෙන්. ඉතිං ටෙලිපෝන් එකට කතිරේ ගහපු උන් කතිරෙ ගහන්න කලින් දැන ගන්න ඕනේ තමන් කතිරෙ ගහන්න යන පක්ෂයේ ජාතික ලයිස්තුවේ ද්විත්ව පුරවැසියෝ ඉන්නවද නැද්ද කියලා. පොහොට්ටුවට කතිරෙ ගහපු ගවසම්පතටත් ඔච්චර තමා ඉතිං.
     
    • Wow
    • Like
    Reactions: NRTG and EURO NCAP

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,647
    6,854
    113
    උබටත් අපහාස කරා කියලා නඩු දායි මිට්ටො....
    අම්මට හුකවල ගන්නේ කැරියෝන්ගේ.​

    ෆොරම් එකටම බඩු හම්බ කරන්න පුළුවං වෙන නූලක් බවට පත් වෙයිද
    එහෙම කොහොමද කරන්නේ?
    මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න බැරිද?
    ​
    ------ Post added on Oct 31, 2023 at 7:20 PM
     

    AnuradhaRa

    Well-known member
  • අම්මට හුකවල ගන්නේ කැරියෝන්ගේ.​


    එහෙම කොහොමද කරන්නේ?
    මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න බැරිද?
    ​
    ------ Post added on Oct 31, 2023 at 7:20 PM
    කොරල බලපංකො 🤭 අපි උසාවි වල නැගපු මිනිස්සු

    අපිත් කැමතියි එහෙම වෙනසක් වෙනවනං
     

    AnuradhaRa

    Well-known member
  • කටටනම් කියන්න ගොඩක් දේවල් එනවා
    රන්ජා මතක් උනාම එක්කෝ ඕනේ නැහැ කියලා හිතෙනවා
    චම්පික රණවක මේකට පොඩි සංශෝධනයක් ගේන්න හැදුවලු නේද.. හරිගියෙ නෑලු
     

    AnuradhaRa

    Well-known member
  • මොකෝ උසාවිය කියන්නෙ උසාවි ගොඩනැගිල්ලට නෙමේනෙ
    උසාවිය කරවන නිලධාරින්ගෙ තමා අවුල තියෙන්නෙ..
    එයාලට අපහාස කරන්න එපා කියලනෙ ඔය කියන්නෙ 🤭
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    ලංකවේ උසාවිය දුෂිතයිද?
    ඩයන වෙම්සි british citizen වෙලත් දුන්න තීන්දුව හරිද?
    නැත්නම් වෙන මොනවා හරි කරුණු තියද?

    ​

    Ranjangen ahuwa nan hondama uththare kiyai.

    Ranjan kiyanne badukarayek, sallalayek, buruwek, nugathek. Habai aththa kiyana porak.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,888
    39,996
    113
    Homagama
    mukuth ona na ban
    live denna / record wenna CCTV danawa okkoma iwaray sellan okunge

    වැඩක් නැ බං උබලාට එපාවෙනවා. නඩු දහස් ගනක් දෙවැනි ඉනිම වගේ අවුරුදු ගනන් එපිසොඩ් පිටින් ඇදෙනකොට මිනිස්සුම කියයි අනේ යකෝ ඕක නවත්තපං කියලා..

    එනිවේ cctv දාන්නත් බැ. දැම්මත් විනිසුරුට පුලුවන් ඕක නවත්තන්න.
     

    AnuradhaRa

    Well-known member
  • වැඩක් නැ බං උබලාට එපාවෙනවා. නඩු දහස් ගනක් දෙවැනි ඉනිම වගේ අවුරුදු ගනන් එපිසොඩ් පිටින් ඇදෙනකොට මිනිස්සුම කියයි අනේ යකෝ ඕක නවත්තපං කියලා..

    එනිවේ cctv දාන්නත් බැ. දැම්මත් විනිසුරුට පුලුවන් ඕක නවත්තන්න.
    උසාවි ගැන කතා කරන්න ඔයාට අයිතියක් නෑ
    A to Z දන්නවනං විතරක් අදහස් පළ කරන්න