උසාවි දවස miss උනාම මොකද කරන්නේ?

maxcg

Member
Sep 14, 2015
37
2
0
අවුලක් වෙන්නෙ නෑ බන්. උන්ට ඕව ගානකුත් නෑ ඉතින්, මිනියක් මරල නෙවෙයි නෙ

ඔව්නේ බන් තනි ඉර කැපුවා විතරයිනෙ.
 

Thunder_Flash

Junior member
  • May 28, 2016
    97
    4
    18
    දන්න කෙනෙක් කියපන්කො එහෙම උසාවිය මගහැරලා ආය උසාවි ගියාම, මගහැරපු එකටත් මොකක්හරි දඬුවමක් දෙනවද ? :oo:

    eka machan case eke hatiyata tamai..uba withthikarayanam, case eka loku ekaknam warenthu karannath puluwan ubawa.ehema unoth ubawa oni welawaka policiyen allala aye usawi idiripath karanawa.nathnam ubata usawiye peni idala aye mudal apayak hari sharira apayak hari dila warenthuwa ain karanna oni..

    sakki kareyek nam ubata usawiyen sithasiyak ewanawa ilaga nadu dawase peni sitinna kiyala..:yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    උඹට ගෙදරට සිතාසියක් එයි උසාවිය මඟ හැරීම කියල. ඒකටත් ගියෙ නැතොත් වරෙන්තුවක් නිකුත් කරනව උඹව අල්ලන් එන්න
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අංගොඩ ගිහිල්ලා ඇඩ්මිට් වියන් උඹට පිස්සු කියලා ඔප්පු කරපන්

    Overtake kara kiyala mathaka ne kiwwa nam hari :lol:
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    mehemayi...
    uba wa liwa police yata palayan..
    samahara welawata file eka yawan nathuwa innawa.. uba ena eka sure nathnam...
    ube temporary ya dik kara ganin.. ekala aluthen dawsak illa ganin..
    mama ehama kala athdakimen kiyanne...
    habayi 1000 wadiyen dade gahuwa... okkama 4500 .. aparaksha kari riya dawanaya mata dala thibbe...
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    උත්තරයක්......

    මචන්ලා මම තනි ඉරේ overtake කරලා, traffic police යෙන් මට උසාවි date එකක් දුන්නා. එත් මට ඒක miss උනා. දැන් මොකද කරන්නේ?

    බය වෙන්න දෙයක් නෑ. Lawyer කෙනෙක් හමු වෙලා නඩු දවසේ උසාවි එන්න බැරි උනා කියල Motion එකක් දාන්න. එතකොට දඩේ ගෙවල එන්න පුළුවන්...
    කලින් දවසෙ වරෙන්තු කරල තිබුනොත් පොලිසියට පුලුවන් අල්ලගෙන ගිහින් Remand කරන්න. එහෙම උනොත් ඇප ගන්න වෙනවා. ප්‍රශ්ණ ගොඩක්. කොහොමත් ඊලඟ නඩු දවසෙ Lawyer කෙනෙක් අල්ලන්න වෙනවනේ. ඒ හින්ද හෙටම ගිහිං Motion එකක් දාල දඩේ ගෙවන එක හොඳයි. නඩු දවසේ ලෙඩ වෙලා හිටිය කියල medical එකක් අරගෙන යන්න බලන්න. අත්‍යවශ්‍ය නෑ. ගෙනියන්න පුළුවන්නම් හොඳයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    :sorry: පොඩ්ඩක් කතා බහ කරලා දඩයක් ඉල්ල ගන්න එපැයි බන්, රුපියල් 550 තැපැල් කන්තෝරුවට ගෙවල ඉවරයක් කරගන්න තිබ්බ වැඩේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් සිතාසිය එන්නේ තැපෑලෙන්ද? නැත්නම් පොලිස්කාරයෙක් ඇවිල්ලද දෙන්නේ?

    පොලිස්කාරයෙක් ඇවිත් දීල යයි.දෙපාරක්ද කොහේද සිතාසි එවනවා.උඹ ආවේ නැත්නම් වරෙන්තු නිකුත් කරනවා.

    කෝකටත් උඹ ගිහිල්ලා උඹේ ලෝයර්ව හම්බවෙලා විස්තරේ කියපන්.එතකොට කරන්න ඕනිදේ ඌ කියයි
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බය වෙන්න දෙයක් නෑ. Lawyer කෙනෙක් හමු වෙලා නඩු දවසේ උසාවි එන්න බැරි උනා කියල Motion එකක් දාන්න. එතකොට දඩේ ගෙවල එන්න පුළුවන්...
    කලින් දවසෙ වරෙන්තු කරල තිබුනොත් පොලිසියට පුලුවන් අල්ලගෙන ගිහින් Remand කරන්න. එහෙම උනොත් ඇප ගන්න වෙනවා. ප්‍රශ්ණ ගොඩක්. කොහොමත් ඊලඟ නඩු දවසෙ Lawyer කෙනෙක් අල්ලන්න වෙනවනේ. ඒ හින්ද හෙටම ගිහිං Motion එකක් දාල දඩේ ගෙවන එක හොඳයි. නඩු දවසේ ලෙඩ වෙලා හිටිය කියල medical එකක් අරගෙන යන්න බලන්න. අත්‍යවශ්‍ය නෑ. ගෙනියන්න පුළුවන්නම් හොඳයි.
    මෙන්න මේක තමයි කරන්න තියෙන්නෙ,මේකෙ ඉන්න එවුන් කියන රෙහ්ද්දවල් කරන්න ගිහින් දවස් 14ක් ඇතුලෙ හිටියෑකි,පාඩුවෙ ලෝයර් කෙනෙක් අල්ලපන්.ඊට පස්සෙ උසාවි දවස වෙනකල් පොඩ්ඩක් හැන්ගිලා ඉන්න වෙනවා,එහෙම නැත්තන් හොඳම දේ ඒ පැත්තෙ පොලිසියට කෝල් කරල කියපන් වරෙන්තුවක් ආවොත් උඹව අල්ලන්න එන්න එපා,උඹ ඊලග දවසෙ මෝෂන් එකක් දාලා බාර වෙනවා කියලා.පොලිසිය කියයි උදේට පොලිසියට ඇවිත් යන්න එන්න කියලා,යන්නනම් එපා පුතේ:D:D:D.ඊට පස්සෙ ඉක්මනටම ගිහින් බාර වෙයන්,හැබැයි පොඩ්ඩක් උසාවි දවසෙ හැන්ගිලා හිටපන්.පොලිසිය දැක්කොත් උඹව උස්සන් ගිහින් අර උසාවිය අස්සෙ කූඩුවට දානව:P:P:P.ඒක නිසා ලෝයර් යන වෙලාව අල්ලලා ඌ එක්කම ගිහින් බාර වෙයන්.එතකොට අහයි පොලිසියෙන්ද අරන් ආවෙ කියලා,එතකොට කියපන් උඹමයි බාර උනේ කියලා:rolleyes::rolleyes::rolleyes:.පොලිසිය අල්ලන් ආව කිව්වොත් ටිකක් කේස් වැඩි.ඕන්නම් පොඩි ඇපයක් ගෙවලා එහම නැත්තන් නිකන්ම උඹව ගෙදර එවයි.
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ගෙදරට පොලිසියෙන් එන්නේ නැතුව සිතාසිය ගන්න බැරිද? වස ලැජ්ජාව බන්.

    පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාපන් මට උසාවියෙන් සිතාසියක් එන්න තියෙනවා .එක පොලිසියට නොදී තැපෑලෙන්ම එවන්න කියල :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්ලා මම තනි ඉරේ overtake කරලා, traffic police යෙන් මට උසාවි date එකක් දුන්නා. එත් මට ඒක miss උනා. දැන් මොකද කරන්නේ?

    umbata uttare labila tyenawane.

    dan kiyapan thani ire overtake kalata dadayak gahanna bea kiwwada ban :confused: normally dadayak gahanawane ira kapuwata. :eek:
    umba pora talk dunnada trfc police ekka kelinma usavi liuwe :rolleyes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    umbata uttare labila tyenawane.

    dan kiyapan thani ire overtake kalata dadayak gahanna bea kiwwada ban :confused: normally dadayak gahanawane ira kapuwata. :eek:
    umba pora talk dunnada trfc police ekka kelinma usavi liuwe :rolleyes:

    කහ ඉර කැපුවොත් තමා උසාවි. ඒකත් මොකෙක්වත් හප්පන්න යන්නේ නැතුව කළා නම් ශේප් කරගෙන ඉර කපුවා විදිහට ලියා ගන්න පුළුවන්.
    ඒත් ඉරි කැපුවටත් දැන් උසාවිද? :confused: