කහ ඉර කැපුවොත් තමා උසාවි. ඒකත් මොකෙක්වත් හප්පන්න යන්නේ නැතුව කළා නම් ශේප් කරගෙන ඉර කපුවා විදිහට ලියා ගන්න පුළුවන්.
ඒත් ඉරි කැපුවටත් දැන් උසාවිද?![]()
Double line kapuwath usawi.
mu policiyata bannada danne nea

කහ ඉර කැපුවොත් තමා උසාවි. ඒකත් මොකෙක්වත් හප්පන්න යන්නේ නැතුව කළා නම් ශේප් කරගෙන ඉර කපුවා විදිහට ලියා ගන්න පුළුවන්.
ඒත් ඉරි කැපුවටත් දැන් උසාවිද?![]()

කහ ඉර කැපුවොත් තමා උසාවි.
අඩෝ එහෙමද? ළඟදී ඇල්ලුවා පොලිසියෙන් කිව්වෙවත් නෑ නේ කහ ඉර කැපුවොත් උසාවි කියල.ලයිසන් එක අරං දඩ රු 500 වැරදි ලෙස ඉස්සර කිරීම කියල දඩ කොළෙත් ළඟට ගෙනල්ලම දීල ගිහිං හන්දියේ තැපැල් කන්තෝරුවක් තියෙනව ඒකට ගෙවල එන්නෙයි කිව්ව. 550 ගෙවල ආව
ඔන්න නියම පොලිස් කාරයෝ
වැරැද්ද වෙච්ච බව ඒ වෙලාවෙම පිළි අරන් සමාව ඉල්ලුවොත් ගොඩක් පොලිසියේ අය දඩ ගහන්නෙ නැහැ
එහෙමම යන්න කියනවා

Double line kapuwath usawi.
mu policiyata bannada danne nea![]()
අඩෝ එහෙමද? ළඟදී ඇල්ලුවා පොලිසියෙන් කිව්වෙවත් නෑ නේ කහ ඉර කැපුවොත් උසාවි කියල.ලයිසන් එක අරං දඩ රු 500 වැරදි ලෙස ඉස්සර කිරීම කියල දඩ කොළෙත් ළඟට ගෙනල්ලම දීල ගිහිං හන්දියේ තැපැල් කන්තෝරුවක් තියෙනව ඒකට ගෙවල එන්නෙයි කිව්ව. 550 ගෙවල ආව
ඔන්න නියම පොලිස් කාරයෝ
. අවුලක් නැහැ කොල්ලෝ දෙන්නෙක් හිටියේ. වැරැද්ද පිලි ගත්තම අපරික්ෂකරිව රිය ධාවනය කියලා තමා ගොඩක් වෙලාවට ගහන්නේ. වැරද්දක් කරලා කට ගහන්න ගිහින් තමා ගොඩක් උන් වැඩේ වර්චස් කර ගන්නේ.වැරදි කරල පොලිසියට ලොකු සීන් දැම්මොත් උසාවි තමා, ශෙප් එකෙ කතා කරලා දඩ කොලයක් ඉල්ල ගන්න ඔනි වැරදක් කරා නම්. හොදට කතා කරොත් දඩ කොලයක් දෙන්නෙත් නෑ සමහර පොලිස් කාරයො යන්න කියනවා.