උසාවි දවස miss උනාම මොකද කරන්නේ?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කහ ඉර කැපුවොත් තමා උසාවි. ඒකත් මොකෙක්වත් හප්පන්න යන්නේ නැතුව කළා නම් ශේප් කරගෙන ඉර කපුවා විදිහට ලියා ගන්න පුළුවන්.
    ඒත් ඉරි කැපුවටත් දැන් උසාවිද? :confused:

    Double line kapuwath usawi.

    mu policiyata bannada danne nea;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    කහ ඉර කැපුවොත් තමා උසාවි.

    අඩෝ එහෙමද? ළඟදී ඇල්ලුවා පොලිසියෙන් කිව්වෙවත් නෑ නේ කහ ඉර කැපුවොත් උසාවි කියල.ලයිසන් එක අරං දඩ රු 500 වැරදි ලෙස ඉස්සර කිරීම කියල දඩ කොළෙත් ළඟට ගෙනල්ලම දීල ගිහිං හන්දියේ තැපැල් කන්තෝරුවක් තියෙනව ඒකට ගෙවල එන්නෙයි කිව්ව. 550 ගෙවල ආව

    ඔන්න නියම පොලිස් කාරයෝ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අඩෝ එහෙමද? ළඟදී ඇල්ලුවා පොලිසියෙන් කිව්වෙවත් නෑ නේ කහ ඉර කැපුවොත් උසාවි කියල.ලයිසන් එක අරං දඩ රු 500 වැරදි ලෙස ඉස්සර කිරීම කියල දඩ කොළෙත් ළඟට ගෙනල්ලම දීල ගිහිං හන්දියේ තැපැල් කන්තෝරුවක් තියෙනව ඒකට ගෙවල එන්නෙයි කිව්ව. 550 ගෙවල ආව

    ඔන්න නියම පොලිස් කාරයෝ

    වැරදි කරල පොලිසියට ලොකු සීන් දැම්මොත් උසාවි තමා, ශෙප් එකෙ කතා කරලා දඩ කොලයක් ඉල්ල ගන්න ඔනි වැරදක් කරා නම්. හොදට කතා කරොත් දඩ කොලයක් දෙන්නෙත් නෑ සමහර පොලිස් කාරයො යන්න කියනවා.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    වැරැද්ද වෙච්ච බව ඒ වෙලාවෙම පිළි අරන් සමාව ඉල්ලුවොත් ගොඩක් පොලිසියේ අය දඩ ගහන්නෙ නැහැ
    එහෙමම යන්න කියනවා
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    වැරැද්ද වෙච්ච බව ඒ වෙලාවෙම පිළි අරන් සමාව ඉල්ලුවොත් ගොඩක් පොලිසියේ අය දඩ ගහන්නෙ නැහැ
    එහෙමම යන්න කියනවා

    සිරාවටම එහෙම කරනවාද බන්.....:shocked:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Double line kapuwath usawi.

    mu policiyata bannada danne nea;)

    අඩෝ එහෙමද? ළඟදී ඇල්ලුවා පොලිසියෙන් කිව්වෙවත් නෑ නේ කහ ඉර කැපුවොත් උසාවි කියල.ලයිසන් එක අරං දඩ රු 500 වැරදි ලෙස ඉස්සර කිරීම කියල දඩ කොළෙත් ළඟට ගෙනල්ලම දීල ගිහිං හන්දියේ තැපැල් කන්තෝරුවක් තියෙනව ඒකට ගෙවල එන්නෙයි කිව්ව. 550 ගෙවල ආව

    ඔන්න නියම පොලිස් කාරයෝ

    එක පාරක් මොරටුව පොලිසිය ඉස්සරහම කහ ඉර කපලා අහු උනේ. :rofl:. අවුලක් නැහැ කොල්ලෝ දෙන්නෙක් හිටියේ. වැරැද්ද පිලි ගත්තම අපරික්ෂකරිව රිය ධාවනය කියලා තමා ගොඩක් වෙලාවට ගහන්නේ. වැරද්දක් කරලා කට ගහන්න ගිහින් තමා ගොඩක් උන් වැඩේ වර්චස් කර ගන්නේ.

    වැරදි කරල පොලිසියට ලොකු සීන් දැම්මොත් උසාවි තමා, ශෙප් එකෙ කතා කරලා දඩ කොලයක් ඉල්ල ගන්න ඔනි වැරදක් කරා නම්. හොදට කතා කරොත් දඩ කොලයක් දෙන්නෙත් නෑ සමහර පොලිස් කාරයො යන්න කියනවා.

    වැරැද්ද වෙච්ච බව ඒ වෙලාවෙම පිළි අරන් සමාව ඉල්ලුවොත් ගොඩක් පොලිසියේ අය දඩ ගහන්නෙ නැහැ
    එහෙමම යන්න කියනවා

    එහෙමත් ඉන්නවා ඇති. එක දවසක් අහු වෙලා වැරද්දත් කියලා පැත්තකට කතා කරලා දැන් මොකද කරන්නේ ගොඩින් බේර ගමුද කියලා ඇහුව. අන්න මිනිස්සු. :lol:
     
    Last edited: